Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දකින විදියට සරලව බැලුවොත් බහුතරයක් සත්තු වර්ග, මිනිස්සු ස්වාභාවිකව male, female විදියට කොටස් දෙකකට ඉපදෙන්නෙ තමන්ගෙ වර්ගයා සාර්ථකව ඊළඟ පරම්පරාවට ගෙනියන්න. 99% විතර එහෙම male හෝ female විදියට ඉපදුනාට කලාතුරකින් වෙනස් අය ඉපදෙනවා.

ඊට අමතරව male, female විදියට ඉපදුණත් හැමෝටම එක වගේ ගති ලක්ෂණ පිහිටන්නෙ නෑ. හෝමෝන, ජාන, මානසික ගැටලු, බාහිර බලපෑම් හින්දා, අතරමැදි ගති ලක්ෂණ පෙන්නනවා. සමහර අය ලිංගිකව ආකර්ෂණය වෙන්නෙ තමන්ගෙම ලිංගෙ අයට, සමහරු දෙගොල්ලන්ටම. සමහරු කාටවත් ආකර්ෂණය වෙන්නෙ නෑ.

මෙහම අය හැම රටකම, හැම කාලෙකම ඉඳලා තියෙනවා. ඒත් සමාජෙ අති බහුතරයක් එක්ක ඒ අයගෙ තියෙන නොගැලපීම් හින්දා අඩු සැලකිලි, පීඩා, දඬුවම් කරපු ඉතිහාසයක් තියෙන්නෙ. බටහිර රටවල් දියුණුවත් එක්ක මේ අයට වෙන අසාධාරණකම් අඩුකරලා නිදහස දෙනවා. same sex අය marry කරනවා. surgery වලින් තමන්ගෙ sex organs වෙනස් කරගන්නවා transsexual අය විදියට

ඊළඟට එනවා sex සහ gender කියන්නෙ දෙකක්, gender එක spectrum එකක්, ඒක සමාජයෙන් හදපු දෙයක් මිසක් sex එක එක්ක බැඳිලා නෑ කියන මතය. woman කෙනෙක් වෙන්න උපතින් female වෙන්නම ඕනි නෑ, woman කියලා තමන්ව හඳුන්වගන්න ඕනි කෙනෙක්ට woman කියලා සලකන්න ඕනි එහෙම නැත්නම් ඒක discrimination එකක්, වගේ මත ගොඩක්. කලින් surgery වලින් sex change කරගත්ත අයට අමතරව Transgender කියලා පොදුවෙ ඕනි කෙනෙක්ට තමන්ගෙ gender එක මාරුකරගන්න පුලුවන් කියලා මේ අය කියනවා. වෙන අය තමන්ව හඳුන්වන්න තමන් කියන gender pronoun පාවිච්චි කරන්න එයාලා කියනවා. හැම company එකකටම හැම industry එකකටම ඒ අයව ගන්න කියනවා. ඔය අතරෙ ඔය අදහස්වලට support කරන medical professionals ලා activists ලා ඉස්කෝලවල ඉන්න මානසිකව දුර්වල වැඩිවියට එන්න කිට්ටුව confuse වෙලා ඉන්න ළමයින්ව transition වලට පොළඹවනවා "ඔයා ඉපදුනේ වැරදි ඇඟක" කියලා. වැඩිවියට එන එක පරක්කු කරන්න puberty blockers දෙනවා. ගෙවල් වලින් transition වලට විරුද්ධ වුණොත් ළමයාගෙ භාරකාරීත්වය නැතිකරනවා රටේ නීති පාවිච්චි කරලා.

මේක ඒ රටවල මුලින් පටන්ගත්තෙ gay rights වලට. ඊළඟට ඒකට transgender, queer වගේ කණ්ඩායම් එකතුවෙලා දැන් වෙද්දි දාන්න අකුරු මදිවෙලා + කියලා දාගෙන. මුලින් අසාධරණයට විරුද්ධව පටන්ගත්තාට පස්සෙ මේක පිරිසකට හොඳ business එකක්, තව පිරිසකට හොඳ ආදායම් මාර්ගයක්, අනිත් අයට විශේෂ වරප්‍රසාද දිනාගන්න පාවිච්චි කරන, සමාජෙ මිනිස්සුන්ව බෙදලා දේශපාලන වාසි ගන්න පාවිච්චි කරන, ඇත්තටම උදව් ඕනි අයවත් අනිත් අයට එපා කරවන වෛරය වපුරවන රැල්ලක් වෙලා.

දැන් ලංකාවෙ ලොකුවට පටන්ගන්න හදන LGBTQ+ movement එක මීට කලින් ඉඳලා USA, Europe වල වුණ හැටියි දැන් ඒකෙ ප්‍රතිපලයි අපිට පේනවානෙ. අමුතුවෙන් experiment කරන්න දෙන්න ඕනි නෑ ලංකාවෙ. හොඳ දේවල් අරගෙන හානිකර දේවල් නොගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනි.

ඒ රටවල ඔය ප්‍රශ්න වලට මුල්තැන දෙන්න පටන්ගන්නකොට ඒ රටවල් අනිත් දේවල් අතින් ගොඩක් අඩුපාඩු හදාගෙන දියුණු වෙලා තිබුණ රටවල්. එක පැත්තකින් බැලුවොත් වෙන ප්‍රශ්න නැති හින්දා හදාගත්ත ප්‍රශ්න. ඒත් ලංකාවෙ ප්‍රශ්න ඕනි තරම් තියෙනවා මුල්තැන දෙන්න. බංකොලොත් වෙලා ණය ටික ගෙවාගන්න බැරුව ඉන්න රටේ කිහිප දෙනෙක් සතුටු කරන්න, ටික දෙනෙක්ට දේශපාලන වාසි ගන්න, ටික දෙනෙක්ට NGO වලින් සල්ලි හම්බකරන්න, රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න මේ වගේ දේවල් ඇදගන්න එකට support කරන්න ඕනි නෑ. අනික ඒ රටවල් වල වුණත් තියෙන නීතිය අනුව ප්‍රතිපල වෙනස්, උදා: USA වල freedom of speech තියෙන හින්දා preferred gender pronoun පාවිච්චි නොකරා කියන එක ලොකු වැරැද්දක් නෙවෙයි, ඒත් UK වල ඒක hate crime එකක් වෙන්න පුලුවන්, රස්සාව නැතිවෙන්න පුලුවන්. ලංකාවෙ දැනටත් තියෙන්නෙ සෑහෙන්න අඩුපාඩු තියෙන යල්පැනගිය නීති හින්දා ඒවා වෙනස් නොකර මේ කරන දේවල් වලින් නැති ප්‍රශ්න හැදෙනවා.

මම එකඟයි,

හැම මනුස්සයෙක්ටම කාගෙන්වත් පීඩාවක් නොවී නිදහසෙ ජීවත්වෙන්න අයිතිය තියෙන්න ඕනි.

18+ ට වැඩි ඕනි කෙනෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක ඉන්න, කැමති ඇඳුමක් අඳින්න, සුදුසුකම් තියෙන රස්සාවක් කරන්න, private විදියට කැමති sex life එකක් ගතකරන්න පුලුවන් වෙන්න ඕනි.

මම විරුද්ධයි,

අවු 16 ට අඩු ළමයින්ට මොනම විදියකින්හරි LGBTQ+ ideology promote කරනවාට (schools, books, drama, movies etc).

Gay, Lesbian, Transgender, Q+ අය parents ලා හෝ භාරකාරයෝ වෙලා පොඩි ළමයින්ව ළඟ තියාගන්නවාට.

Gay, Lesbian, Transgender, Q+ අය අවු 16ට අඩු ළමයින්ට ඉස්කෝලවල උගන්නනවා හෝ වෙන විදියකින් ළමයි එක්ක ගනුදෙනු කරනවාට.

Transgender අය sex based sports වල ප්‍රශ්න ඇතිකරනවාට.

Preferred gender pronoun භාවිතාකරන්න බලපෑම් කරනවාට.

LGBTQ+, DEI විදියට university, job වල, interview වල විශේෂ සැලකිලි දෙනවාට.

Surgery එකකින් සම්පූර්ණ sex transition එකක් නොකරපු transgender අය female only හෝ male only දේවල් වලට gender එක පාවිච්චි කරලා ඇතුල් වෙනවාට.

කෙටියෙන් කිව්වොත්

LGBTQ+ අයට ඒ අයගෙ පාඩුවෙ ජීවත්වෙන්න දෙන්න ඕනි. නිකරුණේ දැක්ක තැන සමච්චල්කරන පීඩා කරන එක නවත්තන්න ඕනි. Discrimination නවත්තන්න ඕනි.

හැබැයි LGBTQ+ කියන්නෙ ආඩම්බර වෙන්න දෙයක්, සාමාන්‍ය දෙයක් කියලා ඒ අයට ඕනි විදියට අනිත් බහුතරය වෙනස් කරන්න හදන promotion කරන එකට විරුද්ධයි.

පුද්ගලිකව මට ඔය එකක්වත් ලොකුවට බලපාන්නෙ නෑ, ඒත් සමාජයක් විදියට මේක පොදුවෙ හැමෝටම බලපාන දෙයක් වෙනවා. අනිත් හැම රටකම වගේ ලංකාවෙත් මේ ගැන කතාකරන ගැහැණු බහුතරයක් pro LGBTQ+. පිරිමින්ගෙනුත් ගැහැණු ඉස්සරහා ලකුණු දාගන්න දඟලන අය දැනටමත් ඔය ගොඩේ. ඒ හින්දා මේ ප්‍රශ්නෙ outcome එක තීරණය වෙන්නෙ ලංකාවෙ ඉතුරු පිරිමි මේකට react කරන විදිය අනුව. රැල්ලට support කරනවාද, විරුද්ධ වෙනවාද, තමන්ගෙ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක මත ඉස්සරහට තමන්ටම, තමන්ගෙ දරුවන්ට ගොඩක් බලපායි

[QUOTE="Cyber Punk, post: 31018481, member: 588206"] මම දකින විදියට සරලව බැලුවොත් බහුතරයක් සත්තු වර්ග, මිනිස්සු ස්වාභාවිකව male, female විදියට කොටස් දෙකකට ඉපදෙන්නෙ තමන්ගෙ වර්ගයා සාර්ථකව ඊළඟ පරම්පරාවට ගෙනියන්න. 99% විතර එහෙම male හෝ female විදියට ඉපදුනාට කලාතුරකින් වෙනස් අය ඉපදෙනවා. ඊට අමතරව male, female විදියට ඉපදුණත් හැමෝටම එක වගේ ගති ලක්ෂණ පිහිටන්නෙ නෑ. හෝමෝන, ජාන, මානසික ගැටලු, බාහිර බලපෑම් හින්දා, අතරමැදි ගති ලක්ෂණ පෙන්නනවා. සමහර අය ලිංගිකව ආකර්ෂණය වෙන්නෙ තමන්ගෙම ලිංගෙ අයට, සමහරු දෙගොල්ලන්ටම. සමහරු කාටවත් ආකර්ෂණය වෙන්නෙ නෑ. මෙහම අය හැම රටකම, හැම කාලෙකම ඉඳලා තියෙනවා. ඒත් සමාජෙ අති බහුතරයක් එක්ක ඒ අයගෙ තියෙන නොගැලපීම් හින්දා අඩු සැලකිලි, පීඩා, දඬුවම් කරපු ඉතිහාසයක් තියෙන්නෙ. බටහිර රටවල් දියුණුවත් එක්ක මේ අයට වෙන අසාධාරණකම් අඩුකරලා නිදහස දෙනවා. same sex අය marry කරනවා. surgery වලින් තමන්ගෙ sex organs වෙනස් කරගන්නවා transsexual අය විදියට ඊළඟට එනවා sex සහ gender කියන්නෙ දෙකක්, gender එක spectrum එකක්, ඒක සමාජයෙන් හදපු දෙයක් මිසක් sex එක එක්ක බැඳිලා නෑ කියන මතය. woman කෙනෙක් වෙන්න උපතින් female වෙන්නම ඕනි නෑ, woman කියලා තමන්ව හඳුන්වගන්න ඕනි කෙනෙක්ට woman කියලා සලකන්න ඕනි එහෙම නැත්නම් ඒක discrimination එකක්, වගේ මත ගොඩක්. කලින් surgery වලින් sex change කරගත්ත අයට අමතරව Transgender කියලා පොදුවෙ ඕනි කෙනෙක්ට තමන්ගෙ gender එක මාරුකරගන්න පුලුවන් කියලා මේ අය කියනවා. වෙන අය තමන්ව හඳුන්වන්න තමන් කියන gender pronoun පාවිච්චි කරන්න එයාලා කියනවා. හැම company එකකටම හැම industry එකකටම ඒ අයව ගන්න කියනවා. ඔය අතරෙ ඔය අදහස්වලට support කරන medical professionals ලා activists ලා ඉස්කෝලවල ඉන්න මානසිකව දුර්වල වැඩිවියට එන්න කිට්ටුව confuse වෙලා ඉන්න ළමයින්ව transition වලට පොළඹවනවා "ඔයා ඉපදුනේ වැරදි ඇඟක" කියලා. වැඩිවියට එන එක පරක්කු කරන්න puberty blockers දෙනවා. ගෙවල් වලින් transition වලට විරුද්ධ වුණොත් ළමයාගෙ භාරකාරීත්වය නැතිකරනවා රටේ නීති පාවිච්චි කරලා. මේක ඒ රටවල මුලින් පටන්ගත්තෙ gay rights වලට. ඊළඟට ඒකට transgender, queer වගේ කණ්ඩායම් එකතුවෙලා දැන් වෙද්දි දාන්න අකුරු මදිවෙලා + කියලා දාගෙන. මුලින් අසාධරණයට විරුද්ධව පටන්ගත්තාට පස්සෙ මේක පිරිසකට හොඳ business එකක්, තව පිරිසකට හොඳ ආදායම් මාර්ගයක්, අනිත් අයට විශේෂ වරප්‍රසාද දිනාගන්න පාවිච්චි කරන, සමාජෙ මිනිස්සුන්ව බෙදලා දේශපාලන වාසි ගන්න පාවිච්චි කරන, ඇත්තටම උදව් ඕනි අයවත් අනිත් අයට එපා කරවන වෛරය වපුරවන රැල්ලක් වෙලා. දැන් ලංකාවෙ ලොකුවට පටන්ගන්න හදන LGBTQ+ movement එක මීට කලින් ඉඳලා USA, Europe වල වුණ හැටියි දැන් ඒකෙ ප්‍රතිපලයි අපිට පේනවානෙ. අමුතුවෙන් experiment කරන්න දෙන්න ඕනි නෑ ලංකාවෙ. හොඳ දේවල් අරගෙන හානිකර දේවල් නොගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනි. ඒ රටවල ඔය ප්‍රශ්න වලට මුල්තැන දෙන්න පටන්ගන්නකොට ඒ රටවල් අනිත් දේවල් අතින් ගොඩක් අඩුපාඩු හදාගෙන දියුණු වෙලා තිබුණ රටවල්. එක පැත්තකින් බැලුවොත් වෙන ප්‍රශ්න නැති හින්දා හදාගත්ත ප්‍රශ්න. ඒත් ලංකාවෙ ප්‍රශ්න ඕනි තරම් තියෙනවා මුල්තැන දෙන්න. බංකොලොත් වෙලා ණය ටික ගෙවාගන්න බැරුව ඉන්න රටේ කිහිප දෙනෙක් සතුටු කරන්න, ටික දෙනෙක්ට දේශපාලන වාසි ගන්න, ටික දෙනෙක්ට NGO වලින් සල්ලි හම්බකරන්න, රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න මේ වගේ දේවල් ඇදගන්න එකට support කරන්න ඕනි නෑ. අනික ඒ රටවල් වල වුණත් තියෙන නීතිය අනුව ප්‍රතිපල වෙනස්, උදා: USA වල freedom of speech තියෙන හින්දා preferred gender pronoun පාවිච්චි නොකරා කියන එක ලොකු වැරැද්දක් නෙවෙයි, ඒත් UK වල ඒක hate crime එකක් වෙන්න පුලුවන්, රස්සාව නැතිවෙන්න පුලුවන්. ලංකාවෙ දැනටත් තියෙන්නෙ සෑහෙන්න අඩුපාඩු තියෙන යල්පැනගිය නීති හින්දා ඒවා වෙනස් නොකර මේ කරන දේවල් වලින් නැති ප්‍රශ්න හැදෙනවා. මම එකඟයි, 🟢 හැම මනුස්සයෙක්ටම කාගෙන්වත් පීඩාවක් නොවී නිදහසෙ ජීවත්වෙන්න අයිතිය තියෙන්න ඕනි. 🟢 18+ ට වැඩි ඕනි කෙනෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක ඉන්න, කැමති ඇඳුමක් අඳින්න, සුදුසුකම් තියෙන රස්සාවක් කරන්න, private විදියට කැමති sex life එකක් ගතකරන්න පුලුවන් වෙන්න ඕනි. මම විරුද්ධයි, 🔴 අවු 16 ට අඩු ළමයින්ට මොනම විදියකින්හරි LGBTQ+ ideology promote කරනවාට (schools, books, drama, movies etc). 🔴 Gay, Lesbian, Transgender, Q+ අය parents ලා හෝ භාරකාරයෝ වෙලා පොඩි ළමයින්ව ළඟ තියාගන්නවාට. 🔴 Gay, Lesbian, Transgender, Q+ අය අවු 16ට අඩු ළමයින්ට ඉස්කෝලවල උගන්නනවා හෝ වෙන විදියකින් ළමයි එක්ක ගනුදෙනු කරනවාට. 🔴 Transgender අය sex based sports වල ප්‍රශ්න ඇතිකරනවාට. 🔴 Preferred gender pronoun භාවිතාකරන්න බලපෑම් කරනවාට. 🔴 LGBTQ+, DEI විදියට university, job වල, interview වල විශේෂ සැලකිලි දෙනවාට. 🔴 Surgery එකකින් සම්පූර්ණ sex transition එකක් නොකරපු transgender අය female only හෝ male only දේවල් වලට gender එක පාවිච්චි කරලා ඇතුල් වෙනවාට. කෙටියෙන් කිව්වොත් LGBTQ+ අයට ඒ අයගෙ පාඩුවෙ ජීවත්වෙන්න දෙන්න ඕනි. නිකරුණේ දැක්ක තැන සමච්චල්කරන පීඩා කරන එක නවත්තන්න ඕනි. Discrimination නවත්තන්න ඕනි. හැබැයි LGBTQ+ කියන්නෙ ආඩම්බර වෙන්න දෙයක්, සාමාන්‍ය දෙයක් කියලා ඒ අයට ඕනි විදියට අනිත් බහුතරය වෙනස් කරන්න හදන promotion කරන එකට විරුද්ධයි. පුද්ගලිකව මට ඔය එකක්වත් ලොකුවට බලපාන්නෙ නෑ, ඒත් සමාජයක් විදියට මේක පොදුවෙ හැමෝටම බලපාන දෙයක් වෙනවා. අනිත් හැම රටකම වගේ ලංකාවෙත් මේ ගැන කතාකරන ගැහැණු බහුතරයක් pro LGBTQ+. පිරිමින්ගෙනුත් ගැහැණු ඉස්සරහා ලකුණු දාගන්න දඟලන අය දැනටමත් ඔය ගොඩේ. ඒ හින්දා මේ ප්‍රශ්නෙ outcome එක තීරණය වෙන්නෙ ලංකාවෙ ඉතුරු පිරිමි මේකට react කරන විදිය අනුව. රැල්ලට support කරනවාද, විරුද්ධ වෙනවාද, තමන්ගෙ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක මත ඉස්සරහට තමන්ටම, තමන්ගෙ දරුවන්ට ගොඩක් බලපායි ⚠️ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom