ලංකාවේ ඇදිහිලිවන්තයෝ ???

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලංකාවේ ඇදිහිලිවන්තයෝ ???

    මෙය කිසිදු ආකාරයෙන් ක්‍රිස්ත්‍රියානි ආගමට කෙරෙන අගෞරවයක් නොවන බව සලකන්න.​
    :no::no:

    මේකත් මේ අමුතුම නිකායක්.හරියට ගොබෙල්ස් න්‍යාය වගේ.එකම එක මතුරනව.​

    ඇදහිලිවන්තයෙකුට ඇති ආධිපත්‍යය​

    මම මොවුන් වෙත ප්‍රශ්න කීපයක් දින ගනනාවක ඊමේල් මාර්ගයෙන් යොමු කලද අද වන තුරු කිසිදු පිළිතුරක් නොලැබීය.:(

    අවසාන කාලයේ මුළාව


    ඉතින් මට පේන විදිහට මේගොල්ලෝ ක්‍රිස්ත්‍රියානි ආගමත් ජේසුස් ක්‍රිස්තූන් වහන්සේවත් මුදල් ඉපයිමේ මාර්ගයක් කරන් තියෙනව කියල තමයි පේන්ඩ තියෙන්නේ.මම දැන් අවුරුද්දක ඉඳල මේගොල්ලන්ට ප්‍රශ්න යවන්නේ.බට් නෝ ආන්ස්වර්.ඒ ප්‍රශ්න මෙතන කියන්ඩ අමාරුයි මොකද ඒකෙන් වැරදි වැටහීමක් කිතුනුවන්ට යා හැකි නිසා.​


    මේ ඒගොල්ලන්ගේ ගීතිකාවක්.යේසුස් වහනේගේ ලේවලින් මම ජය ගතිමි.මොකක්ද ඒකෙන් කියන්නේ:oo:?​


    තව හොඳ හොඳ ඒව තියෙනව ඒගොල්ලන්ගේ චැනල් එකේ.ගිහිල්ලම බලා ගන්ඩකෝ :P