Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ අපි කන්න ගියත් වීරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කවුරුත් දන්න අපේ අබේපාල මාමා ඔය සංචාරක ක්ෂේත්‍රෙට සම්භන්ධව පොඩි ව්‍යාපාරයක් කරන නිසා මම දවසක් කතා කරපු වෙලාවක කිව්වා, මගේ ඉන්දියාවෙ යාළුවන්ට ලංකාවෙ සංචාරය කරන්න මොනව හරි පැකේජ් ටිකක් හදලා දීපන් කියලා. ගත් කටටම අබේපාල මාමා කිව්වෙ

"හපොයි දුමී අයියේ, ඉන්දියන් කාරයන්ව නම් ගෙන්න ගන්න බෑ. උන්ව වද්දගන්න ලංකාවෙ හෝටල් කැමති නෑ..... මොකද උන් හෝටලේ අයන් එකෙන් රොටි පුච්චගෙන කනවා...." කියලා

ඇත්තම තත්වෙ තමයි උන්ට ලංකාවෙ හොටල් වලින් දෙන කෑම කෑවොත් පැය ගානක් ඇතුලත හුස්ම යනවා කියන එක තියන දැවිල්ලට. ඉතින් බඩගින්නෙ ඉන්නයෑ කියලා අමාරුවෙන් පාන් පිටි ටිකක් ගෙනැල්ලා අයන් එකෙන් රොටියක් දෙකක් පුච්චගෙන කනවා ඇති.

මම දැන් ඉන්න කම්පැණියට බැඳිච්ච අළුත මට මාසයකට විතර පස්සෙ ඉන්දියාවෙ ඉඳන් ආපු බුවෙකුත් ජොයින් උනා මම හිටපු ටීම් එකටම. මේ බුවා ඇවිල්ල ඉන්දියාවෙ හයිද්‍රාබාද් නගරෙ ඉඳන් තමයි ඇවිල්ලා තිබුනේ. ඔන්න ඇවිල්ලා දෙවනි දවසෙ වගේ පොර මට කතා කලා ලන්ච් එකට යන්න එන්න කියලා. ඔන්න ඊට පස්සෙ පොර මාවත් එක්කගෙන ගියා කිට්ටුව පාත තිබුනු "හයිද්‍රාබාද් බුරියානි" තියන ටිකක් පොෂ් ඒ වගේම ගානත් හුඟක්ම පොෂ් රෙස්ටුරන්ට් එහෙකට. ඔන්න ඉතින් දෙන්නත් එක්ක කන්න වාඩි උනහම පොර කියනවා අද උගේ ගානෙ තමයි දවල්ට කෑම කියලා. එක පාරටම උඩ පැනලා කැමති වෙන්න හොඳ නැති නිසා මමත් ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අදි මදි කරලා අන්තිමට එකඟ උනා. ඊට පස්සෙ ඌ අහනවා,

"උඹ ස්පයිසි ෆූඩ් කනවද ?" කියලා. මමත් කිව්ව "ස්පයිසි ෆූඩ් නැතිව මට නම් ජීවත් වෙන්නවත් බැහැ" කියලා. ඒක ඉතින් බොරුවක් නෙමෙයි. මෙහෙ තියෙන හෝටල් වලින් කෑම කනකොට මම අමු මිරිස් කරල් දෙක තුනක් ගෙන්න ගන්නවා මොකද එච්චරටම ඒ කෑම සැර මදි නිසා. ඔන්න ඉතින් මගේ අළුත් සඟයත් "ඔව් ඔව්, හය්ද්‍රාබාද් වල අපිත් හොඳට දැවිල්ලට කනවා...." කියලා වේටර් කොළුවට කතා කරලා බිරියානි ඕඩර් කරන ගමන් කිව්ව "එක්ස්ට්‍රා ස්පයිසි !" කියලා. ටික වෙලාවකට පස්සෙ වේටර් කොළුවත් උස්සගෙන ආවා "හය්ද්‍රාබාදි ඩම් බිරියානි" මුට්ටියක් (ඒ බුරියානි එක දෙන්නෙ මුට්ටියක ). ඉතින් දැන් දෙන්නත් එක්ක හරි හරියට බෙදාගෙන වැඩ පටන් ගත්තා. ෂහ් මට නම් නියමෙට කටට දැවිල්ලට හරි අපූරුවට කෑම ටික තියෙනවා. ඔහොම ඉතින් කටවල් දෙක තුනක් කන ගමන් මම බැළුවා අපේ ඉන්දියන් සගයාගේ දිහා. යකෝ මූව දම් පාට වෙලා.....! මුළු ඇඟේම දාඩිය දාලා, මටත් පේන්න කන්දෙකෙන් දුම් පිට වෙනවා. මම ඉතින් ඇහුවා

"මොකෝ දැවිල්ලද.....?"

"අර පාහර වේටරයා මාව මරන්න හදන්නෙ....!" ඌ ගොත ගගහ කියනවා..

"ඉතින් උඹමනෙ එක්ස්ට්‍රා ස්පයිසි කියලා ඉල්ලුවෙ" මමත් හිනා වෙවී කිව්වා.

ඌම එක්ස්ට්‍රා ස්පයිසි කියලා ගෙන්න ගත්ත කෑම එක කන්න බැරිව වේටර්ට බැනලා වැඩක් නෑනෙ. අනේ මූ දැන් බිරියානි කෑම නවත්තලා සීනි දාගෙන මී කිරි කනවා හිටු කියලා. (කොහොමත් ගොඩක් වෙලාවට ඉන්දියන් කෑමත් එක්ක මීකිරි දීසියකුත් දෙනවා ). අන්තිමට බිරියානි කැවිල්ල පැත්තක තියලා බුවා මී කිරි කෝප්ප තුන හතරක් කාලා තමයි ගොඩ ගියේ.

අන්තිමට උගේ ස්පයිසි කැවිල්ල නිසා බිල ගෙවන්න උනෙත් මට. එදායින් පස්සෙ ඌ මගේ ලඟට ඇවිල්ලා අනලා කැව්වත් ඌත් එක්ක නං ආපහු කෑම කන්න ගියේ නෑ.

ඔය අතරේ පහුගිය දොහේ අපි උතුරේ ත්‍රස්තවාදී යුද්දේ දිනපු දවස්වල ඒක සමරන්න මම අපේ ඔෆිස් එකේ ඉන්න එවුන්ට කිරි බත් ගෙනිච්චා. ගම හාමිනෙත් ඉතින් උදේ පාන්දරම නැගිටලා යස අපූරු කිරිබත් මුට්ටියකුයි, පදමට ලුණු මිරිසකුයි, සීනි සම්බෝලෙකුයි තව මාළු ඇඹුල් තියල් එකකුයි හදලා දුන්නා. (සීනි සම්බලෙයි ඇඹුල් තියල් එකයිනන් හැදුවෙ කලින් දවසේ )

ඔන්න ඉතින් කට්ටිය වටවෙලා දැන් බැටින් පාර දෙනවා. අපේ ඔෆිස් එකේ ඉතින් හැම ජාතියකම බුවාලා සහ බුවීලා ඉන්නවා. වැඩියමක් ඉන්දියානු, ඊට පස්සෙ ඊජිප්තු, ලෙබනන් සහ ලෝකල් (එමරාටි ) එවුන් තමයි වැඩි හරියක් ඉන්නෙ. කට්ටිය ඉතින් දුම් දම දමා, හොටු පෙර පෙර කිරිබත් කනවා පේන්කොට දුකේ බැරුවා. ඒත් කට්ටිය අත අරින්නෙත් නෑ.

"Too good to resist this man...." කිය කියා තමයි උන් කන්නෙ.

ඔහොම අත අරින්නෙ නැතිව හරි හරියට ලුණු මිරිසුත් එක්ක කිරිබත් කාපු ලෝකල් අරාබියෙක් ඊට පස්සෙ දවස් දෙකක් ඔෆිස් ආවෙ නෑ. ඔන්න තුන් වෙනි දවසේ පොර ඔෆිස් එකට ඇවිල්ලා මැලවිලා ඉන්නවා. මම ඉතින් ලඟට ගිහින් ඇහුවා මොකද උනේ කියලා.

ඒ පාර ඌ ඉඳන් කියනවා,

"මිනිහෝ, උඹලගේ කෑම කාල ගිහිල්ලා පහු වෙනිදා ටොයිලට් එකේ ඉඳන් මම කෑ ගහපු කෑගැහිල්ලට අපේ ගෙදර අය ඇම්බියුලන්ස් එහෙකටත් කෝල් කරා..."

"ඊට පස්සෙ එලියට ඇවිල්ල අඩිය තියන්න බෑ, තට්ටං දෙක එකට ගෑවෙන ගෑවෙන පාරට මට කෑගැහෙනවා...."

"මම මේ අහන්න හිටියේ, උඹලගේ ආමි එක යුද්දේ දිනුවෙ අර රතු පාට පේස්ට් (ලුණු මිරිස් ) එකෙන් ගහලද ?"

එදායින් පස්සෙ මම හිතා ගත්තා මොන මගුලක් සමරන්න උනත් ආපහු නම් මුන්ට අපේ කෑම දෙන්නෙ නෑ කියලා. ඇයි හත් වලාමෙ මුන් මේවා කාලා හුස්ම හිරවෙලා මැරුනොත් මගේ දරු පවුල අනාත වෙන නිසා.

ඕකෙන් මේකෙන් දවසක් ලංකාවෙ නිවාඩුවකට ගිහිල්ලා ආපහු ආපු සුද්දෙක් අපේ එකෙක්ට මෙහෙම කිව්වලු

"උඹලගේ රටේ ටොයිලට් ගියාට පස්සෙ ටොයිලට් පේපර් පාවිච්චි කරන්නෙ නැතිව වතුර පාවිච්ච කරන හේතුව මම හොයාගත්තා....!" කියලා.

"ඒ මොකක්ද...?" අපේ එකත් අහුවලු.

“ඇයි, උඹලගේ පස්ස පැත්තට ඔය ටොයිලට් පේපර් එකක් ලං කරපු ගමන් ගිනි ගන්නවනේ...!”

ගල් කොරගෙන අවේ දුමින්ද අයියගේ කට කහන පොට් එකෙන්

[HTML]Read more: http://dhumee.blogspot.com [/HTML]

[QUOTE="kalharabest, post: 10097367, member: 127647"] [CENTER][SIZE="4"]අපි කවුරුත් දන්න අපේ අබේපාල මාමා ඔය සංචාරක ක්ෂේත්‍රෙට සම්භන්ධව පොඩි ව්‍යාපාරයක් කරන නිසා මම දවසක් කතා කරපු වෙලාවක කිව්වා, මගේ ඉන්දියාවෙ යාළුවන්ට ලංකාවෙ සංචාරය කරන්න මොනව හරි පැකේජ් ටිකක් හදලා දීපන් කියලා. ගත් කටටම අබේපාල මාමා කිව්වෙ "හපොයි දුමී අයියේ, ඉන්දියන් කාරයන්ව නම් ගෙන්න ගන්න බෑ. උන්ව වද්දගන්න ලංකාවෙ හෝටල් කැමති නෑ..... මොකද උන් හෝටලේ අයන් එකෙන් රොටි පුච්චගෙන කනවා...." කියලා ඇත්තම තත්වෙ තමයි උන්ට ලංකාවෙ හොටල් වලින් දෙන කෑම කෑවොත් පැය ගානක් ඇතුලත හුස්ම යනවා කියන එක තියන දැවිල්ලට. ඉතින් බඩගින්නෙ ඉන්නයෑ කියලා අමාරුවෙන් පාන් පිටි ටිකක් ගෙනැල්ලා අයන් එකෙන් රොටියක් දෙකක් පුච්චගෙන කනවා ඇති. මම දැන් ඉන්න කම්පැණියට බැඳිච්ච අළුත මට මාසයකට විතර පස්සෙ ඉන්දියාවෙ ඉඳන් ආපු බුවෙකුත් ජොයින් උනා මම හිටපු ටීම් එකටම. මේ බුවා ඇවිල්ල ඉන්දියාවෙ හයිද්‍රාබාද් නගරෙ ඉඳන් තමයි ඇවිල්ලා තිබුනේ. ඔන්න ඇවිල්ලා දෙවනි දවසෙ වගේ පොර මට කතා කලා ලන්ච් එකට යන්න එන්න කියලා. ඔන්න ඊට පස්සෙ පොර මාවත් එක්කගෙන ගියා කිට්ටුව පාත තිබුනු "හයිද්‍රාබාද් බුරියානි" තියන ටිකක් පොෂ් ඒ වගේම ගානත් හුඟක්ම පොෂ් රෙස්ටුරන්ට් එහෙකට. ඔන්න ඉතින් දෙන්නත් එක්ක කන්න වාඩි උනහම පොර කියනවා අද උගේ ගානෙ තමයි දවල්ට කෑම කියලා. එක පාරටම උඩ පැනලා කැමති වෙන්න හොඳ නැති නිසා මමත් ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අදි මදි කරලා අන්තිමට එකඟ උනා. ඊට පස්සෙ ඌ අහනවා, "උඹ ස්පයිසි ෆූඩ් කනවද ?" කියලා. මමත් කිව්ව "ස්පයිසි ෆූඩ් නැතිව මට නම් ජීවත් වෙන්නවත් බැහැ" කියලා. ඒක ඉතින් බොරුවක් නෙමෙයි. මෙහෙ තියෙන හෝටල් වලින් කෑම කනකොට මම අමු මිරිස් කරල් දෙක තුනක් ගෙන්න ගන්නවා මොකද එච්චරටම ඒ කෑම සැර මදි නිසා. ඔන්න ඉතින් මගේ අළුත් සඟයත් "ඔව් ඔව්, හය්ද්‍රාබාද් වල අපිත් හොඳට දැවිල්ලට කනවා...." කියලා වේටර් කොළුවට කතා කරලා බිරියානි ඕඩර් කරන ගමන් කිව්ව "එක්ස්ට්‍රා ස්පයිසි !" කියලා. ටික වෙලාවකට පස්සෙ වේටර් කොළුවත් උස්සගෙන ආවා "හය්ද්‍රාබාදි ඩම් බිරියානි" මුට්ටියක් (ඒ බුරියානි එක දෙන්නෙ මුට්ටියක ). ඉතින් දැන් දෙන්නත් එක්ක හරි හරියට බෙදාගෙන වැඩ පටන් ගත්තා. ෂහ් මට නම් නියමෙට කටට දැවිල්ලට හරි අපූරුවට කෑම ටික තියෙනවා. ඔහොම ඉතින් කටවල් දෙක තුනක් කන ගමන් මම බැළුවා අපේ ඉන්දියන් සගයාගේ දිහා. යකෝ මූව දම් පාට වෙලා.....! මුළු ඇඟේම දාඩිය දාලා, මටත් පේන්න කන්දෙකෙන් දුම් පිට වෙනවා. මම ඉතින් ඇහුවා "මොකෝ දැවිල්ලද.....?" "අර පාහර වේටරයා මාව මරන්න හදන්නෙ....!" ඌ ගොත ගගහ කියනවා.. "ඉතින් උඹමනෙ එක්ස්ට්‍රා ස්පයිසි කියලා ඉල්ලුවෙ" මමත් හිනා වෙවී කිව්වා. ඌම එක්ස්ට්‍රා ස්පයිසි කියලා ගෙන්න ගත්ත කෑම එක කන්න බැරිව වේටර්ට බැනලා වැඩක් නෑනෙ. අනේ මූ දැන් බිරියානි කෑම නවත්තලා සීනි දාගෙන මී කිරි කනවා හිටු කියලා. (කොහොමත් ගොඩක් වෙලාවට ඉන්දියන් කෑමත් එක්ක මීකිරි දීසියකුත් දෙනවා ). අන්තිමට බිරියානි කැවිල්ල පැත්තක තියලා බුවා මී කිරි කෝප්ප තුන හතරක් කාලා තමයි ගොඩ ගියේ. අන්තිමට උගේ ස්පයිසි කැවිල්ල නිසා බිල ගෙවන්න උනෙත් මට. එදායින් පස්සෙ ඌ මගේ ලඟට ඇවිල්ලා අනලා කැව්වත් ඌත් එක්ක නං ආපහු කෑම කන්න ගියේ නෑ. ඔය අතරේ පහුගිය දොහේ අපි උතුරේ ත්‍රස්තවාදී යුද්දේ දිනපු දවස්වල ඒක සමරන්න මම අපේ ඔෆිස් එකේ ඉන්න එවුන්ට කිරි බත් ගෙනිච්චා. ගම හාමිනෙත් ඉතින් උදේ පාන්දරම නැගිටලා යස අපූරු කිරිබත් මුට්ටියකුයි, පදමට ලුණු මිරිසකුයි, සීනි සම්බෝලෙකුයි තව මාළු ඇඹුල් තියල් එකකුයි හදලා දුන්නා. (සීනි සම්බලෙයි ඇඹුල් තියල් එකයිනන් හැදුවෙ කලින් දවසේ ) ඔන්න ඉතින් කට්ටිය වටවෙලා දැන් බැටින් පාර දෙනවා. අපේ ඔෆිස් එකේ ඉතින් හැම ජාතියකම බුවාලා සහ බුවීලා ඉන්නවා. වැඩියමක් ඉන්දියානු, ඊට පස්සෙ ඊජිප්තු, ලෙබනන් සහ ලෝකල් (එමරාටි ) එවුන් තමයි වැඩි හරියක් ඉන්නෙ. කට්ටිය ඉතින් දුම් දම දමා, හොටු පෙර පෙර කිරිබත් කනවා පේන්කොට දුකේ බැරුවා. ඒත් කට්ටිය අත අරින්නෙත් නෑ. "Too good to resist this man...." කිය කියා තමයි උන් කන්නෙ. ඔහොම අත අරින්නෙ නැතිව හරි හරියට ලුණු මිරිසුත් එක්ක කිරිබත් කාපු ලෝකල් අරාබියෙක් ඊට පස්සෙ දවස් දෙකක් ඔෆිස් ආවෙ නෑ. ඔන්න තුන් වෙනි දවසේ පොර ඔෆිස් එකට ඇවිල්ලා මැලවිලා ඉන්නවා. මම ඉතින් ලඟට ගිහින් ඇහුවා මොකද උනේ කියලා. ඒ පාර ඌ ඉඳන් කියනවා, "මිනිහෝ, උඹලගේ කෑම කාල ගිහිල්ලා පහු වෙනිදා ටොයිලට් එකේ ඉඳන් මම කෑ ගහපු කෑගැහිල්ලට අපේ ගෙදර අය ඇම්බියුලන්ස් එහෙකටත් කෝල් කරා..." "ඊට පස්සෙ එලියට ඇවිල්ල අඩිය තියන්න බෑ, තට්ටං දෙක එකට ගෑවෙන ගෑවෙන පාරට මට කෑගැහෙනවා...." "මම මේ අහන්න හිටියේ, උඹලගේ ආමි එක යුද්දේ දිනුවෙ අර රතු පාට පේස්ට් (ලුණු මිරිස් ) එකෙන් ගහලද ?" එදායින් පස්සෙ මම හිතා ගත්තා මොන මගුලක් සමරන්න උනත් ආපහු නම් මුන්ට අපේ කෑම දෙන්නෙ නෑ කියලා. ඇයි හත් වලාමෙ මුන් මේවා කාලා හුස්ම හිරවෙලා මැරුනොත් මගේ දරු පවුල අනාත වෙන නිසා. ඕකෙන් මේකෙන් දවසක් ලංකාවෙ නිවාඩුවකට ගිහිල්ලා ආපහු ආපු සුද්දෙක් අපේ එකෙක්ට මෙහෙම කිව්වලු "උඹලගේ රටේ ටොයිලට් ගියාට පස්සෙ ටොයිලට් පේපර් පාවිච්චි කරන්නෙ නැතිව වතුර පාවිච්ච කරන හේතුව මම හොයාගත්තා....!" කියලා. "ඒ මොකක්ද...?" අපේ එකත් අහුවලු. “ඇයි, උඹලගේ පස්ස පැත්තට ඔය ටොයිලට් පේපර් එකක් ලං කරපු ගමන් ගිනි ගන්නවනේ...!” ************************************************** ගල් කොරගෙන අවේ [COLOR="Red"]දුමින්ද අයියගේ කට කහන [/COLOR]පොට් එකෙන් [/SIZE][/CENTER] [HTML]Read more: http://dhumee.blogspot.com [/HTML] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom