මෝඩයෝ පැය 8 තමයි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. චිකාගෝ වල ලේ පෙරාගෙන කම්කරුවන් දිනාගත්තේ ඕව තමයි. මොන පිස්සුවකටද වැඩියෙන් වැඩ කරන්නේ ?. එක ආයතනයේ අවශතාවයන් අනුව තමයි.
සෙනසුරාදා ඉරිදා විවේක සුවයෙන් ගෙදර ඉන්නේ නැතිව වෙන මොනවා කරන්නද බන් ?
lol ape ewunta modern wahallu wenna oni wela
jivithe dawas 7n 5k office ekata itiri dawas 2 wath thamanta nattam wedak nane