ලංකාවෙ වැඩ - ඇඟ හිරිවැටෙන පට්ට රේස් ඒකක්

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ලංකාවෙ වැඩ - ඇඟ හිරිවැටෙන පට්ට රේස් ඒකක්

වැඩ්ඩො ඉන්නෙ ක්‍රිකට් වල විතර ද?

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් කරමින් පැවති මිශ්‍ර ඉසව් සහාය දිවීමේ තරගයේ දී ප්‍රභල කණ්ඩායම්වලට අභියෝගයක් එල්ල කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට බාලක කණ්ඩායම සමත් විය.
පළමු මීටර් සියය අවසන් වී යෂ්ඨි හුවමාරුව සිදුවන විට කරට කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි යෂ්ඨි හුවමාරුව අතරතුර මීටර් 200 දී තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහින්නට විය.
නමුත් දෙවැනි යෂ්ඨි හුවමාරුවෙන් පසු, මීටර් 300 ඉසව්වට සහභාගීවූ ඉසුරු අබේවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ගෙන දෙමින් ධාවනයේ යෙදින.
අවසන් යෂ්ඨි හුවමාරුව සිදුවන විටත්, ඉන්දියාව චීනය , චීන තායිපේ හා තායිලන්තය ඉදිරියෙන් පසුවුවද අවසන් මීටර් 400 ධාවයේ යෙදුන කවිෂ්ක සන්දීෂ් විශිෂ්ඨ තරගයක් ලබා දෙමින් රිදී පදක්කම දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ඒමට සමත් විය.
 
  • Like
Reactions: SuperX

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    3eb6ea432765f80341163a13ad8d7f71.png
     
    blue_in_rio

    Well-known member
  • අන්න බන් කොල්ලො. බලපන් ඉතින්, චීන්නු හිටං අවසන් මොහොතෙ උත්සහය අතාරිද්දි අපේ එකා හතර වෙනියට ඉදලත් ගහන ගේම.ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ ගොඩක්ම ඔලු හදන්න එවුන් නෑ.නිකන්ම කකා ඉන්න ජාතියක් තමයි අපි.මෙලෝ උත්සහයක් නෑ.එකමුතු කමක් නෑ.ඔය දෙක තියෙනවා නම්, මේ කාලකන්නි දේශපාලුවන්ට ඔය ක්‍රීඩාවල් අස්සේ රිංගලා ඒවා කන්න වෙන්නෙත් නෑ.ක්‍රීඩාව විතරක් නෙමේ මොන ක්ශේත්‍රයේ උනත් ඕකුන්ට ඕනි ඕනි හැටියට නටන්න පුලුවන් වෙලා තියෙන්නේ අපේ උන්ගෙම තියෙන කම්මැලි කමයි පිල් බෙදිල්ලයි නිසා. (අදාල නැති දේවල් කියවුනාද මංදා ) :sorry::sorry:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    200 කරන එකා චුට්ටක් තව කරලා දුන්න නම් අනිත් උන් දෙන්නට ගේම ගන්ඩ තිබ්බ.:(
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    වැඩ්ඩො ඉන්නෙ ක්‍රිකට් වල විතර ද?

    ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් කරමින් පැවති මිශ්‍ර ඉසව් සහාය දිවීමේ තරගයේ දී ප්‍රභල කණ්ඩායම්වලට අභියෝගයක් එල්ල කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට බාලක කණ්ඩායම සමත් විය.
    පළමු මීටර් සියය අවසන් වී යෂ්ඨි හුවමාරුව සිදුවන විට කරට කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි යෂ්ඨි හුවමාරුව අතරතුර මීටර් 200 දී තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහින්නට විය.
    නමුත් දෙවැනි යෂ්ඨි හුවමාරුවෙන් පසු, මීටර් 300 ඉසව්වට සහභාගීවූ ඉසුරු අබේවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ගෙන දෙමින් ධාවනයේ යෙදින.
    අවසන් යෂ්ඨි හුවමාරුව සිදුවන විටත්, ඉන්දියාව චීනය , චීන තායිපේ හා තායිලන්තය ඉදිරියෙන් පසුවුවද අවසන් මීටර් 400 ධාවයේ යෙදුන කවිෂ්ක සන්දීෂ් විශිෂ්ඨ තරගයක් ලබා දෙමින් රිදී පදක්කම දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ඒමට සමත් විය.
    ela +++
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,679
    310
    83
    The Second Runner cannot sprint...Baton change hopless....

    All of them dont run fast for the baton change...they slow down before the baton change, resulting in delay...

    I dont see much of future for these guys when they compete with the african middle east runners.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    අන්න බන් කොල්ලො. බලපන් ඉතින්, චීන්නු හිටං අවසන් මොහොතෙ උත්සහය අතාරිද්දි අපේ එකා හතර වෙනියට ඉදලත් ගහන ගේම.ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ ගොඩක්ම ඔලු හදන්න එවුන් නෑ.නිකන්ම කකා ඉන්න ජාතියක් තමයි අපි.මෙලෝ උත්සහයක් නෑ.එකමුතු කමක් නෑ.ඔය දෙක තියෙනවා නම්, මේ කාලකන්නි දේශපාලුවන්ට ඔය ක්‍රීඩාවල් අස්සේ රිංගලා ඒවා කන්න වෙන්නෙත් නෑ.ක්‍රීඩාව විතරක් නෙමේ මොන ක්ශේත්‍රයේ උනත් ඕකුන්ට ඕනි ඕනි හැටියට නටන්න පුලුවන් වෙලා තියෙන්නේ අපේ උන්ගෙම තියෙන කම්මැලි කමයි පිල් බෙදිල්ලයි නිසා. (අදාල නැති දේවල් කියවුනාද මංදා ) :sorry::sorry:

    including you