ලංකාවේ අපනයන ආදායම් දැවැන්ත ලෙස කඩා වැටෙයි-2023

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,614
    10,853
    113
    Nugegoda, Sri Lanka
    එක පරයෙක්ටවත් පේන්නෙ නෑ IT වල කඩාවැටීම
    ඒක දිහා බලන්න තරන් දැනුමක්වත් එකෙක්ටවත් නෑ
    අපරාදෙ සෑහෙන ගේමක් දෙන්න තිබ්බ තැනක්

    දැන්නන් ඔක්කොම වගේ හොඳ උන් ගියා
    Gobba haththa ekka owa karanna baa bung.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    1.png
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    එක පරයෙක්ටවත් පේන්නෙ නෑ IT වල කඩාවැටීම
    ඒක දිහා බලන්න තරන් දැනුමක්වත් එකෙක්ටවත් නෑ
    අපරාදෙ සෑහෙන ගේමක් දෙන්න තිබ්බ තැනක්

    දැන්නන් ඔක්කොම වගේ හොඳ උන් ගියා
    ඕක හිතන්න තරම් ඔලුවක් තියන එකෙක් දියවන්නවේ ඉන්න එපැයි? ස්කිල්ස්/ එක්ස්පිරියන්ස් හදන එක, දොස්තරල හදනව වගෙ තමා... තව අවුරුදු 10කටවත් ඔය ගැප් එක ගොඩගන්න බෑ. උත්සාහ කරත් වැඩක් නෑ මහාපරිමාන ටික ඉන්දියාව අල්ලලා ඉවරයි..ඉතුරු ටික බංගලියෝ ගොඩදාගෙන යනව...