මචන් කිව්ව ටිකනම් තේරුනා."AAA+ (Bitch rating)"ඒත් මේකෙ තේරුම මොකක්ද?AAA+ (Bitch rating)
බෑ.
අච්චු ගහපු සල්ලි ආපහු එකතු කරල පුච්චන්න වෙනවාOr
මුදල් ප්‍රමාණයට ගැලපෙන්න නිෂ්පාදනය සහ විදේශ ප්‍රේෂන වැඩි කරගන්න වෙනවා.
ආදායම වැඩි වෙනවා පොඩ්ඩ පොඩ්ඩ.
සරලව ඔව්.
ඔව්.
පල පල යන්න.
------ Post added on Feb 2, 2023 at 12:05 PM
ඒ කෝමද පැහැදිලි කරපල්ලාකෝDollar rate ආයි අඩු වෙන්නෙ නෑ. GDP per capita වැඩි වේවි
Yakuමචන් කිව්ව ටිකනම් තේරුනා."AAA+ (Bitch rating)"ඒත් මේකෙ තේරුම මොකක්ද?
South Korea. exampleDollar rate ආයි අඩු වෙන්නෙ නෑ. GDP per capita වැඩි වේවි
methnadi wenne dollar rate, good price okkom mehemma thiyeddii minissunge income ek wdi wena eka thamaa... ethkot aphu 2019 wge wenv...2.කවදහරි 2019 වගේ තිබ්බ ආර්ථික තත්වයකට ආව කියල හිතමුකෝ.එහෙම උනොත්වෙන්නෙ භාණ්ඩ මිල 2019 ගාණට එන එකද නැත්නම් භාණ්ඩ මිල මේ තත්වෙම තියෙද්දී මිනිසුන්ගෙ ආදායම වැඩි වෙන එකද?
exchange rate eka ehema unata, notes tiyenne 50,000 ewage.. thawa salary ekat harima wediy.. kohomath 1500 USD wage salary minimum.methnadi wenne dollar rate, good price okkom mehemma thiyeddii minissunge income ek wdi wena eka thamaa... ethkot aphu 2019 wge wenv...
ex-
kalin dollar=rs200 salary eka 1lks expenses 50k > savings 50%
dan dollar= rs400 salary eka 1lks expenses 100k > savings 00%
if country back to 2019 state,
dollar= rs400 salary eka 2lks expenses 100k > savings 50%
both percentages are same.
ex- South Korea 1usd=1200won hbaii un developed.. mkd gdp per capita eka wadi una dollar rate eka low unaata..