ලංකාවේ අලුතම scam එකක් , ලින්ක් එක fb app එකේ පෙන්නේ AMAZON.COM වගේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    2,428
    2,926
    113
    East Blue (Goa Kingdom)
    Daily Mirror එකේ උන්ම report කරනකන් මුන් මේවා remove කරන්නේ නැහැ , ලේසියට සල්ලි ඕන FB එකේ උන්ට බල්ලෝ මරල හරි . report 1000 ගණන් ඇවිත් කාලයක් ගියාම remove කරන්නේ
    මේ විදිහට යන scam ads ලනක්වේ ප්‍රසිද්ධ(මම නම් මේකේ ඉන්න කෙනා දැකල නැහැ වෙන ads වල ප්‍රසිද්ධ උන්ගේ ෆොටෝස් තිබ්බ ) උන්ගේ ෆොටෝස් එක්ක .

    https://web.facebook.com/share/15rZuKcwpE/
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    180
    224
    43
    මටත් ඕන මහ බැංකුවෙ එකවුන්ට් එකක් :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Screenshot 2025-02-18 at 8.16.31 PM.png

    scam කියන්නෙ මොකක්ද වෙන්නෙ මෙකෙන් ගිහාම
    http://dailymirror.lk වගේ පේන්න හදපු ෆේක් සයිට් එකක ස්කෑම් එකක් ගැන හෙන වර්නනාවක් කරල නිවුස් එකක් දාල. ඕක සිරා නිවුස් එකක් කියල පෙන්නල, සල්ලි ඉන්වෙස්ට් කරන්න අල්ල ගන්න හදන්නෙ මිනිස්සු.
    ------ Post added on Feb 18, 2025 at 8:20 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    2,428
    2,926
    113
    East Blue (Goa Kingdom)
    මටත් ඕන මහ බැංකුවෙ එකවුන්ට් එකක් :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    View attachment 246877

    :yes: