ලංකාවේ අනාගතය

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ජන්දේ දුන්නනම් කාපන් කිවුවලු , මදෙයි මහින්දයේ ටෝක්ස් වලට රැවටිලා කට්ටිය ජන්දේ දුන්නා, දැන් ඉතින් විඳවපන්, බස් එකක යන්ඩ බැ, පෙට්‍රල් ටිකක් ගහන්ඩ බැ , පාන් ගෙඩියක් කන්ඩ බැ මොකක්ද බන් මේ වැඩේ , කවද වෙනකන් ඉවසන්නද ????
    ඉස්සරහටත් පොඩ්ඩක් හිතල වැඩ කරපන් , ගමේ ඒකා කිය කිය, සරමයි බැනියමයි ගහගෙන අවුරුද්දට වෙලට බැස්ස කියල , පොලවේ පය ගහල ඉන්න සිංහලයෙක් කියල , උගේ පඩ ටෝක් වලට අහු වෙලා අනේ අපේ ගම් වල ඉන්න ආච්චිලා සීයල , නැන්දලා මාමල ඔක්කොම මහින්දට ජන්දේ දුන්න දැන් ඉතින් ආතල් නේ ,
    තව කොච්චර දේවල් නම් තියෙනවද කියන්ඩ වැඩක් නෑ ගොයියෝ ........... හෙට ජන්දයක් තිබ්බත් මහින්දට ජන්දේ දෙන බහුතරයක් ඉන්නවා
    බලමුකෝ තවත් ඉදිරියට සුබ ආරංචි එයි ,

    සියලු දෙනාට අග හිඟ නැති අනාගතයක් උදා වේවා :yes::yes::yes: ........................

    hcf
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මහින්දයා දන්නවා බං ලංකාවේ ඉන්නේ මෝඩ හරක් කියලා,ඡන්දයක් ලං වෙනකොට බලපං පෑණි හිනාවක් එහෙම දාලා සීනි පරිප්පු අඩු කරපු ගමන් අපේ රෑල ආයෙත් ඕකට ඡන්දේ දෙනවා ඒවට අහු වෙලා,

    දෑං උඹ බලපං අර බන්දුල වගේ පොල් බූරුවෙක් රුපියල් 2500 කින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කීවා,මේ රටේ ජනතාවට තේරෙන්නේ නෑද්ද බං රටක් පාලනය කරන ඩයල් එකක් ඔහොම කිව්වම මොකක්ද බං උන් කරන පාලනය කියල,මෝඩ ජෝක් දාන්න නෙමෙයිනේ මිනිස්සුන්ව රට පාලනය කරන්න යවන්නේ,

    කතා කරල වෑඩක් නෑහෑ මචන්,පුලුවන් තරම් කට වහගෙන ඉදලා,පුලුවන් ඉක්මනට වෙන කොහෙ හරි රටකට යන එක තමයි කරන්න තියෙන්නෙ,
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    අපේ ගමේ උන් ඔව්ව කිව්වට පිලිගන්නේ නැ....මෝඩ හරක් බන්....:angry:
    ITN එකෙන් NEWS බලගෙන බතල අලයක් කා ගෙන මහින්දට දීගෙන ඔහේ ඉන්නව....:confused:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ජන්දේ දුන්නනම් කාපන් කිවුවලු , මදෙයි මහින්දයේ ටෝක්ස් වලට රැවටිලා කට්ටිය ජන්දේ දුන්නා, දැන් ඉතින් විඳවපන්, බස් එකක යන්ඩ බැ, පෙට්‍රල් ටිකක් ගහන්ඩ බැ , පාන් ගෙඩියක් කන්ඩ බැ මොකක්ද බන් මේ වැඩේ , කවද වෙනකන් ඉවසන්නද ????
    ඉස්සරහටත් පොඩ්ඩක් හිතල වැඩ කරපන් , ගමේ ඒකා කිය කිය, සරමයි බැනියමයි ගහගෙන අවුරුද්දට වෙලට බැස්ස කියල , පොලවේ පය ගහල ඉන්න සිංහලයෙක් කියල , උගේ පඩ ටෝක් වලට අහු වෙලා අනේ අපේ ගම් වල ඉන්න ආච්චිලා සීයල , නැන්දලා මාමල ඔක්කොම මහින්දට ජන්දේ දුන්න දැන් ඉතින් ආතල් නේ ,
    තව කොච්චර දේවල් නම් තියෙනවද කියන්ඩ වැඩක් නෑ ගොයියෝ ........... හෙට ජන්දයක් තිබ්බත් මහින්දට ජන්දේ දෙන බහුතරයක් ඉන්නවා
    බලමුකෝ තවත් ඉදිරියට සුබ ආරංචි එයි ,

    සියලු දෙනාට අග හිඟ නැති අනාගතයක් උදා වේවා :yes::yes::yes: ........................

    hcf

    මෙව්වනේ අනාවැකි දශක ගානක් ඉස්සරහට දැක්ක එකෙක් 😲
     
    • Like
    Reactions: Solo Rider

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    oww okkoma me ubala api social media ena un witharai ban hithanne

    Onna balahan ilaga chandedith game bayyo tika ekathu wela me 225 ma gena hati

    Appiriyai