Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ_කෙල්ලො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ කෙල්ලො 7කින් කෙනෙකුට කොල්ලෙක් නෑ

ජනගහන වර්ධනයේ අසමතුළිත තාවය ඉදිරියේදී ශ්‍රී ලංකාවට තවත් සාමාජ අර්බුදයක් ඇති කිරීමේ ඉඩකඩ විවර කරන්නක් බව සමාජ විද්‍යාඥයෝ කියති.

නවතම පර්යේෂණ වාර්තාවන්ට අනුව ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවෝ 18,17,000ක් වෙතැයි පැවසේ.

පිරිමි ගහණය 10,445,000ක් බවත්, කාන්තා ගහණය 12,262,000 ක් බවත් වාර්තාවන අතර ඒ අනුව සමස්ත ජනගහනයෙන් 54% ක් කාන්තාවෝ වෙති.

මේ ගණනය කිරීමට අනුව කාන්තාවන් හත්දෙනෙකුගෙන් අයකුට පිරිමියෙක් නොමැති බව පැවසේ.

කෙල්ලො වැඩිවුණේ 1871 ඉඳලයි

වසර 1871 සිට 1981 දක්වා ශ්‍රී ලංකාවේ පවත්වා ඇති සෑම ජන සංගණයකදීම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩියෙන් සිට තිබේ.

ජන හා සංඛයා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 1871 දී සමස්ත ජනගහණයෙන් 46.7%ක් වූ කාන්තා ගහණය 1881 වන විට 49% ක් දක්වා වර්ධනය වී තිබේ.

Source: Mirror

[QUOTE="Sam Rock, post: 19178926, member: 527616"] [SIZE="4"]ලංකාවෙ කෙල්ලො 7කින් කෙනෙකුට කොල්ලෙක් නෑ[/SIZE] :shocked: [SIZE="3"]ජනගහන වර්ධනයේ අසමතුළිත තාවය ඉදිරියේදී ශ්‍රී ලංකාවට තවත් සාමාජ අර්බුදයක් ඇති කිරීමේ ඉඩකඩ විවර කරන්නක් බව සමාජ විද්‍යාඥයෝ කියති. නවතම පර්යේෂණ වාර්තාවන්ට අනුව ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවෝ 18,17,000ක් වෙතැයි පැවසේ. පිරිමි ගහණය 10,445,000ක් බවත්, කාන්තා ගහණය 12,262,000 ක් බවත් වාර්තාවන අතර ඒ අනුව සමස්ත ජනගහනයෙන් 54% ක් කාන්තාවෝ වෙති. මේ ගණනය කිරීමට අනුව කාන්තාවන් හත්දෙනෙකුගෙන් අයකුට පිරිමියෙක් නොමැති බව පැවසේ. කෙල්ලො වැඩිවුණේ 1871 ඉඳලයි වසර 1871 සිට 1981 දක්වා ශ්‍රී ලංකාවේ පවත්වා ඇති සෑම ජන සංගණයකදීම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩියෙන් සිට තිබේ. ජන හා සංඛයා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 1871 දී සමස්ත ජනගහණයෙන් 46.7%ක් වූ කාන්තා ගහණය 1881 වන විට 49% ක් දක්වා වර්ධනය වී තිබේ. [/SIZE] Source: Mirror [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom