ලංකාවේ ආර්ථික අර්බුදය ඇති උන හැටි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,420
    113
    Kaduwela
    තමුසේ Edit කරන්නේ රිදුණාමද 😛
    ඇයි තෝ එක පාරක් බේරූට් වල භූමිකම්පාවක් කියලා ලෙබනන් වල බෝම්බයක් පිපිරෙන එකක් දාල,
    එඩිට් කරගෙන පුකේ ඇරගෙන පැනලා ගියා මතක නැද්ද 🤣
     
    • Haha
    Reactions: SLK_sri

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මු කියන විදියට බැලුවොත් මහින්දලට චන්දෙ කාලෙට කටවුට් ගහන්න වත් සල්ලි නැහැ

    චන්දෙ කාලෙට උන් hardware වලින් සිමින්ති යකඩ එක හර්ද්වරේ එකකින් ලක්ෂ 30 ගානේ දෙනවා මුළු රටේම
    බිල කෝටි 5000ක් විතර


    සීනි ඇටේ ඉඳල උන් ගහනවා
    10% කියන්නේ සම්මත කොමිස් එක

    pad කරලා අල්ලන එක 60%


    මේකට මන්නන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්-මෛත්‍රීගේ ආණ්ඩුව කිසිම සංවර්ධනයක් කළේ නැහැ. ඔවුන් මේ ණය ගැනීම් දෛනික වියදම් සඳහා භාවිත කළා. ඒ කියන්නේ වෙළෙඳ හිඟ ප්‍රශ්නය විසඳා ගැනීමයි. රනිල් හම්බන්තොට වරාය චීනයට විකුණුවා,

    ඇත්තද මේ @2osama කියන්නෙ @monson @hirashgeff ? :lol::lol:
    මොනවද මේ පොනිල් කරල තියෙන්නෙ?
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    AL කරේ නැහැ පොන්නයෝ එකක් කරේ 🤭
    PHD එක පුක දීමේ කලාව ද? :rofl:

    ලංකාවේ මේ වෙනකං හොරකම් නොකරපු එක ජනාධිපති කෙනෙක් විතරයි ඉන්නේ .
    ඒ කියන්නෙ ගෝටාබය මහින්ද දෙන්නගෙන් එක්කෙනෙක් හරි දෙන්නම හරි හොරකම් කරල තියනවා කියල උඹ කියන්නෙ? කොයි එකාද හොරකම් කරේ කියපන් පොන්ස්? @2osama
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලංකාවේ මේ වෙනකං හොරකම් නොකරපු එක ජනාධිපති කෙනෙක් විතරයි ඉන්නේ . අනිත් හැමෝම අඩු වැඩියෙන් හොරකම් කළා. ලංකාවේ ඉස්සරහට එන නායකයෝ ත් හොරකම් කරනවා .

    කවුද???? ඒ කියන්නෙ ගෝටාබය මහින්ද දෙන්නගෙන් එක්කෙනෙක් හරි දෙන්නම හරි හොරකම් කරල තියනවා කියල උඹ කියන්නෙ? @2osama :lol:

    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා

    :lol: :lol: :rofl: