ලංකාවෙ වැල අප්පිරියයි

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Iyaaa ubnm manussyek wen ba

    Ko bn ara hema ektm sinhala beht ganna kiyn dial eka

    ඌ එකපාරට missing උනා.
    එමියෝස් අතුරුදහන් වෙද්දිම තමයි ඌත් අතුරුදහන් උනේ. :lol:
     
    • Wow
    Reactions: Psiko

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ලංකාවේ ඒවා හොයන්න යන්න එපා.මම ටෙලිග්‍රෑම් බෑන් කරලා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුලින්ම ලංකාවේ උන්ට නාලා පිරිසිදුව ඉන්න පුරුදු කරන්න ඕනි. පිරිමි ගෑනු දෙගොල්ලොම බහුතරයක් අපිරිසිදුයි.🤮
     
    • Like
    Reactions: ttj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    මුලින්ම ලංකාවේ උන්ට නාලා පිරිසිදුව ඉන්න පුරුදු කරන්න ඕනි. පිරිමි ගෑනු දෙගොල්ලොම බහුතරයක් අපිරිසිදුයි.🤮
    කෑම පාලනය කරලා ඇඟවල් බස්සන්න ඕනේ සිංහලුන්ගේ. ගෑණු පිරිම දෙගොල්ලෝ පිඟන් ගනං බත් කෙලලා බඩතඩියෝ වෙලා ඉන්නේ බලන්න අප්පිරියයි. ව්‍යායාමයක් නෑ පිටි මුට්ට වගේ ඉන්නේ. අඩුතරමේ ටිකක් පයින් ඇවිදපංකෝ. මීටර් සීය දෙසීය යන්නත් තෙල් පුච්චන කොට කැත බඩතඩි ස්කූටර් ගෑනු ඉන්නේ දකිද්දි අප්පිරියයි
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෑම පාලනය කරලා ඇඟවල් බස්සන්න ඕනේ සිංහලුන්ගේ. ගෑණු පිරිම දෙගොල්ලෝ පිඟන් ගනං බත් කෙලලා බඩතඩියෝ වෙලා ඉන්නේ බලන්න අප්පිරියයි. ව්‍යායාමයක් නෑ පිටි මුට්ට වගේ ඉන්නේ. අඩුතරමේ ටිකක් පයින් ඇවිදපංකෝ. මීටර් සීය දෙසීය යන්නත් තෙල් පුච්චන කොට කැත බඩතඩි ස්කූටර් ගෑනු ඉන්නේ දකිද්දි අප්පිරියයි
    හාල් වැඩි වෙන්න ඕනි තව😁😁
     
    • Like
    Reactions: nalin0001