ලංකාවේ අනාගත ආර්ථික තත්වය කෙබදුද?

Sasindu Nimsara

Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    මචන් මේ වෙද්දි 2020 තිබ්බ බඩුවක් මිල දෙගුණ වෙලා තියෙනව.තව 180ට විතර තිබ්බ dollar එක දැන් 360 ගණන්වල තියෙන්නෙ.මේ යන විදිහට අනාගතයේ,
    1.Dollar එක 180 තත්වෙට ගන්න පුළුවන්ද?නැත්නම් ඒක කරන්නම බැරි වැඩක්ද?එහෙම කරනවනම් එහෙම කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද?
    2.කවදහරි 2019 වගේ තිබ්බ ආර්ථික තත්වයකට ආව කියල හිතමුකෝ.එහෙම උනොත්වෙන්නෙ භාණ්ඩ මිල 2019 ගාණට එන එකද නැත්නම් භාණ්ඩ මිල මේ තත්වෙම තියෙද්දී මිනිසුන්ගෙ ආදායම වැඩි වෙන එකද?
    3.ලංකාවේ 200ට තිබ්බ භාණ්ඩයක් දැන් 400ක් වගේනේ.මේක වෙන්න හේතුව 180ට තිබ්බ dollar එක 360 උන එකද?එහෙමනම් dollar එක කලින් තිබ්බ ගාණටම ආවොත් බඩු මිලත් තිබ්බ ගාණටම එනවද?

    (කරුණාකර දේශපාලන සම්බන්දව වලි ඇති කර thread එක හාන්න එපා😁)
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Tax වැඩි කරලා consumer spending අඩු කරලා
    External source (IMF) dollars, economy ඒකට inject කරලා

    Dollar rate එක අඩුවෙන් තියාගන්න පුළුවන් වේද?

    දන්නේ නෑ හිතුණු දෙයක් 😁
     
    • Love
    Reactions: Sasindu Nimsara

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    Tax වැඩි කරලා consumer spending අඩු කරලා
    External source (IMF) dollars, economy ඒකට inject කරලා

    Dollar rate එක අඩුවෙන් තියාගන්න පුළුවන් වේද?

    දන්නේ නෑ හිතුණු දෙයක් 😁
    ඒත් මචන් dollar rate එක 180ට වගේ ගන්න පුළුවන් වෙයිද?
     
    • Like
    Reactions: ieannet

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    Never. Dollar rate eka me ganatawath thiyaganna puluwan wunoth loku deyak
    අඩේ එත්කොට මචන් 2019 වගේ තත්වෙට එන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්ද බන්
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අඩේ එත්කොට මචන් 2019 වගේ තත්වෙට එන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්ද බන්
    LKR value eka kawadawath appreciate wela na ecomomy eka hodata thibba kalewath. yudde iwara wechcha ganam awa investments ekka podi ganakin LKR value eka aprreciate wuna eka arenna.
    Dan economy eka thiyena tathweth ekka kohomawath LKR aprreciate wei kiyala hithanna ba, 180 ta enna miracle ekak oni wei.

    Exports, foriegn investments wadi wenna gaththoth economy eka hoda athata harei, eth owa danata wena patatk na.
    Economy eka recover wunoth, minissunge income eka hemita wadiwei, rupiyala nam parana tathweita ei kiyala hithanna ba.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    naa kawadawath wenne na

    healthy economy ekaka unath 2-4% inflation ekake thiyanawa, ehama unama 2019 prices walata ungeth na

    USA 2020n passe godak salli print karaa unge ekaiyi inflation eka wadi unee (8-10%)

    1990 gathaa price walata kisi deyak ganna na bung dan. anna a wage thama

    Inflation loke koheth wadi wenawaa. habaiyi lanakwe wage 50% pannala kela unee ratawal tikakata witharaiyi

    2019 level ekata econ0my eka genawaa kiyanne price adu wena ekaa newee inflation eka 2-4% wage thiyagena issarahata stable karagena yanna puluwan wena eka thama

    anith eka loke debt eka adu wenne na, wadi wenawa only. ithin Covid walin wecha impact ekan lokema thawa salli print karaa.

    oya thiyanne loke danata debt eka. Debt kohomath loke hama ratema thiyanawa. ewa manage karagena yanna ona echaraiyi

    Issarahata loku liquidity crisis ekake enna puluwan USD ekata, dan situation ekka 2019 level no chance bro

    Capturedebt.JPG
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,823
    113
    අඩේ එත්කොට මචන් 2019 වගේ තත්වෙට එන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්ද බන්
    ගිය නුවණ ඇතුන්ලවා වත් අද්දන්න බෑ කියල කතාවක් අහලා ඇතිනේ.
    උබල කරපු මෝඩකම් රනිල්ට හදන්න බෑ කියන එකයි ඒකේ තේරුම.
    2019 ආයේ එන්නෙ නෑ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    AAA+ (Bitch rating)

    මචන් මේ වෙද්දි 2020 තිබ්බ බඩුවක් මිල දෙගුණ වෙලා තියෙනව.තව 180ට විතර තිබ්බ dollar එක දැන් 360 ගණන්වල තියෙන්නෙ.මේ යන විදිහට අනාගතයේ,
    1.Dollar එක 180 තත්වෙට ගන්න පුළුවන්ද?නැත්නම් ඒක කරන්නම බැරි වැඩක්ද?එහෙම කරනවනම් එහෙම කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද?
    බෑ.
    අච්චු ගහපු සල්ලි ආපහු එකතු කරල පුච්චන්න වෙනවා 🤣 Or
    මුදල් ප්‍රමාණයට ගැලපෙන්න නිෂ්පාදනය සහ විදේශ ප්‍රේෂන වැඩි කරගන්න වෙනවා.

    2.කවදහරි 2019 වගේ තිබ්බ ආර්ථික තත්වයකට ආව කියල හිතමුකෝ.එහෙම උනොත්වෙන්නෙ භාණ්ඩ මිල 2019 ගාණට එන එකද නැත්නම් භාණ්ඩ මිල මේ තත්වෙම තියෙද්දී මිනිසුන්ගෙ ආදායම වැඩි වෙන එකද?
    ආදායම වැඩි වෙනවා පොඩ්ඩ පොඩ්ඩ.
    3.ලංකාවේ 200ට තිබ්බ භාණ්ඩයක් දැන් 400ක් වගේනේ.මේක වෙන්න හේතුව 180ට තිබ්බ dollar එක 360 උන එකද?
    සරලව ඔව්.
    එහෙමනම් dollar එක කලින් තිබ්බ ගාණටම ආවොත් බඩු මිලත් තිබ්බ ගාණටම එනවද?
    ඔව්.

    (කරුණාකර දේශපාලන සම්බන්දව වලි ඇති කර thread එක හාන්න එපා😁)
    පල පල යන්න.
    ------ Post added on Feb 2, 2023 at 12:05 PM
     
    • Love
    Reactions: Sasindu Nimsara

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    1) නෑ
    2) නෑ
    3) ඔව් / නෑ ( මේකට ඩොලර් එක විතරක් නෙමයි බලපාන්නේ, ලංකාවේ උන්ගේ "කල දුටුකල වල ඉහගැනීමේ " දක්ෂතාවය
    සරල උදහරනකින් කිව්වොත් ; බිත්තර විකුනපු එකා බිත්තරයක් රු 15 ගානේ දවසම කඩේ අරන් බිත්තර 100ක් දවසට වික්කොත් හොයන්න පුළුවන් 1500 යි ,

    එත් දැන් ඌට බිත්තරයක් රු 50 ගානේ දවසට දවසට බිත්තර 30 ක් විකුනුවහම දවසට 1500 හොයල වාරුවෙන් කඩේ වහල ගෙදර ගිහින් ගැනිත් එක්ක ජිගි ගිජියකුත් දාල නිදා ගන්න පුළුවන් ......



    ලංකාව ගොඩ ගන්නනම්
    1) අධික රාජ්‍ය සේවක ප්‍රමානය අඩුකල්යුතුයි
    2) අධික රාජ්‍ය සේවක ප්‍රමානය අඩුකල්යුතුයි.
    3) LNG වගේ බලශක්ති වලට යන්න ඕනේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    180ට නං ආයෙ එන්නෙ නැහැ
    මේ තත්වෙන් අවුරුදු 10ක් විතර ගිහින් ගොඩ ආව කියලා හිතන්නකෝ, ඒ ගොඩ එන්නෙ ඩොලර් එක අඩුවෙලා නෙමයි මිනිස්සුන්ගෙ ආදායම එහෙමත් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙලා තමන්ගෙ ආදායෙමන් 2019 දි බඩු ගනිපු ප්‍රමානෙම ගන්න පුලුවන් වෙලා
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ලඩකාව ගොඩ ගන්න නම් හොද චින්තනයක් ඕන ඒක අවුරුදු 20ක පැලෑන් එකක් කොච්චර ඉන්වෙස්මන්ට් ආවත් තෙල් ආකර දහයක් පහලවුනත් බෑ දැන් ඉදන් වත් කලමනාකරණය කලොත් හැමදේම ඔක කරන්න පුලුවන් ලෝකේ ආර්තිකය හොද රටවල් කියන්නෙ ගොඩක් සල්ලි තියන රටවල් නෙමෙයි.හොදට බැලන්ස් කරන්න පුලුවන් රටවල් සාමාන්‍යෙන් සල්ලි එතරම් නැති ලැත්වියාව එස්ටෝනියාව ලිතුවේනියාව ගැන පොඩ්ඩක් බලහන් උන් කොහොමද අඩු මානව සම්පතින්,අඩු සම්පත් වලින්,අඩු ආයෝජන වලින් එකොනොමි රේටින් එක A+ තියාගත්ත විදිය