ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?

ලංකාවෙ LGBTQ+ promote කරන එක ගැන මොකද හිතන්නෙ?

  • LGBTQ+ අය වෙනස් වෙන්න ඕනි අනිත් බහුතරයක් අයට ගැලපෙන විදියට

    Votes: 19 11.4%
  • LGBTQ+ අයට වෙනස්කම් කරන එක නවත්තන්න ඕනි, හැබැයි promote කරනවාට විරුද්ධයි

    Votes: 140 84.3%
  • LGBTQ+ අයට විශේෂව සලකන්න ඕනි, අනිත් බහුතරයක් අය වෙනස් වෙන්න ඕනි LGBTQ+ අයට ගැලපෙන විදියට

    Votes: 2 1.2%
  • වෙනත් (අදහස comment කරන්න)

    Votes: 5 3.0%

  • Total voters
    166
  • Poll closed .

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    මම දකින විදියට සරලව බැලුවොත් බහුතරයක් සත්තු වර්ග, මිනිස්සු ස්වාභාවිකව male, female විදියට කොටස් දෙකකට ඉපදෙන්නෙ තමන්ගෙ වර්ගයා සාර්ථකව ඊළඟ පරම්පරාවට ගෙනියන්න. 99% විතර එහෙම male හෝ female විදියට ඉපදුනාට කලාතුරකින් වෙනස් අය ඉපදෙනවා.

    ඊට අමතරව male, female විදියට ඉපදුණත් හැමෝටම එක වගේ ගති ලක්ෂණ පිහිටන්නෙ නෑ. හෝමෝන, ජාන, මානසික ගැටලු, බාහිර බලපෑම් හින්දා, අතරමැදි ගති ලක්ෂණ පෙන්නනවා. සමහර අය ලිංගිකව ආකර්ෂණය වෙන්නෙ තමන්ගෙම ලිංගෙ අයට, සමහරු දෙගොල්ලන්ටම. සමහරු කාටවත් ආකර්ෂණය වෙන්නෙ නෑ.

    මෙහම අය හැම රටකම, හැම කාලෙකම ඉඳලා තියෙනවා. ඒත් සමාජෙ අති බහුතරයක් එක්ක ඒ අයගෙ තියෙන නොගැලපීම් හින්දා අඩු සැලකිලි, පීඩා, දඬුවම් කරපු ඉතිහාසයක් තියෙන්නෙ. බටහිර රටවල් දියුණුවත් එක්ක මේ අයට වෙන අසාධාරණකම් අඩුකරලා නිදහස දෙනවා. same sex අය marry කරනවා. surgery වලින් තමන්ගෙ sex organs වෙනස් කරගන්නවා transsexual අය විදියට

    ඊළඟට එනවා sex සහ gender කියන්නෙ දෙකක්, gender එක spectrum එකක්, ඒක සමාජයෙන් හදපු දෙයක් මිසක් sex එක එක්ක බැඳිලා නෑ කියන මතය. woman කෙනෙක් වෙන්න උපතින් female වෙන්නම ඕනි නෑ, woman කියලා තමන්ව හඳුන්වගන්න ඕනි කෙනෙක්ට woman කියලා සලකන්න ඕනි එහෙම නැත්නම් ඒක discrimination එකක්, වගේ මත ගොඩක්. කලින් surgery වලින් sex change කරගත්ත අයට අමතරව Transgender කියලා පොදුවෙ ඕනි කෙනෙක්ට තමන්ගෙ gender එක මාරුකරගන්න පුලුවන් කියලා මේ අය කියනවා. වෙන අය තමන්ව හඳුන්වන්න තමන් කියන gender pronoun පාවිච්චි කරන්න එයාලා කියනවා. හැම company එකකටම හැම industry එකකටම ඒ අයව ගන්න කියනවා. ඔය අතරෙ ඔය අදහස්වලට support කරන medical professionals ලා activists ලා ඉස්කෝලවල ඉන්න මානසිකව දුර්වල වැඩිවියට එන්න කිට්ටුව confuse වෙලා ඉන්න ළමයින්ව transition වලට පොළඹවනවා "ඔයා ඉපදුනේ වැරදි ඇඟක" කියලා. වැඩිවියට එන එක පරක්කු කරන්න puberty blockers දෙනවා. ගෙවල් වලින් transition වලට විරුද්ධ වුණොත් ළමයාගෙ භාරකාරීත්වය නැතිකරනවා රටේ නීති පාවිච්චි කරලා.

    මේක ඒ රටවල මුලින් පටන්ගත්තෙ gay rights වලට. ඊළඟට ඒකට transgender, queer වගේ කණ්ඩායම් එකතුවෙලා දැන් වෙද්දි දාන්න අකුරු මදිවෙලා + කියලා දාගෙන. මුලින් අසාධරණයට විරුද්ධව පටන්ගත්තාට පස්සෙ මේක පිරිසකට හොඳ business එකක්, තව පිරිසකට හොඳ ආදායම් මාර්ගයක්, අනිත් අයට විශේෂ වරප්‍රසාද දිනාගන්න පාවිච්චි කරන, සමාජෙ මිනිස්සුන්ව බෙදලා දේශපාලන වාසි ගන්න පාවිච්චි කරන, ඇත්තටම උදව් ඕනි අයවත් අනිත් අයට එපා කරවන වෛරය වපුරවන රැල්ලක් වෙලා.

    දැන් ලංකාවෙ ලොකුවට පටන්ගන්න හදන LGBTQ+ movement එක මීට කලින් ඉඳලා USA, Europe වල වුණ හැටියි දැන් ඒකෙ ප්‍රතිපලයි අපිට පේනවානෙ. අමුතුවෙන් experiment කරන්න දෙන්න ඕනි නෑ ලංකාවෙ. හොඳ දේවල් අරගෙන හානිකර දේවල් නොගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනි.

    ඒ රටවල ඔය ප්‍රශ්න වලට මුල්තැන දෙන්න පටන්ගන්නකොට ඒ රටවල් අනිත් දේවල් අතින් ගොඩක් අඩුපාඩු හදාගෙන දියුණු වෙලා තිබුණ රටවල්. එක පැත්තකින් බැලුවොත් වෙන ප්‍රශ්න නැති හින්දා හදාගත්ත ප්‍රශ්න. ඒත් ලංකාවෙ ප්‍රශ්න ඕනි තරම් තියෙනවා මුල්තැන දෙන්න. බංකොලොත් වෙලා ණය ටික ගෙවාගන්න බැරුව ඉන්න රටේ කිහිප දෙනෙක් සතුටු කරන්න, ටික දෙනෙක්ට දේශපාලන වාසි ගන්න, ටික දෙනෙක්ට NGO වලින් සල්ලි හම්බකරන්න, රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න මේ වගේ දේවල් ඇදගන්න එකට support කරන්න ඕනි නෑ. අනික ඒ රටවල් වල වුණත් තියෙන නීතිය අනුව ප්‍රතිපල වෙනස්, උදා: USA වල freedom of speech තියෙන හින්දා preferred gender pronoun පාවිච්චි නොකරා කියන එක ලොකු වැරැද්දක් නෙවෙයි, ඒත් UK වල ඒක hate crime එකක් වෙන්න පුලුවන්, රස්සාව නැතිවෙන්න පුලුවන්. ලංකාවෙ දැනටත් තියෙන්නෙ සෑහෙන්න අඩුපාඩු තියෙන යල්පැනගිය නීති හින්දා ඒවා වෙනස් නොකර මේ කරන දේවල් වලින් නැති ප්‍රශ්න හැදෙනවා.

    මම එකඟයි,
    🟢 හැම මනුස්සයෙක්ටම කාගෙන්වත් පීඩාවක් නොවී නිදහසෙ ජීවත්වෙන්න අයිතිය තියෙන්න ඕනි.
    🟢 18+ ට වැඩි ඕනි කෙනෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක ඉන්න, කැමති ඇඳුමක් අඳින්න, සුදුසුකම් තියෙන රස්සාවක් කරන්න, private විදියට කැමති sex life එකක් ගතකරන්න පුලුවන් වෙන්න ඕනි.

    මම විරුද්ධයි,
    🔴 අවු 16 ට අඩු ළමයින්ට මොනම විදියකින්හරි LGBTQ+ ideology promote කරනවාට (schools, books, drama, movies etc).
    🔴 Gay, Lesbian, Transgender, Q+ අය parents ලා හෝ භාරකාරයෝ වෙලා පොඩි ළමයින්ව ළඟ තියාගන්නවාට.
    🔴 Gay, Lesbian, Transgender, Q+ අය අවු 16ට අඩු ළමයින්ට ඉස්කෝලවල උගන්නනවා හෝ වෙන විදියකින් ළමයි එක්ක ගනුදෙනු කරනවාට.
    🔴 Transgender අය sex based sports වල ප්‍රශ්න ඇතිකරනවාට.
    🔴 Preferred gender pronoun භාවිතාකරන්න බලපෑම් කරනවාට.
    🔴 LGBTQ+, DEI විදියට university, job වල, interview වල විශේෂ සැලකිලි දෙනවාට.
    🔴 Surgery එකකින් සම්පූර්ණ sex transition එකක් නොකරපු transgender අය female only හෝ male only දේවල් වලට gender එක පාවිච්චි කරලා ඇතුල් වෙනවාට.

    කෙටියෙන් කිව්වොත්
    LGBTQ+ අයට ඒ අයගෙ පාඩුවෙ ජීවත්වෙන්න දෙන්න ඕනි. නිකරුණේ දැක්ක තැන සමච්චල්කරන පීඩා කරන එක නවත්තන්න ඕනි. Discrimination නවත්තන්න ඕනි.
    හැබැයි LGBTQ+ කියන්නෙ ආඩම්බර වෙන්න දෙයක්, සාමාන්‍ය දෙයක් කියලා ඒ අයට ඕනි විදියට අනිත් බහුතරය වෙනස් කරන්න හදන promotion කරන එකට විරුද්ධයි.

    පුද්ගලිකව මට ඔය එකක්වත් ලොකුවට බලපාන්නෙ නෑ, ඒත් සමාජයක් විදියට මේක පොදුවෙ හැමෝටම බලපාන දෙයක් වෙනවා. අනිත් හැම රටකම වගේ ලංකාවෙත් මේ ගැන කතාකරන ගැහැණු බහුතරයක් pro LGBTQ+. පිරිමින්ගෙනුත් ගැහැණු ඉස්සරහා ලකුණු දාගන්න දඟලන අය දැනටමත් ඔය ගොඩේ. ඒ හින්දා මේ ප්‍රශ්නෙ outcome එක තීරණය වෙන්නෙ ලංකාවෙ ඉතුරු පිරිමි මේකට react කරන විදිය අනුව. රැල්ලට support කරනවාද, විරුද්ධ වෙනවාද, තමන්ගෙ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක මත ඉස්සරහට තමන්ටම, තමන්ගෙ දරුවන්ට ගොඩක් බලපායි ⚠️
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය රෙද්ද පිලිගත්තා නම් ඔච්චර හයිප් එකක් නෑ
    මම ලංකාවේ ඉද්දි අම්බ විරුද්දයි
    බට් එලියට ආවට පස්සේ තේරුණා උනුත් මේ ලෝකේ පය ගහලා ඉන්නෝනේ කියලා
    එහෙම ඔපන් සමාජෙක ඒ යක්කු ලොවෙත් රගන්නේ නෑ
    මම මෙහෙදි ඇඩ් එකක්වත් දැක්කේ නෑ උන්ගේ ඔය වටවල වගේ
    උන්ගේ PRIDE තියෙනවා. ෆෙස්ට් තියෙනවා. එවැදි උන් ෆන් ගන්නවා
    හැබැයි කාටවත් කරදරයක් නෑ. අනික් එවුන් ගේ හරි ලෙස්බි වෙන්න ඕනේ කියලා හරි කාටවත් බලපැම් කරන් නෑ
    අනික් උන් මුන් ස්ට්‍රෙට් වෙන්න ඕනේ කියලා බලපෑම් නෑ
    හැමෝම සමගියෙන් වැඩ

    මේ හුජ්ජ බිබික්කමෙනේ හැම මගුලම මැජික් කරන් නටන්නේ
    LG(BTQ) හැත්තටත් පිස්සු ස්ට්‍රෙට් හැත්තටත් පිස්සු මේවා ටයිප් කරන අපිටත් පිස්සු
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Gay ලෙස්බියන් හෝ ට්‍රාන්ස්ලා, ලෝකේ සාමාන්‍යයෙන් ඉන්න ඕනා මිනිස්සු කියලා කියන්න දෙපාරක් හිතන්නැ.

    උන් අපි වෙනස් හරි අමුතුයි කියාගෙන පයියවල් අපෙ මූනේ උල්ලන්න එනවනම්, පුකට පයින් ගහලා එලවන්නත් දෙපාරක් හිතන්නැ.

    මගේ මතේ මෙච්චරයි.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    936
    513
    93
    One deyak wechcha den. Oya hariyata inna. Waradi karana un ekka sambandakam thiyaganna epa. Waradi karana un ewa karala windawai. Pawu karapu unta ewa wipaka denna environment ekak hadennath onane.. api ekkenek dennek wirudda wuna kiyala ba.. ehema nam salli wiyadam karala social media electronic media print media personally wage krama godakin campaign karanna one. Office athule owata wiruddawela resignation denna one. Ehema nathan owa nawaththanna ba. Eth ewa practical nane. Eka nisa unta one deyak karaganna kiyala thaman ewage kattiyagen puluwan tharam midila hitiyama hari. Dan keedenek jeppo passe duwanawada. Dobie wada karanawada.. meeta kalin e widiyatama minissu mahinda gotabaya passeth diwwane.. namuth me kisima kenek passe duwanne nathiwa inna minissu kochara innawada.. mama kiwwe chande dena eka newei. Chande dunna. Eka ethanin iwarai
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය මානසිකත්වය එක ජෙනරෙෂන් එකකින් කඩන්න ඕනේ
    ඕක හරියටම කරන්න පුළුවන් ඉස්කෝලෙදි අධ්‍යාපනය එක්ක. සෞඛ්‍ය පාඩමෙන්
    පොඩි එවුන්ගේ එක ජෙනරෙෂන් එකක් හරියට දැනුවත් කලා නම් එතැනින් එහාට ඕක මැජික් එකක් නෙමේ

    හැබැයි එහෙම උනොත් NGO කපුටන්ට පඩි නැති වෙනවා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ප්‍රමෝට් කරනවට විරුද්ධයි. හැබැ‍යි එයාලටත් සමාජයේ සාමාන්‍ය මිනිස්සුන්ට වගේ ජීවත් වෙන්න අනිත් අය දැනුවත් වීම අවශ්‍යයයි. ඒ කිව්වෙ විද්‍යාත්මකව් සහ සමාජීයව. එයාලත් අපි අනිත් අයට වඩා අනුතුයි උසස් වගේ දේවල් වලට යන්න අවශ්‍ය නෑ සමස්තයක් විදිහට. නැතුව එක එක්කෙනා කොහොමත් හිතන්නෙ වෙනස් වෙනස් විදි වලටනෙ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    කොං කරලා පාරෙ දැක්කත් කෙල ගහලා යන තැනටම දාන්න ඔනෙ උපතින්ම ලෙඩ ගේන හැත්ත
     
    • Like
    Reactions: Cypress

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,122
    5,770
    113
    ගිනිතියල දාන්න ඕනෙ පොන්නයො ටික.

    @Mr.dark :lol:

    Screenshot 2025-10-15 001012.png
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Promote කරනවට විරුද්ධයි. උපතින් එහෙම එකෙක් ඒ විදියට හිටපුවාවෙ. හැබැයි කිසිම‍ දෙයක් දන්නෙ නැති නොදරුවො බලහත්කාරකමින් විනාස වෙලා යනවට තදින්ම විරුද්ධයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    උනුත් මිනිස්සු අපිත් මිනිස්සු. උන්ගේ අහවල් එක කොහොමද තියෙන්නේ එක කොහොමද use කරන්නේ කියන එක අපිට අදාල නෑනේ. කවුරු හරි එනවා නන් අනේ විශේෂයක් කරන්න එපා කියලා කියාගෙන උන්ම තමා විශේෂයක් කරන්න ඉල්ලන්නේ. අන්න එතකොට නන් අපිටත් ඉල්ලන උන් වෙනුවෙන් විශේෂයක් කරන්න වෙනවා.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    stonewall fight පටන් ගත්තෙ gay right walata ය පස්සෙ ඒක අස්සෙන් ට්‍රාන්ස් උන් ආවය කියන එක නම් ලෝක කෙබරයක්😂 ඕකට මුල් උනේ ම ට්‍රාන්ස් ගෑනියෙක්. උන්ව බුලී කරනකොට පොලිසියට මුලින් ම ගල් ගහලා පටන් ගත්ත ස්ටෝන්වෝල් රියොට් එක තමයි ජූනිවල ප්‍රයිඩ් කියලා සමරන්නෙ.

    ඕවා ආසියාවේ ඉස්සර ඉදන් ම තිබුන දේවල්. ඉන්දියාවේ හිජ්‍රා , තායිවල ඉන්නවා උන්ගෙ ම ට්‍රාන්ස් ප්‍රජාවක්, ලංකාවෙ නච්චි ඉදලා තියෙනවා. කල්ලතෝනි පොන්නයෝ උන්ගෙ ආගම් ගෙනැල්ලා මෙහෙ උන්ට phobia බෝ කරලා ඒවා මහා අමුතු කුනුහර්ප කරා. උබලා ඒවා මහා ලොකු සංකෘතිය කියලා තාම පුකේ ගහන් ඉන්නවා.

    මම දන්නෙ නෑ වටවල එවුන් අර වගේ ඇඩ් එකක් දැම්මෙ මොන හුත්තකටද කියලා. මගේ transgender යාලුවො කියන්නෙ watawala උන්ට ආන්ඩු විරෝධී එවුන් ෆන්ඩ් කරනවා වෙන්න ඇති කියලා.මාලිමාවෙන් සමරිසි මොකද්ද මගුලට නීති ලිහිල් කරන්න යන එක නවත්තගන්න. කලින් පාස්කු බෝම්බෙ racism පාවිච්චි කරා වගේ මේ පාර ලගබට තමයි අහු වෙන්න යන්නේ.ඒකට නම් නෑ ගාගෙන එන්න එපා මොකද අපි බත් කනවා පුනක්කු කන්නෙ නෑ පේජ් ගොඩවල් ෆේක් ප්‍රොෆයිල් අටවගෙන සූ ගාලා ඕක ගැන හෙන බිල්ලෙක් මවාගෙන යනවා.
    අපට නම් අදාල ම නෑ.

    LGB සුත්තලගෙ මල ඉලව් අදාල ම නෑ. transgender මිනිස්සු මීට කලින් ලංකාවේ criminalise වෙලත් නෑ.documents වල ප්‍රශ්න සමහර පොන්න හැත්ත හේතුවක් නැතුව ඉන්ටවිව්වලින් කපන එක වගේ දේවල් තිබ්බා තියෙනවා.

    අපට පුකේ අමාරුවක් නෑ LGB හුත්තලාගෙ නැට්ටෙ එල්ලිලා නීතිගත වෙන්න.මොකද අපි නීතියෙන් criminalise වෙලා නෑ.


    උබේ හෑල්ල ඔක්කොම කියෙව්වෙ නෑ ඔය මල මගුල් කියවලවත් ඕවට උත්තර දීලවත් වැඩක් නෑ. LGB උන් නිදහසේ ඉන්න ඕන කියලා ඉස්සර හිතුවා.දැන් නම් Gay Bi පොන්නයෝ අහලකින්වත් යන්නේ නෑ මම. ඉතින් උබලයි LGB හුත්තලයි මොකක් කරගත්තත් අදාල නෑ.

    ඔය හෑලි දැකලා
    මට තියෙන්නෙ එක ප්‍රශ්නයයි ගොඩක් වියදම් කරලා කැපකිරීම ගොඩක් කරලා හදාගත්ත ලමයා කවදා හරි transphobic එකෙක් උනොත් මොකද්ද කරන්නෙ කියන එක. එහෙම උනොත් ඌව අතෑරලා දානවා කියලා හිත හදාගත්තා.මොකද මට වෛර කරන එකෙක් මගේ ගේ ඇතුලේ හදන්න උවමනාවක් නෑ. තව ලමයෙක් හදන්න හිතුවත් ඒක ඕන නෑ කියලා හිතුනා.

    mage lamaya ට්‍රාන්ස්ජෙන්ඩර් උනොත් කරන්න දෙයක් නෑ උගේ වෙලාව.ඒත් එහෙම නම් වෙලා තියෙන්න එපා කියලා පතනවා මොකද මම විදපු දුක් ඌ විදින්න ඕන නෑ .
    මට ලමයි හදලා උන්ව බලෙන් ට්‍රාන්ස් කරන්න කිසිම අමාරුවක් නෑ. එහෙම බලෙන් ට්‍රාන්ස් වෙන්නෙ නෑ.එහෙම ඉපදුනොත් ඉපදුනා නැත්නම් නෑ. ඒක උබලට තේරෙන්නෙ නැති එකට කරන්න දෙයක් නෑ

    උබලා මොන මතයක් තියන් උඩ පැන්නත් ලංකාවේ trans උන් ඉන්නවා ඒක උබලට නවත්තන්න බෑ.උන් 2000 ටත් කලින් ඉදන් හිටියා.වෙස්ටර්න් රටවල වෙනස් ඇති. එහෙයි මෙහෙයි සසදන්න එපා.
    අවධාන ගණිකාවෝ මෙහෙ අඩුයි.ට්‍රාන්ස් වෙලා පාඩුවේ ඉන්න මිනිස්සු තමයි වැඩි. උබ කියන විදියට ලමයි එක්ක ගනු දෙනු කරන එක නවත්තන්න උබ හිතුවද trans කියන්නෙ pedo ලා කියල? උබට තියෙන භීතිකාවලට බෙහෙතක් ගනින්.උබ කියම විදියට බැලුවොත් trans උන්ට වෙන ම වැඩ කරන්න තැන් හදන්න වෙනවා උන්ට යන්න වෙන ම පාරවල් හදන්න වෙනවා වෙන ම කඩවල් හදන්න වෙනවා.උබ මානසික ලෙඩෙක්
    එච්චරයි. උබේ ලමයි ගැන බය නම් පුකෙ ගහගෙන ඉදපන්. අනිත් උන්ගේ මූනේ උබේ නීති උලන්න එපා.මොකද උබ කියන විදියට ඉන්න උබ අපට වෙන ම ග්‍රහලෝකයක් හදලා දෙනවා කියල ද😂


    ට්‍රාන්ස් උන් කසාද බදිනවා ලමයි හදනවා.ඇඩප්ට් කරපු උන් ඉන්නවද දන්නෙ නෑ ගොඩක් ම ඉන්නෙ තමන්ගෙ ලමයි. ඉතින් උබ ගෙදරට ගිහින් උන්ගෙ ලමයි අරන් එන්න කියල ද😅
    අනික මම දන්න ලමයි හදපු ට්‍රාන්ස් උන් එකෙක්වත් ලමයින්ට ට්‍රාන්ස් වෙන්න LGB වෙන්න කියලා උගන්නලා නෑ.උබල හිතන තරම් පුකේ අමාරුවක් අපට නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ස්ට්‍රේට් පැත්තෙයි එල්ජීටීවී පැත්තෙයි දෙපැත්තෙම ඉන්න හැමෝගෙම ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    සමාන්‍ය මනුස්සයෙක්ට ඕනම හිලකට කැමති දෙයක් දාගන්න අයිතියක් තියේ,
    මං දාන්නේ මේකයි උබලත් දාන්න කියාගෙන බාල් නටන්න බෑ එම උනොත් හිල උනුකරලා ලාකඩ පුරවනවා

    @Don GasCan මෙහේ වරෙන් මෙන්න LGBTQ ඇවිල්ලා😂
    උබට මිල් රෝයි පුකේ ඇරිය හැටිය හැමෝටම දැනගන්න මට කියන්න කියලද මේ කියන්නේ
    ------ Post added on Oct 15, 2025 at 1:40 AM
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    සමාන්‍ය මනුස්සයෙක්ට ඕනම හිලකට කැමති දෙයක් දාගන්න අයිතියක් තියේ,
    මං දාන්නේ මේකයි උබලත් දාන්න කියාගෙන බාල් නටන්න බෑ එම උනොත් හිල උනුකරලා ලාකඩ පුරවනවා


    උබට මිල් රෝයි පුකේ ඇරිය හැටිය හැමෝටම දැනගන්න මට කියන්න කියලද මේ කියන්නේ
    ------ Post added on Oct 15, 2025 at 1:40 AM
    මිල්රෝයි උබට පුකෙ ඇරියා කියලා නම් දාන්නවා මේකේ හැමෝම😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මිල්රෝයි උබට පුකෙ ඇරියා කියලා නම් දාන්නවා මේකේ හැමෝම😂
    හෙට උදේ වෙනකොට කාට කවුද ඇරියේ කියලා රියැක්ශන් වලින් පෙනෙයි පොන්ස් . පුක්ශණය උන එකක් පුක්ශිතයා විසින් විටින් විට මෙලෙස කරලියට ගෙන්න ගන්නේ උබ ගුද ස‍ංසර්ගයටම ඉපදුන එකෙක් . ප්‍රමෝට් කරන්න ඕනේ නිසයි මේ ත්‍රෙඩ් එකටම ඇඹලයා වගේ ආවේ

    හරි හරි උබ lgbtq එකෙක් හරි හරි අපි දන්නවා ඕක කිය කිය ඇවිදින්න එපා තව
     
    • Haha
    Reactions: Cypress