NLB/DLB
කප්රුක / මෙගාපවර් වගේ ටිකට්වල තියන නම්බර් රේන්ජ් එකට එක ලොටරි වර්ගයකන් ලොතරැයි කෝටි තුනක් විතර ප්රින්ට් කරන්න පුලුවන්. ඒත් මුන් ලක්ෂ 25 30ක් විතර ප්රින්ට් කරන්නෙ දවසට.
ටිකට් දිනුම් ඇද්දාම එන අංකෙ ප්රින්ට් කරලවත් නැති එකක්.
ගොවිසෙත, සුපර්බෝල්, අදකෝටිපති,ධනනිදානෙ වගේ ඒවගෙ කතාවත් ඕක තමයි.