Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

social media පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු 13 වැඩි ළමයිට, දෙමව්පියෝ දැනගන්න ඕනේ දෙමව්පිය අධීක්ශනය යටතේ ළමයට ඒවා පාවිච්චි කරන්න දෙන්න සහ අවශ්‍ය තැන් වලදි අවශ්‍ය දේවල් ගැන නිසි අධ්‍යාපනය ලබා දෙන්න.

plus, ඔයාගේ ළමයා social media පාවිච්චි කරද්දි, ඔය ඔයා private.. කියලා සලකන දෙයක් දැක්කහම ඒ ළමයගේ ඔලුව විකාර වෙනවනම්, ඒක ඔයා ළමයා හදලා සහ අධ්‍යාපනය දීලා තියෙන විදිහේ ලොකු ප්‍රශ්නයක් හරි නැත්තම් මානසික ලෙඩක් හරි.

කැමති නැත්තම් සමාජ මාධ්‍ය ළමයිට නොදී ඉදපන්. ඔයා කැමති විදිහටයි, ඔයාගේ ළමයට ඕනේ විදිහටයි සමාජ මාධ්‍ය වෙනස් වෙන්නැ.

මත වෙනස් කරන්න දැගලුවේ දැන් ඔයානේ??

සමාජ මාධ්‍ය 'මේ විදිහට..' වෙන්න ඕනේ කිව්වේ?

මටනම් මත වෙනස් කරන්න ඕනේ නැ.

------ Post added on [DATETIME="UT"]1760500802[/DATETIME]

ප්‍රශ්නයක් නැලු දැන්. කලින් තිබිලා?

------ Post added on [DATETIME="UT"]1760500891[/DATETIME]

ඔතන උගන්නන්න ඕනේ කියන්නේ woke fail pons ලගේ gender spectrum හෑලි නෙමෙයි.

මිනිස්සු එක එක විදිහේ මත, අදහස්, හැසිරීම් දක්වනවා ලිංගිකත්වය සම්බන්ධව. ඒවා 'අසාමාන්‍ය' නැ ඒවත් සාමාන්‍යයි.. කියලා ඉගැන්නුවනම් ඇති.

ඒත් එක්කම, ඒ වගේ අයගෙන් ළමයෙක්ට වෙන්න පුලුවන් අපචාර හදුනාගන්න, ඒ වගේ අවස්ථාවලදී කරන්න ඕනේ දේවල්.

ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන විදිහ, ගැබ් ගැනීම් වලක්වගන්න විදි..

උගන්නන්න ඕනේ.

------ Post added on [DATETIME="UT"]1760501501[/DATETIME]

[QUOTE="Fiona Dabare, post: 31018913, member: 586428"] social media පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු 13 වැඩි ළමයිට, දෙමව්පියෝ දැනගන්න ඕනේ දෙමව්පිය අධීක්ශනය යටතේ ළමයට ඒවා පාවිච්චි කරන්න දෙන්න සහ අවශ්‍ය තැන් වලදි අවශ්‍ය දේවල් ගැන නිසි අධ්‍යාපනය ලබා දෙන්න. plus, ඔයාගේ ළමයා social media පාවිච්චි කරද්දි, ඔය ඔයා private.. කියලා සලකන දෙයක් දැක්කහම ඒ ළමයගේ ඔලුව විකාර වෙනවනම්, ඒක ඔයා ළමයා හදලා සහ අධ්‍යාපනය දීලා තියෙන විදිහේ ලොකු ප්‍රශ්නයක් හරි නැත්තම් මානසික ලෙඩක් හරි. කැමති නැත්තම් සමාජ මාධ්‍ය ළමයිට නොදී ඉදපන්. ඔයා කැමති විදිහටයි, ඔයාගේ ළමයට ඕනේ විදිහටයි සමාජ මාධ්‍ය වෙනස් වෙන්නැ. 😝 [HR][/HR] මත වෙනස් කරන්න දැගලුවේ දැන් ඔයානේ?? සමාජ මාධ්‍ය 'මේ විදිහට..' වෙන්න ඕනේ කිව්වේ? මටනම් මත වෙනස් කරන්න ඕනේ නැ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1760500802[/DATETIME][/SIZE] [HR][/HR] ප්‍රශ්නයක් නැලු දැන්. කලින් තිබිලා? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1760500891[/DATETIME][/SIZE] [HR][/HR] ඔතන උගන්නන්න ඕනේ කියන්නේ woke fail pons ලගේ gender spectrum හෑලි නෙමෙයි. මිනිස්සු එක එක විදිහේ මත, අදහස්, හැසිරීම් දක්වනවා ලිංගිකත්වය සම්බන්ධව. ඒවා 'අසාමාන්‍ය' නැ ඒවත් සාමාන්‍යයි.. කියලා ඉගැන්නුවනම් ඇති. ඒත් එක්කම, ඒ වගේ අයගෙන් ළමයෙක්ට වෙන්න පුලුවන් අපචාර හදුනාගන්න, ඒ වගේ අවස්ථාවලදී කරන්න ඕනේ දේවල්. ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන විදිහ, ගැබ් ගැනීම් වලක්වගන්න විදි.. උගන්නන්න ඕනේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1760501501[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom