ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

warwickuni

Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    simple answer if Bus drivers, Threewheel drivers, drug dealers, high speed mo bike riders have got SUVs so they can't see the difference.
    right side lane is only to overtake not to travel even at 100 mph. so travel in left lane only. . Any person including the above can travel.
     
    • Like
    Reactions: Bad_horse

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,984
    113
    tracing Geo-location.. ... ...
    අනේද කියන්නේ ඉස්සර කරන්නවත් දකුණට දාන්න බෑ පුදුම ලයිට් ගැහිල්ලක් තියෙන්න.. ඒ මදිවට පූට්ටු වෙන්න එනවා ලඟටම.. ගොන් හුකන්නලා ඉන්නේ ඊලඟට වැදුනම අහක ඉන්න අපිත් අමාරුවේ..
     
    • Like
    Reactions: Gunther

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,763
    1,913
    113
    Galle
    I have seen the same thing, සමහර වෙලාවට එහෙම හයි බීම් ගහන එකත් හොඳයි බං... රෑට සමහර වෙලාවට ලඟට එනකම් දන්නේ නෑ දකුණෙන් එනවා කියලා...අනිත් එක ලොරි එහෙම යනවා පොඩි කඳු ආපු ගමන් slow වෙනවා ලෝඩ් එක දාලා යද්දී... රිස්කි ගමනක් ඉතින්... 90 තමයි මගේ ගාන...අනිත් එක දිගටම දකුණේ යන වේසියෝ... උන්නම් හොන් කරාට අයින් වෙන්නෙත් නෑ...වමෙන් ඉස්සර කරන්න තමා වෙන්නේ... එහෙම කරපු පාරක කැරී වැන් කාරයෙක් පොලිසියට කම්ප්ලෙන් කරලා. මං පෙන්නුවා dashcam එක.. අරුට කැරීම ලෙඩේ...වැඩක් නෑ ගිහින් එතකොට... ඔහොම තමයි ඉතින් ලංකාවේ හැටි... අපි පරිස්සමට ගියානම් ඉවරයි...එක එකාගේ ලැබූ කැට අපිට වැඩක් නෑ...
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,600
    113
    Oceania
    මොලේ අඩු උන්ගේ සිගිති ආතල්. උන් හිතන්නේ දකුණේ ලයින් එකේ යද්දී උන් ජනාදිපති කියල. 100ට මොකෙක්වත් ඉස්සර කරන්න බෑ 130ට විතර ඈත ඉදන් හෝන් ගහන් light ගහන් එන්නේ. දකුණේ තියෙන්නේ overtake line එක අදිවේගී පිස්සු හුයන්නන්ගේ ලයින් එක නෙවේ. ඕකට මොකක් හරි rule එකක් ගේන්න ඕනි. වමේ 50ට යන එකෙක්ව කවුරුහරි දකුණු line එකට දාල 80ට විතර ඉස්සර කරද්දී 100ට light ගහන් horn ගහන් එන්නේ මන්ද බුද්දික උද්දික පුතාල. අරූ ඉස්සර කරලා වමට ගන්නකන් ඉන්න බෑ අරූට දිගටම 100ට ගියේ නැත්තන් ඉත්තාවෝ දුවනවා. මන් ගොඩක් note කරලා තියෙනවා ඔය ලෙඩේ තියෙන්නේ ඉතාම සාමාන්‍ය වාහන වල යන උන්ටයි bmw වගේ වාහන වල යන උන්ටයි. හීනමානේ. උන් යන හදිස්සි ගමනකුත් නෑ. දැකල තියෙනවා ෆුක ඉරාගෙන light ගහන් ගිහින් වැලිපැන්නේ නවත්තගෙන atm වලින් සල්ලි ගන්නවා :rofl:
    බට්ටො වෑන්/කාර් (නම දන්නෑ) සහ ලෑන්ඩ් කෲසර්
    බුදු අම්මෝ ලංකාවෙ තියන වී8 උණ. මම දන්න කීපදෙනෙක් ඉන්නෝ පොලිසියෙන් නවත්තන්නෑ කියල ඕව ගත්‍තු. වාහනේ හොද නිසා ගත්තු එකෙක්වත් නැද්ද කොහෙද
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,784
    4,890
    113
    ලංකාවේ උන්ට නෝමල් පාරේ යන්න බැරිලු ත්‍රිවිල්/ බයික් නිසා.
    එක්ස්ප්‍රස්වේ එකේ යන්න බැරිලු ලයිට් ගහනවලු.
    :ROFLMAO: :ROFLMAO:
    දැන් උඩින් යන්න තමා තියෙන්නේ. :lol: