ලංකාවෙ Webs

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ලංකාවෙ embassy එකකට යන්න ඕන වුන නිසා මම ගිහින් බැලුවා. දැක්කහම දුක හිතෙනවා. අකුලට පයින් ගැහුවත් IT කාරයෝ තොග පිටින් වීසි වෙනවා. ඒත් WordPress තමයි web හදන්න පාවිච්චි කරන්නෙ. බලහන් සියළුම තානාතිපති කාර්යාල එක එක domain පාවිච්චි කරනවා. Org, Com වගේ ඒවත් අරන්. WebSite නිකන් තොරණ් වගේ. Images නිකන් නිමෙනවා පත්තුවෙන ජාතක කතා වගේ.

    Sri Lankan websites in missions,
    • Washington http://slembassyusa.org/new/
    • UAE http://www.embassyofsrilankauae.com/
    • Japan http://www.slembassyjapan.org/
    • UK https://srilankahc.uk/
    • Malaysia https://slhc.com.my/site/
    • Chennai https://www.sldhcchennai.org/
    • Germany https://www.srilanka-botschaft.de/
    • Saudi Arabia http://slemb.org.sa/
    • Italy https://www.srilankaembassyrome.org/
    • France https://www.srilankaembassy.fr/
    • Russia http://www.srilankaembassy.ru/en/news
    • Geneva http://www.lankamission.org/
    • Canberra, Australia http://www.slhcaust.org/
    • Sydney, Australia https://slcgsydney.org/
    • Vietnam http://embassyhanoi.com/sri-lankan/
    • Austria http://www.srilankaembassy.at/
    • Norway http://www.srilanka.no/
    • Qatar http://www.slembassy-qatar.com/ (doesn’t work)
    • Israel http://www.srilankaembassyil.com/


    මම පෙන්නන්න යන්නෙ Netherlands website කීපයක්. Netherlands තමයි මම දැකපු එකම රට UI ගැන වැඩි සැලකිලිමත් වන රටට. Local Android/iOS Apps පුදුම ලස්සනයි.

    මේ තියෙන්නෙ Goverment Website කීපයක්. උන් පාවිච්චි කරන්නෙ CMS එක Bloomreach උන්ගෙම එකක්. ඇයි බන් අපේ රටට බැරි එක template එකක් පාවිච්චි කරන්න. එක portal එකක් MISSION වලට හදාගන්න..

    Link: https://www.netherlandsworldwide.nl/
    Web-1.jpg


    Link: https://www.government.nl/
    Web-2.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    Gihilla baluwa sites keepayakata...
    ape rate hatiyata sites se taramma awul ma nehe bun...

    rate janathawata hariyana widiyata ne site tiyenna ona.... janathawage hatiyata ae taramma awuluk nehe...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,659
    113
    Ubata godakma awul yanne, oya page hadanna deela thiyena ganan danagaththoth thma mcn..
    multi million deela athi.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මෙහෙම හිතන හින්ද අපි හැම දාම එතනමයි.

    Gihilla baluwa sites keepayakata...
    ape rate hatiyata sites se taramma awul ma nehe bun...

    rate janathawata hariyana widiyata ne site tiyenna ona.... janathawage hatiyata ae taramma awuluk nehe...
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මට වෙබ් හදන්න ගොඩක් එනවා.. ඒත් ලංකාවෙ කාටද දෙන්න කියල තාම හිතා ගන්න බැහ.. අපේ වෙබ් කරන එවුන් ඉදියට වැඩක් නැහ.. ඉන්දියාවට දෙනවා

    Ubata godakma awul yanne, oya page hadanna deela thiyena ganan danagaththoth thma mcn..
    multi million deela athi.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෝබනේට ලස්සන බලන්නෑ. ඕනෙ කරන දේවල් ටික හරියට තියෙනවනං ඒ ඇති. ඒකයි ඔහොම හදල තියෙන්නෙ :yes:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,771
    3,177
    113
    37
    @ katubedda
    අර එකක ලොඩින් ඉමේජ් එකට රාජ්‍ය ලාංචනවය උඩ යට යනවා. තොරන් ෆිල් එකක් තමයි එකෙන්ම