ලංකාවේ හදල තියෙන ඒලියන් කතාවල මොකක්ද මන්දා ලොකු අවුලක් තියෙනවා මට නම්! අනික ඉතින් හොලිවුඩ්වල තියෙන ඒවා ගැනත් මට ඒ හැටි කැමැත්තක් නැහැ! පෘථිවියෙන් පිට තියෙන දේවල් imagine කරන්න තාම අපේ මනස ළදරු වැඩියි. ඇත්තටම ලෝකෙන් එළියේ තියෙන catastrophe එකක් ගැන හිතනවට වඩා මේ ලෝකේ, මේ රට ඇතුළේ තියෙන දේවල් වලින්ම imagine කරන්න පුළුවන් catastrophic events ගැන masterpieces හදන්න පුළුවන්!