ලංකාවෙ "හයිකොප්" ලොක්කා රිමාන්ඩ්!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලංකාවෙ "හයිකොප්" ලොක්කා රිමාන්ඩ්!

    ලංකාවෙ "හයිකොප්" ලොක්කා රිමාන්ඩ්!

    ජෙනරාල්තුමාගේ බෑනාගේ නමට තියෙන හයිකොප් නම් සමාගමේ නමින්ම ලංකාවේ සමාගමක් පවත්වාගෙන යමින් ව්‍යාජ ලියකියවිලි යුධ හමුදාවට ඉදිරිපත් කර පොඩු දේපල ලබාගැනීමේ චෝදනාව යටතේ මොහු අත් අඩංගුවට ගත්තේය.

    source : http://www.lankaenews.com/Sinhala/news.php?id=11852

    පසු වදන:

    ජෙනරාල්ට බොරු චෝදනා දමා අඹරපු ගුලිය අතේ පත්තුවෙලා වගේ. "ව්‍යාජ ලියකියවිලි" අනේ අනිච්චං මහින්ද අත තියෙන ඔක්කොම පත්තු වෙනවා.
    :)
     
    May 17, 2006
    3,632
    90
    0

    අද රෑට තියන විවාදෙ.....