නයි පෙන්නලා මිනිස්සු අන්දපු , පැනි සමාජගත කරල මුලාව වපුරන , ප්‍රස්තාර වෙනස් කරල ආතල් දෙන වගේ මිත්‍යාව වපුරන ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යයක මේ දවස්වල නිව්ස් දැක්කද. පෙරේදා කියනවා ගම්පහ මෙච්චරක් දත්ත නැතිවෙලාලු. අපි නැතිකරල වගේ
කොරෝනා වැඩිවෙන තරමට ඇන්ටිජෙන් කිට් වල බිස්නස් වැඩිවෙනෝ නේද
දැන් තමයි උන්ට මතක් වෙලා තියෙන්නේ රටේ කොරෝනා තියෙනවා කියල. මොකෝ දන්නේ නෑ සෑර් එක්ක තරහ වෙලාද ඔය ආයතනේ ලොක්කා.
(නිව්ස් නම් මම ඕකේත් බලනව..සිරසෙත් බලනවා. මොකද වෙන්නේ කියල පොඩි අයිඩියා එකක් එනවා දෙකේම බලද්දි)
කොරෝනා වැඩිවෙන තරමට ඇන්ටිජෙන් කිට් වල බිස්නස් වැඩිවෙනෝ නේදදැන් තමයි උන්ට මතක් වෙලා තියෙන්නේ රටේ කොරෝනා තියෙනවා කියල. මොකෝ දන්නේ නෑ සෑර් එක්ක තරහ වෙලාද ඔය ආයතනේ ලොක්කා.
(නිව්ස් නම් මම ඕකේත් බලනව..සිරසෙත් බලනවා. මොකද වෙන්නේ කියල පොඩි අයිඩියා එකක් එනවා දෙකේම බලද්දි)