Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ යල් පැනපු සංස්කෘතික අංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ" - ඒ ඔබ දකින විදිහ, අතීතයේ දැනටත් වඩා වැඩි ජනගහනයක් ස්වදේශික ජනතාවම පමණක් ලංකාවේ ජීවත්වුන කාල පරිච්ඡේද බොහොමයක් තිබිලා තියනවා. අද නගරබද මජර ක්‍රමවේදය හැරුණම දැන් ගේ ඇතුළට රිංගගෙන ඉන්නවා වාගේ නෙවෙයි සරලව ගැහැණු දරුවෙක් ගෙදර වැඩපල, මෙන්ම වසර පුරාවට අවට ජනතාව සහභාගී වන කුඹුරු, හේන් හෝ වෙනත් බෝග වගා කටයුතු වලට සහාය දීම හා කාන්තා පාර්ශ්වයෙන් පමණක් ඉටුවන කාර්යයන් (උදා. ආහාර පාන පිසීම, රැගෙන යාම, පිරිමි හා වැඩිහිටි පාර්ශ්වයන්ට පිළිගැන්වීම) ආදියට දායකත්වය මැනවින් ලැබුණා. එමෙන්ම තමන්ගේ දෙමාපියන් කිසියම් කර්මාන්තයක නියැලී සිටිනවා නම් අදාළ පොදු ස්ථානවලට ඇතැම්විට දරුවන්ගේ පැමිණීම සිදුවුනා. අද දෙමාපියන් රැකියාවල නිරතව සිටින කාර්යාල වලට දරුවන් පැමිණීම ඉතා අඩුයිනේ සහ එතැනට එන්නෙත් ඉක්මනට ගෙදර යන්න බලාගෙන මිස එතැනදී දෙමාපියන්ගේ විෂය දැනුම දරුවාගේ ඔලුවට යන්නේ නැහැ.

තවද, දරුවන්ගේ හා තරුණ තරුණියින්ගේ වයස් කාලය/සීමාව අද වගේ පීඩිතව පාසැල් හා සරසවි කාලයට සිරවී තිබුණේ නැහැ. බොහොම සැහැල්ලු ජීවිතයක් තිබුණ බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙනවා. අද නාන්නවත් ඇළකට, ගඟකට යන්නේ නැහැනේ. තිබෙන ඇලවල් පවා වල් වැදිලා ගොඩවෙලා ගිහින්.

ඒ වගේම අතීතයේ විවිධ කාල පරිච්ඡේද වලදී දරුවන් අධ්‍යාපනය ලැබූ ආකාරයෙහි සුළු වෙනස්කම් පැවතුන ද අදට වඩා ඉහළ අධ්‍යාපනයක් දෙමාපියන් යටතේ (ඔවුන්ගේ ශිල්ප හෝ කර්මාන්ත) හෝ ගුරුවරයෙක් යටතේ පිරිමි ගැහැණු දෙපිරිසම ඉගෙනීම් කටයුතුවල නිරත වුනා. ඉතිං අරාබියේ වාගේ ගැහැණු පාර්ශ්වයට සීමා මායිම් යොදන හෝ ගෙවල් ඇතුලේ තබන ක්‍රමවේදයක් හෝ අනෙකුත් බටහිර රවවල මෙන් අපිළිවෙලක් ආසියාවේ තිබුණේ නැහැ. ඉහළ සාදාචාරාත්මක බව හා සංස්කෘතියට උපරිමයෙන් ගරු කිරීම අනවබෝධයෙන් දැකීම නිසා ඔබලා හෝ ඇතැම් අය ගෙවල් වලටම කතන්දරයක් කියන්න දඟලන්නේ, ඒ කාලයේ සාමාන්‍යයෙන් දෙමාපියන් තමයි විවාහයට සුදුසු පුද්ගලයින් සොයා දීම සිදුකළේ. දරුවා කැමති නම් විවාහය සිදුවුණා. ඒ අතර අද පවා ඉඳහිට දකින්න තිබෙන බලෙන් විවාහ කර දෙන අවස්ථා ද තිබුණා.

මල්වර මංගල්‍ය පිළිබඳව පැහැදිලි කරන්න බොහෝ දේ හා ඔබ නොදන්නා දේවල් තිබෙනවා. නමුත් එක දෙයක් කියන්නම්, අද ලිංගික අධ්‍යාපනයකට මැරෙන්න දඟලනවානේ. අපගේ ක්‍රමයට අනුව ගැහැණු පාර්ශ්වයට ඉහළ වටිනාකමක් හා උත්තරීතර තත්වයක් ලබා දෙන අතරම මෙමගින් සංස්කෘතික ක්‍රමවේදයකට ගෞරවනීය අන්දමින් ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම සිදුවුණා.

අද බහුතරයක් තරුණයින්ගේ මානසිකත්වය දූෂිත වීම මත ඕනෑම ලස්සන ගැහැණු දරුවෙක් දුටුවිට පට්ට කෑල්ලක්, බඩ්ඩක්, පට්ට කඳක් යැයි කීම හෝ පහත් කොට සැලකීම සුලබව දකින්න තිබෙනවා. ඒ වගේම නිතරම ලිංගික අසහනයකින් ඔවුන් දෙස බැලීම අද සමාජයේ දකින්න තිබෙන දෙයක්. නමුත් එදා මෙවැනි සංස්කෘතිකාංග දැකීම සහ පරිසරය මත තරුණයින්ගේ සිත්වල ඔවුන් පිළිබඳව ගෞරවයක් තිබුණා. හිතවත්කමකට සන්නිවේදනයේ දී පවා සැකක් බයක් ඇති කිරීමට මේ සමස්ත පරිසරයම උපකාරී වුණා. ඒ වගේම ගැහැණු දරුවන්ට ගෞරවනීය සමාජ තත්වයක් තිබුණ නිසා ඔවුන් තමන් නොවටිනා සෙල්ලම් බඩුවක් යැයි හැඟීමක් ඇති වීමට හේතු සාධක තිබුණේ නැහැ. එබැවින් කෙටියෙන් පැවසුවොත් තමන්ගේ තත්වේ රැකගෙන ඉන්න සෑම විටම උත්සාහ කළා.

තවද, දැන් ඉන්න එකාලගේ ගොං වැඩ හන්දා ඔබ ඉහත පැවසූ අනෙක් දෑ පවා හෑල්ලුවට ලක්වීම අරුමයක් නොවෙයි.

[QUOTE="sahases, post: 28656406, member: 582491"] "ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ" - ඒ ඔබ දකින විදිහ, අතීතයේ දැනටත් වඩා වැඩි ජනගහනයක් ස්වදේශික ජනතාවම පමණක් ලංකාවේ ජීවත්වුන කාල පරිච්ඡේද බොහොමයක් තිබිලා තියනවා. අද නගරබද මජර ක්‍රමවේදය හැරුණම දැන් ගේ ඇතුළට රිංගගෙන ඉන්නවා වාගේ නෙවෙයි සරලව ගැහැණු දරුවෙක් ගෙදර වැඩපල, මෙන්ම වසර පුරාවට අවට ජනතාව සහභාගී වන කුඹුරු, හේන් හෝ වෙනත් බෝග වගා කටයුතු වලට සහාය දීම හා කාන්තා පාර්ශ්වයෙන් පමණක් ඉටුවන කාර්යයන් (උදා. ආහාර පාන පිසීම, රැගෙන යාම, පිරිමි හා වැඩිහිටි පාර්ශ්වයන්ට පිළිගැන්වීම) ආදියට දායකත්වය මැනවින් ලැබුණා. එමෙන්ම තමන්ගේ දෙමාපියන් කිසියම් කර්මාන්තයක නියැලී සිටිනවා නම් අදාළ පොදු ස්ථානවලට ඇතැම්විට දරුවන්ගේ පැමිණීම සිදුවුනා. අද දෙමාපියන් රැකියාවල නිරතව සිටින කාර්යාල වලට දරුවන් පැමිණීම ඉතා අඩුයිනේ සහ එතැනට එන්නෙත් ඉක්මනට ගෙදර යන්න බලාගෙන මිස එතැනදී දෙමාපියන්ගේ විෂය දැනුම දරුවාගේ ඔලුවට යන්නේ නැහැ. තවද, දරුවන්ගේ හා තරුණ තරුණියින්ගේ වයස් කාලය/සීමාව අද වගේ පීඩිතව පාසැල් හා සරසවි කාලයට සිරවී තිබුණේ නැහැ. බොහොම සැහැල්ලු ජීවිතයක් තිබුණ බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙනවා. අද නාන්නවත් ඇළකට, ගඟකට යන්නේ නැහැනේ. තිබෙන ඇලවල් පවා වල් වැදිලා ගොඩවෙලා ගිහින්. ඒ වගේම අතීතයේ විවිධ කාල පරිච්ඡේද වලදී දරුවන් අධ්‍යාපනය ලැබූ ආකාරයෙහි සුළු වෙනස්කම් පැවතුන ද අදට වඩා ඉහළ අධ්‍යාපනයක් දෙමාපියන් යටතේ (ඔවුන්ගේ ශිල්ප හෝ කර්මාන්ත) හෝ ගුරුවරයෙක් යටතේ පිරිමි ගැහැණු දෙපිරිසම ඉගෙනීම් කටයුතුවල නිරත වුනා. ඉතිං අරාබියේ වාගේ ගැහැණු පාර්ශ්වයට සීමා මායිම් යොදන හෝ ගෙවල් ඇතුලේ තබන ක්‍රමවේදයක් හෝ අනෙකුත් බටහිර රවවල මෙන් අපිළිවෙලක් ආසියාවේ තිබුණේ නැහැ. ඉහළ සාදාචාරාත්මක බව හා සංස්කෘතියට උපරිමයෙන් ගරු කිරීම අනවබෝධයෙන් දැකීම නිසා ඔබලා හෝ ඇතැම් අය ගෙවල් වලටම කතන්දරයක් කියන්න දඟලන්නේ, ඒ කාලයේ සාමාන්‍යයෙන් දෙමාපියන් තමයි විවාහයට සුදුසු පුද්ගලයින් සොයා දීම සිදුකළේ. දරුවා කැමති නම් විවාහය සිදුවුණා. ඒ අතර අද පවා ඉඳහිට දකින්න තිබෙන බලෙන් විවාහ කර දෙන අවස්ථා ද තිබුණා. මල්වර මංගල්‍ය පිළිබඳව පැහැදිලි කරන්න බොහෝ දේ හා ඔබ නොදන්නා දේවල් තිබෙනවා. නමුත් එක දෙයක් කියන්නම්, අද ලිංගික අධ්‍යාපනයකට මැරෙන්න දඟලනවානේ. අපගේ ක්‍රමයට අනුව ගැහැණු පාර්ශ්වයට ඉහළ වටිනාකමක් හා උත්තරීතර තත්වයක් ලබා දෙන අතරම මෙමගින් සංස්කෘතික ක්‍රමවේදයකට ගෞරවනීය අන්දමින් ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම සිදුවුණා. අද බහුතරයක් තරුණයින්ගේ මානසිකත්වය දූෂිත වීම මත ඕනෑම ලස්සන ගැහැණු දරුවෙක් දුටුවිට පට්ට කෑල්ලක්, බඩ්ඩක්, පට්ට කඳක් යැයි කීම හෝ පහත් කොට සැලකීම සුලබව දකින්න තිබෙනවා. ඒ වගේම නිතරම ලිංගික අසහනයකින් ඔවුන් දෙස බැලීම අද සමාජයේ දකින්න තිබෙන දෙයක්. නමුත් එදා මෙවැනි සංස්කෘතිකාංග දැකීම සහ පරිසරය මත තරුණයින්ගේ සිත්වල ඔවුන් පිළිබඳව ගෞරවයක් තිබුණා. හිතවත්කමකට සන්නිවේදනයේ දී පවා සැකක් බයක් ඇති කිරීමට මේ සමස්ත පරිසරයම උපකාරී වුණා. ඒ වගේම ගැහැණු දරුවන්ට ගෞරවනීය සමාජ තත්වයක් තිබුණ නිසා ඔවුන් තමන් නොවටිනා සෙල්ලම් බඩුවක් යැයි හැඟීමක් ඇති වීමට හේතු සාධක තිබුණේ නැහැ. එබැවින් කෙටියෙන් පැවසුවොත් තමන්ගේ තත්වේ රැකගෙන ඉන්න සෑම විටම උත්සාහ කළා. තවද, දැන් ඉන්න එකාලගේ ගොං වැඩ හන්දා ඔබ ඉහත පැවසූ අනෙක් දෑ පවා හෑල්ලුවට ලක්වීම අරුමයක් නොවෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom