Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ අනාථ කළු මිට්ටාන්ට ගැලපෙන විදිහේ Bucketlist
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පාරක් හරි වෙන රටකට ගිහිල්ලා තියෙනවා..

ලංකාව වටේම ගිහින් තියෙනවා එක ට්‍රිප් එකකින්.

ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා.

ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම ගිහින් තියෙනවා.

කෝච්චියේ බදුල්ලෙ ගිහින් තියෙනවා.

සිරිපාදෙ එකපාරක් හරි නැගලා තියෙනවා.

මුහුද දැකලා තියෙනවා.. මූදෙ නාලා තියෙනවා.

මාලු අල්ලලා තියෙනවා

සරුංගලයක් හදලා තියෙනවා.

වෙසක් බලන්න කොළඹ ගිහින් තියෙනවා.

පොසොන් එකට අනුරාධපුරේ ගිහින් තියෙනවා.

ක්‍රිකට් මැච් එකක් ලයිව් බලලා තියෙනවා.

බයිසිකලයක් එක දිගට කිලෝමීටර් 100කට වඩා පැදලා තියෙනා.

හෙලිකොප්ටර් එකක ගිහින් තියෙනවා.

සිගරට් එකක්/ අරක්කු බීලා තියෙනවා.

මූදෙ බෝට්ටුවක ගිහින් තියෙනවා.

තල්මස්සු බලලා තියෙනවා.

බත් දන්සලක් දීලා තියෙනවා.

අඩුම මාලු වර්ග 10ක් අඳුරනවා.

මස් වර්ග අඳුරනවා. 5ක් විතර කාලා තියෙනවා.

හොද්දක් බතක් උයන්න දන්නවා.

පාන් ගෙඩියක් බේක් කරලා තියෙනවා.

ලව් කරලා තියෙනව.

කසාඳ බැඳලා තියෙනවා.

ළමයෙක් ඉන්නවා.

පොතක් ලියලා තියෙනවා.

ගහක් හිටවලා තියෙනවා. ඔහේ නිකම් හිටවන්නම් වාලෙ නෙමෙයි මේ ගහ මම හිටෙව්වෙ කියන්න පුලුවන් ලොකු ගහක්.

පත්තරේකට ලිපියක් ලියලා තියෙනවා.

කී බෝර්ඩ් එක බලන්නෙ නැතිව ටයිප් කරන්න පුලුවන්.

එක පාරක් හරි ක්‍රිස්තියානි පල්ලියකට ගිහින් තියෙනවා.

කැළණි පන්සල් ගිහින් තියෙනවා.

මුස්ලිම් පල්ලියක් ඇතුලට ගිහින් තියෙනවා.

හින්දු කෝවිලක් ඇතුලට ගිහින් තියෙනවා.

මගේම කියලා බිස්නස් එකක් තියෙනවා.

රෝද හතරේ වාහනයක් තියෙනවා.

උද්ඝෝෂණයකට ගිහින් තියෙනවා.

ඉස්කෝලෙ කාලෙ අමතර වැඩ කරලා තියෙනවා. අමතර ක්‍රීඩා.

සීසන් එකෙන් බස් එකේ කෝච්චියේ ගිහින් තියෙනවා.

මඩු පල්ලියට ගිහින් තියෙනවා.

යාපනේ දැකලා තියෙනවා.

ගම්පෙරළිය, කලි යුගය, යුගාන්තය, මඩොල් දූව, චරිත තුනක් කියවලා තියෙනවා.

කූඩාරමක රැයක් ඉඳලා තියෙනවා.

ඔරු පැදලා තියෙනවා.

යාල, විල්පත්තු, උඩවලවේ එකකට හරි ගිහින් තියෙනවා.

සීගිරිය නැගලා තියෙනවා.

නයිට් ක්ලබ් එකකට ගිහින් තියෙනවා.

කිලෝමීටර් 5කට වැඩි රේස් එකක් දුවලා තියෙනවා.

බල්ලෙක් පූසෙක් සුරතල් සතෙක් හදලා තියෙනවා (බව්වෙක් ඉන්නවා)

නත්තල් ගහක් හදලා තියෙනවා

ඔන්චිල්ලාවක් හදලා තියෙනවා

Bikini එකක් ඇඳන් බීච් එකේ නාලා තියෙනවා. එක්කො Bikini ඇඳපු වයිෆ් එක්ක.  Skinny Dipping වෙනුවට දැම්මෙ.

තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.

වෙන උන්ගේ වාහනවල එල්ලිලා කිලෝ මීටර් 100ට වඩා ගිහින් තියෙනවා. Hitchhiking

සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන්.

හයි කැපෑසිටි ලොකු මෝටර් බයික් එකක් පැදලා තියෙනවා.

හොල්මනකට බය වෙලා තියෙනවා.

තමන්ටම කියලා ගෙයක් හදාගෙන තියෙනවා.

ඩිග්‍රී එකක් තියෙනවා.

Hot air balloon ගිහින් තියෙනවා.

Live Musical show එකක් බලලා තියෙනවා.

විකාර Hair style එකක් කරලා තියෙනවා.

දෙමළ තේරෙනවා.

ඉන්ග්‍රීසි හොඳට පුලුවන්.

පීනන්න පුලුවන්

Snorkerling කරලා තියෙනවා.

Scuba diving කරලා තියෙනවා.

පෝනියෙක්/ අස්සයෙක් පැදලා තියෙනවා.

අන්තර්ජාතික අභය්වකාශ මධ්‍යස්තානය(ISS) දැකලා තියෙනවා.

ඇපල් පෝන් එකක් පාවිච්චි කරලා/තියෙනවා.

කරදරයක් වෙච්චි කෙනෙක්ට උදව් කරලා තියෙනවා.

Passive Income එකක් තියෙනවා.

මාතර බත් කඩේකින් කාලා තියෙනවා.

සයිවර් කඩේකින් කාලා තියෙනවා.

ගෙදර පයිප්ප වැඩ තනියම කරන්න පුලුවන්.

ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ තනියම කරන්න පුලුවන්.

වාහනයක් ගනිද්දි අඩු පාඩු බලලා හොඳ එකක් තෝර ගත්තැකි.

බැංකුවකින් ණයක් අරන් තියෙනවා.

ඕනම දෙයක් කියන්න පුලුවන් හොඳම යාලුවෙක් ඉන්නවා.

හදිසි ලෙඩෙකුට ප්‍රථමාධාර දෙන්න දන්නවා.

අස්සයින්ට ඔට්ටු අල්ලලා තියෙනවා.

ලොතරැයි අරගෙන තියෙනවා.

බිස්නස් එකක් බංකොලොත් වෙලා තියෙනවා.

බූට් එකක් කාලා තියෙනවා.

පොලිසියෙන් දඩ කාලා තියෙනවා.

Professional Body Massage එකක් අරන් තියෙනවා.

Paintball game

White water rafting

BMI අයිඩීයල් වේට් එකේ ඉඳලා තියෙනවා.

ආත්මාරක්ෂක සටන් කලාවක් පුලුවන් ටිකක් හරි.

තුවක්කුවකින් වෙඩි තියලා තියෙනවා.

හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා.

ඩෙල්ෆ්ට් දූපතට ගිහින් තියෙනවා.

බිග් මැච් පෙරේඩ් ගිහින් තියෙනවා.

ශ්‍රමදානෙකට ගිහින් තියෙනවා.

වැඩිහිටි/ළමා නිවාසෙකට ආධාර කරලා තියෙනවා.

ළමයෙක්ට නොමිලේ උගන්වලා, එහෙම නැත්නම් ඉගෙන ගන්න උපකාර කරලා තියෙනවා.

ගහක් උඩ පැලක් රැයක් ඉඳලා තියෙනවා.

ඕමි ගහන්න දන්නවා.

මළගෙදරක එළිවෙනකන් නයිටක් ගහලා තියෙනවා.

ඉස්පිරිතාලෙක මනුස්සයෙක් ළඟ නැවතිලා උපස්ථාන කරලා තියෙනවා.

https://elakiri.com/threads/ජීවිතේ-එකපාරක්-හරි-කරලා-තියෙන්නෙ-ඕනෙ-දේවල්-50.2180354/

[QUOTE="awjas2621, post: 30247589, member: 555526"] [LIST] [*][S]එක පාරක් හරි වෙන රටකට ගිහිල්ලා තියෙනවා..[/S] [*]ලංකාව වටේම ගිහින් තියෙනවා එක ට්‍රිප් එකකින්. [*]ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා. [*]ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම ගිහින් තියෙනවා. [*][S]කෝච්චියේ බදුල්ලෙ ගිහින් තියෙනවා.[/S] [*][S]සිරිපාදෙ එකපාරක් හරි නැගලා තියෙනවා.[/S] [*]මුහුද දැකලා තියෙනවා.. මූදෙ නාලා තියෙනවා. [*][S]මාලු අල්ලලා තියෙනවා[/S] [*]සරුංගලයක් හදලා තියෙනවා. [*]වෙසක් බලන්න කොළඹ ගිහින් තියෙනවා. [*][S]පොසොන් එකට අනුරාධපුරේ ගිහින් තියෙනවා.[/S] [*]ක්‍රිකට් මැච් එකක් ලයිව් බලලා තියෙනවා. [*]බයිසිකලයක් එක දිගට කිලෝමීටර් 100කට වඩා පැදලා තියෙනා. [*][S]හෙලිකොප්ටර් එකක ගිහින් තියෙනවා.[/S] [*][S]සිගරට් එකක්/ අරක්කු බීලා තියෙනවා.[/S] [*]මූදෙ බෝට්ටුවක ගිහින් තියෙනවා. [*][S]තල්මස්සු බලලා තියෙනවා.[/S] [*][S]බත් දන්සලක් දීලා තියෙනවා.[/S] [*]අඩුම මාලු වර්ග 10ක් අඳුරනවා. [*]මස් වර්ග අඳුරනවා. 5ක් විතර කාලා තියෙනවා. [*]හොද්දක් බතක් උයන්න දන්නවා. [*]පාන් ගෙඩියක් බේක් කරලා තියෙනවා. [*][S]ලව් කරලා තියෙනව.[/S] [*][S]කසාඳ බැඳලා තියෙනවා.[/S] [*][S]ළමයෙක් ඉන්නවා.[/S] [*][S]පොතක් ලියලා තියෙනවා.[/S] [*]ගහක් හිටවලා තියෙනවා. ඔහේ නිකම් හිටවන්නම් වාලෙ නෙමෙයි මේ ගහ මම හිටෙව්වෙ කියන්න පුලුවන් ලොකු ගහක්. [*][S]පත්තරේකට ලිපියක් ලියලා තියෙනවා.[/S] [*][S]කී බෝර්ඩ් එක බලන්නෙ නැතිව ටයිප් කරන්න පුලුවන්.[/S] [*]එක පාරක් හරි ක්‍රිස්තියානි පල්ලියකට ගිහින් තියෙනවා. [*]කැළණි පන්සල් ගිහින් තියෙනවා. [*][S]මුස්ලිම් පල්ලියක් ඇතුලට ගිහින් තියෙනවා.[/S] [*]හින්දු කෝවිලක් ඇතුලට ගිහින් තියෙනවා. [*]මගේම කියලා බිස්නස් එකක් තියෙනවා. [*]රෝද හතරේ වාහනයක් තියෙනවා. [*][S]උද්ඝෝෂණයකට ගිහින් තියෙනවා.[/S] [*]ඉස්කෝලෙ කාලෙ අමතර වැඩ කරලා තියෙනවා. අමතර ක්‍රීඩා. [*]සීසන් එකෙන් බස් එකේ කෝච්චියේ ගිහින් තියෙනවා. [*]මඩු පල්ලියට ගිහින් තියෙනවා. [*]යාපනේ දැකලා තියෙනවා. [*]ගම්පෙරළිය, කලි යුගය, යුගාන්තය, මඩොල් දූව, චරිත තුනක් කියවලා තියෙනවා. [*][S]කූඩාරමක රැයක් ඉඳලා තියෙනවා.[/S] [*][S]ඔරු පැදලා තියෙනවා.[/S] [*][S]යාල, විල්පත්තු, උඩවලවේ එකකට හරි ගිහින් තියෙනවා.[/S] [*]සීගිරිය නැගලා තියෙනවා. [*][S]නයිට් ක්ලබ් එකකට ගිහින් තියෙනවා.[/S] [*][S]කිලෝමීටර් 5කට වැඩි රේස් එකක් දුවලා තියෙනවා.[/S] [*]බල්ලෙක් පූසෙක් සුරතල් සතෙක් හදලා තියෙනවා (බව්වෙක් ඉන්නවා) [*][S]නත්තල් ගහක් හදලා තියෙනවා[/S] [*]ඔන්චිල්ලාවක් හදලා තියෙනවා [*][S]Bikini එකක් ඇඳන් බීච් එකේ නාලා තියෙනවා. එක්කො Bikini ඇඳපු වයිෆ් එක්ක. 😝 Skinny Dipping වෙනුවට දැම්මෙ.[/S] [*][S]තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.[/S] [*][S]වෙන උන්ගේ වාහනවල එල්ලිලා කිලෝ මීටර් 100ට වඩා ගිහින් තියෙනවා. Hitchhiking[/S] [*]සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන්.🎹 [*][S]හයි කැපෑසිටි ලොකු මෝටර් බයික් එකක් පැදලා තියෙනවා.[/S] [*][S]හොල්මනකට බය වෙලා තියෙනවා.[/S] [*]තමන්ටම කියලා ගෙයක් හදාගෙන තියෙනවා. [*][S]ඩිග්‍රී එකක් තියෙනවා.[/S] [*][S]Hot air balloon ගිහින් තියෙනවා.[/S] [*]Live Musical show එකක් බලලා තියෙනවා. [*][S]විකාර Hair style එකක් කරලා තියෙනවා.[/S] [*][S]දෙමළ තේරෙනවා.[/S] [*]ඉන්ග්‍රීසි හොඳට පුලුවන්. [*]පීනන්න පුලුවන් [*][S]Snorkerling කරලා තියෙනවා.[/S] [*][S]Scuba diving කරලා තියෙනවා.[/S] [*]පෝනියෙක්/ අස්සයෙක් පැදලා තියෙනවා. [*][S]අන්තර්ජාතික අභය්වකාශ මධ්‍යස්තානය(ISS) දැකලා තියෙනවා.[/S] [*]ඇපල් පෝන් එකක් පාවිච්චි කරලා/තියෙනවා. [*]කරදරයක් වෙච්චි කෙනෙක්ට උදව් කරලා තියෙනවා. [*]Passive Income එකක් තියෙනවා. [*][S]මාතර බත් කඩේකින් කාලා තියෙනවා.[/S] [*]සයිවර් කඩේකින් කාලා තියෙනවා. [*]ගෙදර පයිප්ප වැඩ තනියම කරන්න පුලුවන්. [*]ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ තනියම කරන්න පුලුවන්. [*]වාහනයක් ගනිද්දි අඩු පාඩු බලලා හොඳ එකක් තෝර ගත්තැකි. [*][S]බැංකුවකින් ණයක් අරන් තියෙනවා.[/S] [*][S]ඕනම දෙයක් කියන්න පුලුවන් හොඳම යාලුවෙක් ඉන්නවා.[/S] [*]හදිසි ලෙඩෙකුට ප්‍රථමාධාර දෙන්න දන්නවා. [*][S]අස්සයින්ට ඔට්ටු අල්ලලා තියෙනවා.[/S] [*][S]ලොතරැයි අරගෙන තියෙනවා.[/S] [*][S]බිස්නස් එකක් බංකොලොත් වෙලා තියෙනවා.[/S] [*][S]බූට් එකක් කාලා තියෙනවා.[/S] [*][S]පොලිසියෙන් දඩ කාලා තියෙනවා.[/S] [*][S]Professional Body Massage එකක් අරන් තියෙනවා.[/S] [*][S]Paintball game[/S] [*][S]White water rafting[/S] [*][S]BMI අයිඩීයල් වේට් එකේ ඉඳලා තියෙනවා.[/S] [*]ආත්මාරක්ෂක සටන් කලාවක් පුලුවන් ටිකක් හරි. [*][S]තුවක්කුවකින් වෙඩි තියලා තියෙනවා.[/S] [*][S]හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා.[/S] [*][COLOR=rgb(239, 239, 239)][S]ඩෙල්ෆ්ට් දූපතට ගිහින් තියෙනවා.[/S][/COLOR] [*][COLOR=rgb(239, 239, 239)][S]බිග් මැච් පෙරේඩ් ගිහින් තියෙනවා.[/S][/COLOR] [*]ශ්‍රමදානෙකට ගිහින් තියෙනවා. [*][S]වැඩිහිටි/ළමා නිවාසෙකට ආධාර කරලා තියෙනවා.[/S] [*][S]ළමයෙක්ට නොමිලේ උගන්වලා, [/S]එහෙම නැත්නම් ඉගෙන ගන්න උපකාර කරලා තියෙනවා. [*][S]ගහක් උඩ පැලක් රැයක් ඉඳලා තියෙනවා.[/S] [*]ඕමි ගහන්න දන්නවා. [*]මළගෙදරක එළිවෙනකන් නයිටක් ගහලා තියෙනවා. [*]ඉස්පිරිතාලෙක මනුස්සයෙක් ළඟ නැවතිලා උපස්ථාන කරලා තියෙනවා. [/LIST] [URL='https://elakiri.com/threads/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A-%E0%B6%91%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99-%E0%B6%95%E0%B6%B1%E0%B7%99-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-50.2180354/']https://elakiri.com/threads/ජීවිතේ-එකපාරක්-හරි-කරලා-තියෙන්නෙ-ඕනෙ-දේවල්-50.2180354/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom