ලංකාවෙ assemble කරන HAVAL එකේ interior එකේ build quality එක පරණ alto එකක වගේනෙ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    මීට වඩා පොඩ්ඩක්වත් premium කරගන්න බැරිද බන් මේව plan කරනකොට. Price point 13 million. මේ ගාණ මිනිහෙක් වාහනයක් ගන්න එනකොට interior එකේ මෙහෙම cheap build quality එකක් තිබ්බොත් ගනීද බන් ඉතින්? ගනී මීට කලින් වාහනයක් අරන් නැති එකෙක්ට සෙට් උනොත්. Whats your opinion guys

    • Like
    Reactions: AllGood

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මම දැක්කා byd atto1 එකක වින්ඩක්‍රින් බීඩින් එක අව්වට ෆේඩ් වෙලා තියෙනව
     
    • Wow
    Reactions: Inigo Montoya

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මීට වඩා පොඩ්ඩක්වත් premium කරගන්න බැරිද බන් මේව plan කරනකොට. Price point 13 million. මේ ගාණ මිනිහෙක් වාහනයක් ගන්න එනකොට interior එකේ මෙහෙම cheap build quality එකක් තිබ්බොත් ගනීද බන් ඉතින්? ගනී මීට කලින් වාහනයක් අරන් නැති එකෙක්ට සෙට් උනොත්. Whats your opinion guys

    Haval Jolion eka witarai ne mehe assembly karanne? last year 12 million introduce price eka kiwwe.
     
    • Like
    Reactions: snm1990

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඕවා පරණ මිනිස්සුන්ට නෙවෙයි .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    Haval Jolion eka witarai ne mehe assembly karanne? last year 12 million introduce price eka kiwwe.
    dan almost 35 mil ban

    කාටද manufacturing (SKD) ලයිෂන් එක තියෙන්නේ... ?
    Senok. changan deepal electric eka gennaneth un
    ------ Post added on Jan 12, 2026 at 6:44 PM

    It's a budget SUV. Don't expect luxury interior.
    In other countries same car cost around 5.8milion srilankan rupees. we are paying double due to taxes. For 5.8mil it's worth it.
    JDM Toyota raize hybrid gennanna puluwan oya gaanata. eke build quality ita wada hodai balan giyahama.
    ------ Post added on Jan 12, 2026 at 6:46 PM
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    JDM Toyota raize hybrid gennanna puluwan oya gaanata. eke build quality ita wada hodai balan giyahama.
    ------ Post added on Jan 12, 2026 at 6:46 PM
    Raize 1.0ltr, so taxes are lower than 1.5ltr haval. Raize build quality not much better than this.