Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

concern එකක් තියෙනවනම් ළමයට හරි අධ්‍යාපනයක් ලබලා දීපන් ඒවා සම්බන්ධව (නිසි වයසක ඉන්නවනම්)

තරහා ගිහින් ඇයි?

සෙට් නැත්තම් ignore කරන්නේ ඇයි මන්. මන්නම් මට සෙට් අදහස් තියෙන අය එක්කත් කතා කරනවා, නැති අය එක්කත් කතා කරනවා.

මට ඕනේ එකකට මන් රිප්ලයි කරනවා. අවුලක් නැනේ?

ළමයට අවශ්‍ය වයසෙදි, අවශ්‍ය දේවල් ගැන හරි අධ්‍යාපනයක් දීලා, සමාජයක් ඇතුලේ ඉද්දි so called මොඩයන්ගේ ළමයිගෙන් influence නොවී ඉන්න විදිහත් උගන්නන්න.

නැත්තම් so called මෝඩයන්ගේ ළමයි අඩු පාසලකට දාන්න.

එහෙමත් බැරිනම්, home schooling කරපන් ළමයට.

දෝනියි මායි කිස් කරන පොටෝ සමාජ මාධ්‍ය වලට මුදා හරින එක නවත්තන්නැ

නීති හදන්නේ general population එකට ගැලපෙන්නනේ..

ඉතින් එතෙන්දි ඔහොම දේවල් නොසලකා හරින්න වෙනවා, imo

කෙනෙක්ට කියන්න පුලුවන්, ඔය ටිකම කියලා, මට 12 න් driving license ඕනේ කියලා..

Generally, 18 අඩු අයගේ prefrontal cortex එක develop වෙන ගමන් තියෙන්නේ. හරියට තීර්ණ ගන්න බැහැ. දේකින් influence වෙලා, කරලා මුලා වෙන්න/ කරන්න පුලුවන්.

නිසි දැනුමක් ලබලා දෙන්න ඕනේ හැමෝටම.

අසාමාන්‍යයි කියලා සමාජ සංස්කෘතිය ඇතුලේ හැදිච්ච කතාවක් සහ discrmination එකක් තියෙනවනේ.

ඒ නිසා තමයි සාමාන්‍යයි.. කියලා උගන්නන්න වෙන්නේ. නැත්තම් උගන්නන්න අවශ්‍යතාවයකුත් නැහැනේ.

කෙස් පැලෙන තර්ක හෙළ අන්කල්

ඕවා හොදයි millennials-millennials අතරෙනම්. අපිට cringe

[QUOTE="Fiona Dabare, post: 31018945, member: 586428"] concern එකක් තියෙනවනම් ළමයට හරි අධ්‍යාපනයක් ලබලා දීපන් ඒවා සම්බන්ධව (නිසි වයසක ඉන්නවනම්) තරහා ගිහින් ඇයි? සෙට් නැත්තම් ignore කරන්නේ ඇයි මන්. මන්නම් මට සෙට් අදහස් තියෙන අය එක්කත් කතා කරනවා, නැති අය එක්කත් කතා කරනවා. මට ඕනේ එකකට මන් රිප්ලයි කරනවා. අවුලක් නැනේ? 😊 ළමයට අවශ්‍ය වයසෙදි, අවශ්‍ය දේවල් ගැන හරි අධ්‍යාපනයක් දීලා, සමාජයක් ඇතුලේ ඉද්දි so called මොඩයන්ගේ ළමයිගෙන් influence නොවී ඉන්න විදිහත් උගන්නන්න. නැත්තම් so called මෝඩයන්ගේ ළමයි අඩු පාසලකට දාන්න. එහෙමත් බැරිනම්, home schooling කරපන් ළමයට. දෝනියි මායි කිස් කරන පොටෝ සමාජ මාධ්‍ය වලට මුදා හරින එක නවත්තන්නැ 😊 [HR][/HR] නීති හදන්නේ general population එකට ගැලපෙන්නනේ.. ඉතින් එතෙන්දි ඔහොම දේවල් නොසලකා හරින්න වෙනවා, imo කෙනෙක්ට කියන්න පුලුවන්, ඔය ටිකම කියලා, මට 12 න් driving license ඕනේ කියලා.. Generally, 18 අඩු අයගේ prefrontal cortex එක develop වෙන ගමන් තියෙන්නේ. හරියට තීර්ණ ගන්න බැහැ. දේකින් influence වෙලා, කරලා මුලා වෙන්න/ කරන්න පුලුවන්. නිසි දැනුමක් ලබලා දෙන්න ඕනේ හැමෝටම. [HR][/HR] අසාමාන්‍යයි කියලා සමාජ සංස්කෘතිය ඇතුලේ හැදිච්ච කතාවක් සහ discrmination එකක් තියෙනවනේ. ඒ නිසා තමයි සාමාන්‍යයි.. කියලා උගන්නන්න වෙන්නේ. නැත්තම් උගන්නන්න අවශ්‍යතාවයකුත් නැහැනේ. කෙස් පැලෙන තර්ක හෙළ අන්කල් 🥀 ඕවා හොදයි millennials-millennials අතරෙනම්. අපිට cringe 🥀🥀 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom