Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ අප්‍රිකානු සම්බවය. කාපිරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අප්‍රිකානු සම්බවය. කාපිරි

එළකිරි එකේ යාළුවොන්ගේ දැනුම වැඩි කරන්න, මම හිතුව online research එකක් කරන්න ලංකාවේ කාපිරි ජනතාව ගැන, දැන් උඹල බලනවා ඇති යකෝ ලංකාවේ කොහෙද කපිරියෝ කියල.

නැහැ නෙමේ ඉන්නවා. මොවුන් ඉන්නේ ලංකාවේ පුත්තලම රම්බිඅඩිය ගම පදනම් කරගෙන ඉතින් මොවුන් ගේ අතීතය එම සරල ජිවන රටාව ගැන කියන thread එකයි මේ.

අප්‍රිකානු ජන අනන්‍යතාවක් සහිත මෙම ජන කොට්ඨාසය පෘතුගීසි සමයේදී ලංකාවට පැමිණ ඇති බවට සැලකේ. මොසැම්බික් දූපත, උගන්ඩා, මැඩගස්කර්වලින්ද කාපිරි ජාතිකයන් දෙදහසක් පමණ ලංකාවට පැමිණ තිබේ. මොවුන් හමුදා සේවයට අමතරව ප්‍රභූ පවුල්වල මෙහෙකාර සේවයේද යෙදී සිට ඇත.

එදා කාපිරි ජනතාව ගෙනල්ල තියා ගත්ත දුපත තාම කොළඹ Slave Island කියන්නේ

1796 දී ලන්දේසීන් ලංකාව යටත් කර ගැනීමෙන් පසුව කාපිරි ජනයා සිරකරුවන් බලා ගැනීම, කච්ෙච්රිවල පහළ රැකියා, තැපැල්මලු රැගෙන දිවීම, සුද්දන්ට පවන් සැලීම යන රාජකාරී සිදුකොට තිබේ.

බ්‍රිතාන්‍ය පාලන සමයේදී තුන්වන රයිෆල් බලකාය මුළුමනින්ම කාපිරි ජන කොටසින් සැදුම්ලන්නට වූ අතර කොළඹ, ගන්නෝරුව පරංගි හටනේදී පෘතුගීසි හමුදාවේ සේවය කළ කාපිරි භටයෙකු රාජසිංහ රජුගේ හිස් වැස්ම පසාරු කර ගෙන යැම සඳහා වෙඩිල්ලක් තබා ඇති බවට ජනප්රවාදයේ පැවත එයි.

නුවර මහා මාර්ගය තැනීමේදී ද මෙම ජන කොටසේ දායකත්වය ඉමහත්ය.

යුද සමය නිමාවීමත් සමඟ පුත්තලමේ ඉංග්‍රීසි බලකොටුව වසා දමන ලදී. අනතුරුව ලුණු ලේවායේ අවට කැලෑබද ප්‍රදේශ ආශ්‍රිතකොට ගෙන මෙම ජන කණ්ඩායම ජීවත්වූහ.

මේ අතර දෙවන ලෝක මහා යුද්දේ වෙලාවේ වෙනම කපිරි හමුදාවක් ඉඳල තියෙනවා. මන් වේ vedio එක හොයාගත්තේ අහම්බෙන්, මන් හිතන්නේ ලංකාවේ මීට කලින් ක්වූරුවත් මේක දැකල නැතුව ඇති.

මේ ලින්ක් එකට ගිහින් බලන්න

http://www.colonialfilm.org.uk/node/180

ජපානේ ලංකාවට බෝම්බ දමන ගුවන්යානා වනසන්නට කාපිරි හමුදාව සුදානම්ව

1945 දී වහල් සේවය තහනම් කිරීමත් සමගින් කාපිරි ජනයා බොහෝ දෙනා නැවත මව් රටට ගිය අතර ඉතිරි පිරිස් පුත්තලම, කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අදටත් සුළු වශයෙන් ජීවත් වෙති.

කාපිරි ජනයා වැඩි ප්‍රමාණයක් රැකියා නොකරන අතර ලුණු ලේවායේ. බැංකු, රෝහල්වල, මේසන් වැඩ වැනි වෘත්තීන්වල සුළු පිරිසක් සේවයේ යෙදී සිටිති. වැඩි ප්‍රමාණයක් තවමත් පොල් කැඩීම, පොල් අතු විවීම, කුලී වැඩ, කොහුමෝල්වල වැඩට යැම වැනි වැඩවල නිරතව සිටිති.

සිරම්බිඅඩියේ කාපිරි ජනයාට විශේෂිත වූ සංස්කෘතියක් ඇත. එය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, සිංහල මිශ්‍ර වූ සංස්කෘතියකි.

නවීන සමාජ රටාව සහ මිශ්‍ර විවාහ සමඟ කාපිරි ජන සමාජ රටාව මුසුවීම හරහා ජන අනන්‍යතාවය අද වනවිට ටික ටික අඩුවෙමින් පවතී.

[YOUTUBE]BXvLYV9MZLI[/YOUTUBE]

Thread එක එල නම් දැනුමක් ලබා ගත්තා නම් කර්මේ click කරලා අපිටත් සලකල යන්න .

[QUOTE="kukku baba, post: 13911896, member: 249844"] [b]ලංකාවේ අප්‍රිකානු සම්බවය. කාපිරි[/b] [SIZE=4]එළකිරි එකේ යාළුවොන්ගේ දැනුම වැඩි කරන්න, මම හිතුව online re[SIZE=4]search[/SIZE] එකක් කරන්න ලංකාවේ කාපිරි ජනතාව ගැන, දැන් උඹල බලනවා ඇති යකෝ ලංකාවේ කොහෙද කපිරියෝ කියල.:eek: නැහැ නෙමේ ඉන්නවා. මොවුන් ඉන්නේ ලංකාවේ පුත්තලම රම්බිඅඩිය ගම පදනම් කරගෙන ඉතින් මොවුන් ගේ අතීතය එම සරල ජිවන රටාව ගැන කියන thread එකයි මේ.[/SIZE] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01527/Sri-Lanka-Africa_1527071c.jpg[/IMG] [IMG]http://exhibitions.nypl.org/africansindianocean/img/Gallery%20Breakdown/Sri%20Lanka/large/12_53.jpg[/IMG] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]අප්‍රිකානු ජන අනන්‍යතාවක් සහිත මෙම ජන කොට්ඨාසය පෘතුගීසි සමයේදී ලංකාවට පැමිණ ඇති බවට සැලකේ. මොසැම්බික් දූපත, උගන්ඩා, මැඩගස්කර්වලින්ද කාපිරි ජාතිකයන් දෙදහසක් පමණ ලංකාවට පැමිණ තිබේ. මොවුන් හමුදා සේවයට අමතරව ප්‍රභූ පවුල්වල මෙහෙකාර සේවයේද යෙදී සිට ඇත. [IMG]http://laurens5thgradeproject.com/wpimages/wp9ec7b61d_06.jpg[/IMG] [/SIZE][/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]එදා කාපිරි ජනතාව ගෙනල්ල තියා ගත්ත දුපත තාම [/SIZE][/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]කොළඹ Slave Island කියන්නේ [/SIZE][/SIZE][/FONT] [IMG]http://exhibitions.nypl.org/africansindianocean/img/Gallery%20Breakdown/Sri%20Lanka/large/1996791.jpg[/IMG] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]1796 දී ලන්දේසීන් ලංකාව යටත් කර ගැනීමෙන් පසුව කාපිරි ජනයා සිරකරුවන් බලා ගැනීම, කච්ෙච්රිවල පහළ රැකියා, තැපැල්මලු රැගෙන දිවීම, සුද්දන්ට පවන් සැලීම යන රාජකාරී සිදුකොට තිබේ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී තුන්වන රයිෆල් බලකාය මුළුමනින්ම කාපිරි ජන කොටසින් සැදුම්ලන්නට වූ අතර කොළඹ, [/SIZE][/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]ගන්නෝරුව පරංගි හටනේදී පෘතුගීසි හමුදාවේ සේවය කළ කාපිරි භටයෙකු රාජසිංහ රජුගේ හිස් වැස්ම පසාරු කර ගෙන යැම සඳහා වෙඩිල්ලක් තබා ඇති බවට ජනප්රවාදයේ පැවත එයි. [/SIZE][/SIZE][/FONT] [IMG]http://www.iblog.co.za/wp-content/blogs.dir/9298/uploads//1714.JPG[/IMG] නුවර මහා මාර්ගය තැනීමේදී ද මෙම ජන කොටසේ දායකත්වය ඉමහත්ය. යුද සමය නිමාවීමත් සමඟ පුත්තලමේ ඉංග්‍රීසි බලකොටුව වසා දමන ලදී. අනතුරුව ලුණු ලේවායේ අවට කැලෑබද ප්‍රදේශ ආශ්‍රිතකොට ගෙන මෙම ජන කණ්ඩායම ජීවත්වූහ. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]මේ අතර දෙවන ලෝක මහා යුද්දේ වෙලාවේ වෙනම කපිරි හමුදාවක් ඉඳල තියෙනවා. මන් වේ vedio එක හොයාගත්තේ අහම්බෙන්, මන් හිතන්නේ ලංකාවේ මීට කලින් ක්වූරුවත් මේක දැකල නැතුව ඇති. මේ ලින්ක් එකට ගිහින් බලන්න [URL]http://www.colonialfilm.org.uk/node/180[/URL] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]ජපානේ ලංකාවට බෝම්බ දමන ගුවන්යානා වනසන්නට කාපිරි හමුදාව සුදානම්ව [IMG]http://media.iwm.org.uk/iwm/mediaLib/48/media-48051/large.jpg?action=d[/IMG] [IMG]http://b.vimeocdn.com/ts/699/003/69900302_640.jpg[/IMG] [/SIZE][/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]1945 දී වහල් සේවය තහනම් කිරීමත් සමගින් කාපිරි ජනයා බොහෝ දෙනා නැවත මව් රටට ගිය අතර ඉතිරි පිරිස් පුත්තලම, කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අදටත් සුළු වශයෙන් ජීවත් වෙති. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]කාපිරි ජනයා වැඩි ප්‍රමාණයක් රැකියා නොකරන අතර ලුණු ලේවායේ. බැංකු, රෝහල්වල, මේසන් වැඩ වැනි වෘත්තීන්වල සුළු පිරිසක් සේවයේ යෙදී සිටිති. වැඩි ප්‍රමාණයක් තවමත් පොල් කැඩීම, පොල් අතු විවීම, කුලී වැඩ, කොහුමෝල්වල වැඩට යැම වැනි වැඩවල නිරතව සිටිති. සිරම්බිඅඩියේ කාපිරි ජනයාට විශේෂිත වූ සංස්කෘතියක් ඇත. එය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, සිංහල මිශ්‍ර වූ සංස්කෘතියකි. [/SIZE][/SIZE][/FONT][/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]නවීන සමාජ රටාව [/SIZE][/SIZE][/FONT][/SIZE][/SIZE][/FONT][/SIZE][/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]සහ මිශ්‍ර විවාහ සමඟ කාපිරි ජන සමාජ රටාව මුසුවීම හරහා ජන අනන්‍යතාවය අද වනවිට ටික ටික අඩුවෙමින් පවතී. [/SIZE][/SIZE][/FONT][/SIZE][/SIZE][/FONT] [/SIZE][/SIZE][/FONT][YOUTUBE]BXvLYV9MZLI[/YOUTUBE] [B][SIZE=4]Thread එක එල නම් දැනුමක් ලබා ගත්තා නම් කර්මේ click කරලා අපිටත් සලකල යන්න .[/SIZE][/B]:yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom