ලංකාවේ අපිට කෙළවීමට හේතුව​?

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ලංකාවේ අපිට කෙළවීමට හේතුව​?

    මීට වසර විසිපහකට පමන පෙර මා නුවර වැව රවුමේ ඇවිදිනවිට ඇසු කතවක්, ඔබලාත් මේ වගේ කතා අහලා ඇති. තෙල්බෙහෙත් විකුනන මනුස්සයෙක් මේ කතාව කියන්නේ. " එංගලන්තයේ අර්නස්ට් සපත්තු දෙකක් හැදුවලු ඒක දැකපු ලීමන් මේස් දෙකක් හැදුවලු, ඔය දෙකම බලන් හිටපු කෙනඩි ලේස් දෙකක් හැදුවලු එර්ඩ්ල් නිකන් හිටියේ නැතිලු ඌ හැදුවලු පොලිෂ්, ඔයවිදියටලු ඒ රටවල මිනිසුන් හිතන්නේ...

    දැන් ලංකාව දිහා බලන්නකෝ රතනපාල හදනවා ඉදිකට්ටක් ඔක බලන්හිටපු අනුරපාල හදපියකෝ නූල්බෝලයක්, නෑ ඌ හදනව රතනපාලගේ ඉදිකට්ටට වඩා ලොකු එකක්, එක හදල නිකන් හිටපියකෝ එහෙම ඉන්නෙත් නෑ අනුරපාල ප්‍රසිදියේ කියනවලූ රතනපාලගේ කට්ට පොඩී මගෙ කට්ට ලොකුයි කියලා"

    ඔන්න ඕක තමා අපේ ලංකාවෙ අපිට වෙලා තියෙන්නේ, ඉතින් අහනව ඇයි තාම නොදියුනු කියලා..

    • Like
    Reactions: [email protected]

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    we are underdeveloped because underdeveloped countries are required to maintained the lifestyle of so called developed countries. not everybody can ride an expensive car on a clean road. there must be people who labor to keep the road clean day and night.
    developed countries are the people who ride those expensive cars.
    underdeveloped countries are the ones who labor to fulfill the needs of developed countries.
    a world where every country is developed is just a dream.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇත්ත කතාව..

    අපේ උන්ට කොහොමත් අලුත් දෙයක් හදනව තියා තියන එකක් කරගන්න ත් බෑ..

    ටයි පොලු දාල ඔපිස් යන්න නොවැ ආස
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මූලික හේතුව බුද්ධිය සහ ප්‍රඤ්ඤාව කියන වචන දෙකේ වෙනස අවබෝධ කරනොගන්න එක.එහෙම අවබෝධ නොකරගත්ත තැන තියෙනවා මානය.අපේ රටේ ප්‍රඤ්ඤාවට වඩා තැන තියෙන්නේ බුද්ධියට.ඒ බුද්ධියට තමයි ටයි එක ලොකු වෙන්නේ සහ ලොකු කරගන්නේ.හැබැයි බුද්ධියට බැහැ කවදාවත් ප්‍රඤ්ඤාව යටපත් කරගන්ඩ.බුද්ධිය සහ ප්‍රඤ්ඤාව එකතු වෙච්ච තැන තමයි අලුත් ලෝකයන් තියෙන්නේ ඊට පස්සේ නිවන තියෙන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රතනපාලගේ කට්ට පොඩී මගෙ කට්ට ලොකුයි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මීට වසර විසිපහකට පමන පෙර මා නුවර වැව රවුමේ ඇවිදිනවිට ඇසු කතවක්, ඔබලාත් මේ වගේ කතා අහලා ඇති. තෙල්බෙහෙත් විකුනන මනුස්සයෙක් මේ කතාව කියන්නේ. " එංගලන්තයේ අර්නස්ට් සපත්තු දෙකක් හැදුවලු ඒක දැකපු ලීමන් මේස් දෙකක් හැදුවලු, ඔය දෙකම බලන් හිටපු කෙනඩි ලේස් දෙකක් හැදුවලු එර්ඩ්ල් නිකන් හිටියේ නැතිලු ඌ හැදුවලු පොලිෂ්, ඔයවිදියටලු ඒ රටවල මිනිසුන් හිතන්නේ...

    දැන් ලංකාව දිහා බලන්නකෝ රතනපාල හදනවා ඉදිකට්ටක් ඔක බලන්හිටපු අනුරපාල හදපියකෝ නූල්බෝලයක්, නෑ ඌ හදනව රතනපාලගේ ඉදිකට්ටට වඩා ලොකු එකක්, එක හදල නිකන් හිටපියකෝ එහෙම ඉන්නෙත් නෑ අනුරපාල ප්‍රසිදියේ කියනවලූ රතනපාලගේ කට්ට පොඩී මගෙ කට්ට ලොකුයි කියලා"

    ඔන්න ඕක තමා අපේ ලංකාවෙ අපිට වෙලා තියෙන්නේ, ඉතින් අහනව ඇයි තාම නොදියුනු කියලා..

    මසුරන් කතාව දොරේ
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    ඕක මචන් අපේ අධ්‍යාපන ක්‍රමයේම තියෙන අවුලක්,යල් පැන අධ්‍යාපන ගියපු ක්‍රමයක් අපිට තියෙන්නේ
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    lankawe govinage elawalau walatah oka wenne ekaka gana wadi una gamn hamoma wawanwa ekama de ithing eka price eka nikamma bahinwa kattiya kathawela maruwen maruwata eka eka jathi waga keranam hari neh