ලංකාවෙ සංස්කෘතික ජීවියෙක් වෙලා ඉදල තියෙනවාද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කොටට ඇදන් හිටිය කෙල්ලක් දක්කත් පට්ටෝත්ති කියල කේන්ති යනව ඒකාලෙ. බිකිනි ඇදන් ඉන්න එකියක් දක්කොත් වේෂියඛ් වගේ පේන්නෙ. දේශපාලකයෙක් හොරාකෑව කීවම දත්මිටි කාගෙන කේන්ති යනව.
    බන එහෙම ඇහුවා නිතරම. නිවාතාපගෙ, මහරහතුන් වැඩි මග ඔස්සෙ එකේ

    අවු 26දි වගේ මොන හේතුවක් හින්දද මන්ද ඒක මහා කුහක ආතල් නැති ජීවිතයක් කියල හිතුන. බන කියල එක එකාගෙ බයිල අහන එක නවත්තුව.
    ඔය කාලින බන කියන එකෙන් වයිරයෙන්පිරුන කුහක මිනිස්සු බිහිකරනව කියල තේරුන.
    එදායින් පස්සෙ මට අනුන්ගෙ දේවල් වලට කේන්ති ගියෙ නෑ.
    කොටට අදින කෙල්ලොන්ගෙන් ලස්සන ආකර්ෂණයක් දැනුන. කෙල්ලො එහෙම ලස්සනට අදින එකේ වරදක් නෑ කියල දැනුන
    ජීවිතේ කලින් විදපු නැති ලොකු සැහැල්ලුවක් දැනුන

    උබලටත් වේවගේ මයින්ඩ් චෙන්ජ් එකක් වෙලා තියෙනවද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899

    නිකන් බොරු දාන්න එප පොන්නයෝ. උඹට ලිංගික හැඟීම් එන්නෙ උඹේ අම්මව දැක්කාම විතරයි කියලා මුලු කිරියම දන්නව වරුන incest වේසිගෙ පුතා. 🤭 🤭