ලංකාවේ බුද්ධිමත්ම ගොඩනැගිල්ල

BuddyBoy

Member
May 25, 2015
198
18
0
ලංකාවේ බුද්ධිමත්ම ගොඩනැගිල්ල

ලංකාවේ බුද්ධිමත්ම ගොඩනැගිල්ල මෙන්න

cinnoman-grand-3-790x439.jpg

සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ගොඩනැගිල්ල ශ්‍රිලංකාවේ බුද්ධිමත් ගොඩනැගිල්ල ලෙස තෝරා ගැනෙයි. මෙම ගොඩනැගිල්ලේ ඇති පහසුකම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වැය වන බලශක්තිය සහ පරිපාලන පහසුව ආදී කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදුකර තිබේ.

මෙම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය සඳහා world’s first magnetic bearing chiller technology නම් වන අති නවීන තක්ෂණය භාවිත කර ඇති බව සඳහන් වෙයි.එමෙන්ම බලශක්තිය උපරිම ආකාරයෙන් පිරිමසින මෙම හෝටල් ගොඩනැගිල්ල මගින් අපේක්ෂිත පරිභෝජන ගෑස් ප්‍රමාණය වසරකට ටොන් 4000 කින් අඩුකර ඇත.එමෙන්ම මෙම හෝටලයේ සෑම ඉසව්වක්ම නිරුපනය වන පරිදි කැමරා පද්ධතියක් සවි කර ඇති අතර දත්ත මාපක 200 ට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

cinnoman-grand-4.jpg

මේ නිසා බලශක්තිය ඉතිරි කර ගත හැකි වු බව සිනමන් ග්‍රෑන්ඩ් කළමණාකාරීත්වය පවසයි.එමෙන්ම මුළු හෝටලයේම ජල පද්ධතිය, වායු සමීකරණ පද්ධතිය,ඔක්සිජන් මට්ටම, කසල බැහැර කරන පද්ධතිය ආදී සියලු අංශ එකවර නිරීක්ෂනය කිරීමේ පහසුකම් වලින්ද මෙම ගොඩනැගිල්ල සමන්විත වෙනවා. කිසියම් ස්ථානයක කිසියම් අඩුපාඩුවක් වේ නම් එය කඩිනමින් සැකසීමට ද කාර්ය මණ්ඩලලය උත්සුක වෙනවා.

cinnoman-grand-2.jpg

මෙම හෝටල ගොඩනැගිල්ල එම බලශක්ති පිරිමසාලන තත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 170 ක පමණ ආයෝජනයක් සිදුකර ඇති අතර මේවන විට එම වියදම් කළ මුදල බලශක්ති අරපිරිමැස්මෙන් ඉතිරිකර ගත හැකිව ඇති බව වාර්තා වෙයි.
Lanka Energy Conservation Pvt Limite‍d, හි සහය සහ උපදේශකත්වය ලබමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් වසර ගණනාවකදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සම්මාන රැසකට පාත්‍ර වී තිබේ.
Awidimu.com

Blacker

Member
May 15, 2015
277
35
0
නිකන් ඉන්න වෙලාවට බිල්ඩින් හදපන් , සෙල්ලම් බඩු කඩවල තියෙනවා බිල්ඩ් බ්ලොකර්ස් කියලා එකක්:lol::lol::lol::lol:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

:cool:
 
BuddyBoy

Member
May 25, 2015
198
18
0
නිකන් ඉන්න වෙලාවට බිල්ඩින් හදපන් , සෙල්ලම් බඩු කඩවල තියෙනවා බිල්ඩ් බ්ලොකර්ස් කියලා එකක්:lol::lol::lol::lol:
පොඩි කාලේ මන් ගාවත් තිබුනා :lol:
 
$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මගේ මතය කනදලම හොටෙල් එක

    Heritance-Kandalama-Hotel.jpg

    දවල් කාලයේ ගොඩනැගිල්ලේ Kitchen එක ඇර අනිත් සෑම ස්ථානයකට හිරු එලිය ලැබේ. ඉන් විදුලිය අනික් හෝටල් මෙන් 60% පමණ ඉතිරි කර ගත හැක.
    අත්දැකීමෙන් කියන්නේ.
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    මගේ මතය කනදලම හොටෙල් එක

    Heritance-Kandalama-Hotel.jpg

    දවල් කාලයේ ගොඩනැගිල්ලේ Kitchen එක ඇර අනිත් සෑම ස්ථානයකට හිරු එලිය ලැබේ. ඉන් විදුලිය අනික් හෝටල් මෙන් 60% පමණ ඉතිරි කර ගත හැක.
    අත්දැකීමෙන් කියන්නේ.
    මේකත් පට්ට. හිරු එලිය ලැබුනට දවසෙම ඔක්කොම ලයිට් ටික දාන් ඉන්න පාටක් ෆොටෝ එක දැක්කම හිතෙන්නේ :)
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේකත් පට්ට. හිරු එලිය ලැබුනට දවසෙම ඔක්කොම ලයිට් ටික දාන් ඉන්න පාටක් ෆොටෝ එක දැක්කම හිතෙන්නේ :)

    ඔය 6 න් පස්සේ. :nerd: