ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

samindi

Well-known member
  • Mar 20, 2007
    1,414
    1,590
    113
    Oceania
    ලංකාවෙ එක්ස්ප්‍රස්වේ එකේ ඇයි පුක කඩාගෙන හෙඩ්ලයිට් ගහන්නෙ පාඩුවෙ පැත්තක යන උන්ටත්. පුදුම කරුමයක් නේ. දන්න එකෙක් කියපල්ල. අනික එක පාසින් එකක් ඉවර කරන්න කලින් ඈත ඉදන් සට සට ගාගෙන හයි බීම් ගහන් එනව 100 ට යාගන්න පට්ට ගේමක් දෙන්ම ඕන පාංගෙඩි වගෙ බට්ටොන්ගෙන්. සිග්නල් එකක් ජීවිතේට දාන්නෑ. වේසිගෙම පුතාල යන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,402
    113
    ලංකාවෙ එක්ස්ප්‍රස්වේ එකේ ඇයි පුක කඩාගෙන හෙඩ්ලයිට් ගහන්නෙ පාඩුවෙ පැත්තක යන උන්ටත්. පුදුම කරුමයක් නේ. දන්න එකෙක් කියපල්ල. අනික එක පාසින් එකක් ඉවර කරන්න කලින් ඈත ඉදන් සට සට ගාගෙන හයි බීම් ගහන් එනව 100 ට යාගන්න පට්ට ගේමක් දෙන්ම ඕන පාංගෙඩි වගෙ බට්ටොන්ගෙන්. සිග්නල් එකක් ජීවිතේට දාන්නෑ. වේසිගෙම පුතාල යන්නෙ.
    වමෙන් පලයන්, කඩි කුලප්පුවට තමා දකුන තියෙන්නෙ (ලංකාවෙ).

    ඔයිට වඩා ප්‍රශ්නයක් ඕයි සරුංගල් යවන එක, අද කේස් 2ක් දැක්කා. එකේගෙ වාහනේ ලනුව පැටලුනා, ඌ බ්‍රේක් ගහන් වමට අයින් කලා. අනිත් එකා මගේ පස්සෙන් ආවේ, උගෙ එක උඩට සරුංගලේ බෑවා. හොඳ වෙලාවට මම පාගන් ගියේ, නැත්තන් මගේ එක ට තමා සරුංගලේ පැටලෙන්නෙ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,751
    113
    ලංකාවෙ එක්ස්ප්‍රස්වේ එකේ ඇයි පුක කඩාගෙන හෙඩ්ලයිට් ගහන්නෙ පාඩුවෙ පැත්තක යන උන්ටත්. පුදුම කරුමයක් නේ. දන්න එකෙක් කියපල්ල. අනික එක පාසින් එකක් ඉවර කරන්න කලින් ඈත ඉදන් සට සට ගාගෙන හයි බීම් ගහන් එනව 100 ට යාගන්න පට්ට ගේමක් දෙන්ම ඕන පාංගෙඩි වගෙ බට්ටොන්ගෙන්. සිග්නල් එකක් ජීවිතේට දාන්නෑ. වේසිගෙම පුතාල යන්නෙ.
    සමහරු හිතන් ඉන්නෙ දාපු වෙලේ ඉදල 100ට පෑගුව ගිය කියල. කිසිම විනයක් නැ. මගෙ නම් ගාන 85, 100 ට යනව ඔවර්ටේක් කරනකොට. ලයිට් කාරයො හෙන ගොඩක් එනව, සිරි ලන්තේ හැටි කියල හිත හදාගෙන යනව
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,780
    4,884
    113
    විනයක් නැති ගොබ්බයො ගොඩක් ඉන්න රටවල් වලට ශිෂ්ටසම්පන්න මිනිස්සුන්ගේ රටවල් වල තියන දේවල් දුන්නම ඔහොම වෙනවා. ඕවා හදන්න බෑ. එක්කෝ උන්ගේ තාලෙට හුරුවෙන්න ඕන, එහෙම නැත්නම් ඔය වගේ ගොබ්බයො නැති රටකට යන්න ඕන. :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,998
    113
    Panadura

    හදන්න පුළුවන් හරියටම නීතිය ක්‍රියාත්මක කරවා නම් කොහොමත් ඉස්සරහට මොකක්ම හරි කරන්න වෙයි මේ මැරෙන මැරිල්ලට යුද්ද කාලේ වත් මෙහෙම පාරේ බයේ ගියේ නෑ
     
    • Like
    Reactions: War Fighter

    Pools

    Junior member
  • Mar 5, 2026
    76
    46
    18
    Left side lane akanam godak sawuththu wela thiyenne Dan. Repair akak yanawa penawa Dan tika dawasak idan . Iwara wena pataknam na wage.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,414
    1,590
    113
    Oceania
    ඉස්සර වගේ නෙමෙයි සුද්දන්ගේ පුකවල් හෝදන්න රට ගිය උන් වාහන අරන් මල කරදයක් වෙලා
    එක වේසියෙක් ඩිටෙක්ටඩ්. පකෝ මම ඉස්සරත් ඕවයි ගියපු එකෙක්. තොපි අමු හරක් වගේ පාරෙ ගියාට.
     
    • Haha
    Reactions: Candid-B

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,780
    4,884
    113
    හදන්න පුළුවන් හරියටම නීතිය ක්‍රියාත්මක කරවා නම් කොහොමත් ඉස්සරහට මොකක්ම හරි කරන්න වෙයි මේ මැරෙන මැරිල්ලට යුද්ද කාලේ වත් මෙහෙම පාරේ බයේ ගියේ නෑ
    :lol::lol: නීති නම් කොච්චර තියනවද මිත්‍රයා. ඕවා අද /ඊයේ හැදුන මයින්ඩ්සෙට් එකක් නෙමෙයි. කාලයක් පුරා ඇවිල්ලා ජාන වලටම කිඳා බැහැපුවා. ඕවා හදන්න නම් ඉතින් කෝවේ දාල මකවලා ගන්න ඕන.
    මගේ පිටරට යාළුවො සෙට් එකක් එක්ක කටුනායක ඉදන් යාල ගියා උදේ පාන්දරක. පානදුර හරියෙන් එහාට එක්ස්ප්‍රස්වේ එකේ තැනින් තැන මිනිස්සු වාහන නතරකරන් චු කරනවා. අරුන් යාල යන්න කලින් සත්තු දැක්ක පාරේදීම. :ROFLMAO:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,998
    113
    Panadura
    එක වේසියෙක් ඩිටෙක්ටඩ්. පකෝ මම ඉස්සරත් ඕවයි ගියපු එකෙක්. තොපි අමු හරක් වගේ පාරෙ ගියාට.
    බීල ද උබ බේබද්දෝ
    නැත්නම් රට කරපු ජොබ් එක ගැන මතක් උනා ද බල්ලෝ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,113
    1
    61,354
    113
    Mother Earth
    මලම කරුමයක් වෙලා තියෙන්නෙ බන්. පිටිපස්සෙන් ඇවිත් head ගහනව යන්න ඉඩ තියෙද්දිත්. ඕක වෙලා තියෙන්නෙ දකුණින් කොට කොට යන උන් නිසා බන්. දැන් මිනිස්සුන්ට පුරුද්දට ගිහින් OT කරදිදි pass එකක් දෙනවා. නිකන්ම ඒක පුරුදු වෙලා වගේ. 🤷‍♂️
    එක වේසියෙක් ඩිටෙක්ටඩ්. පකෝ මම ඉස්සරත් ඕවයි ගියපු එකෙක්. තොපි අමු හරක් වගේ පාරෙ ගියාට.
    ඌ උබට නෙමෙයි කිව්වෙ අපෝ උබල නම්. 🤷‍♂️
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    ලංකාවෙ එක්ස්ප්‍රස්වේ එකේ ඇයි පුක කඩාගෙන හෙඩ්ලයිට් ගහන්නෙ පාඩුවෙ පැත්තක යන උන්ටත්. පුදුම කරුමයක් නේ. දන්න එකෙක් කියපල්ල. අනික එක පාසින් එකක් ඉවර කරන්න කලින් ඈත ඉදන් සට සට ගාගෙන හයි බීම් ගහන් එනව 100 ට යාගන්න පට්ට ගේමක් දෙන්ම ඕන පාංගෙඩි වගෙ බට්ටොන්ගෙන්. සිග්නල් එකක් ජීවිතේට දාන්නෑ. වේසිගෙම පුතාල යන්නෙ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,704
    113
    ඕකෙ මේකයි සීන් එක වමේ කොට කොට යන උන් නිසා වමට දාගත්තොත් 50-60ට speed එක limit වෙලා ආයෙ දකුනට දාල ඉස්සර කරගන්න පට්ට වෙලාවක් යනව. ඒ නිසා කොහොම හරි 100ට තියන් දකුනෙම යනව. වමේ කවදාවත් එක දිගට 90-100 යන්න බෑ දකුනට දාල ඉස්සර කරගෙන ගියත් හිර වෙනව. දකුනෙ 100ට යද්දි ඊට එහා යන්න ලයිට් ගහල ඉල්ලන එක නම් සාපයක්