That's what I told when hardcore ජෙප්පෝ were doing laundry so hardbusiness karayo kawadawath business nathi karaganne ne
That's what I told when hardcore ජෙප්පෝ were doing laundry so hardbusiness karayo kawadawath business nathi karaganne ne
මචන් දැන්ටත් ලංකාවේ මේ ක්‍රමය සමහර රජෙයේ හොස්පිටල්වල තියනවා. වැඩේ සාර්ථකයි. යූටියිබ් එකේ මේකේ පයිලට් ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත කාලේ ඉදන් විස්තර තියනවා. මේක රජයේ හොස්පිටල්වල විතරක් තිබිලා විතරක් මදි. මේක ප්‍රයිවට් හොස්පිටල්, ආයුර්වේද එක්කත් ලින්ක් වෙන්න ඕනි. කොහොම හරි මේක ක්‍රියාත්මක වෙද්දි මිනිස්සුන් ගේ දත්ත පිටට විකුණනවා, ඉන් දියවාට අපේ දත්ත දෙන්න හදනවා කියලා මැරෙන්න හ්දාන උන් ටීකක් ඉන්නවනේ. උන් මේවට උසාවි ගියාම මේවා ඇදි ඇදි කල් යනවා.මෙතන ගැටලුව පරිඝණකගත ක්‍රමයක් නැතිකම . මෙඩිකල් හිස්ට්‍රිය හරිනම් iD කාර්ඩ් එකට එම්බැඩඩ් වෙලා තියෙන්නේ ඕනේ .
අනික අනිවාර්යයෙන් රුපියල් 20 හරි පම්කයන්ගෙන් ගන්න ඕනේ රෙජිස්ට්‍රේශන් ෆී එකක් නිකං දීලා පර හැත්තට අගයක් නෑ
ඌ සාකෑස්ටික් කතාවක්නෙවේද කියල තියෙන්නෙ උබ සිරා උත්තර දෙන්නෙහාන්ස් ගෙනල්ලා හදන්න නේ යන්නේ.
මහින්ද කරා නම් 100 ටෙන්ඩර් එක 100000 ට උගන්ඩාවේ කොම්පැනියකට දීලා බග්ස් එක්ක සිස්ටම් එකක් කල්ලො ඇවිත් දාල යයි![]()
මාත් සාකැස්ටික් උත්තරයක් තමයි දුන්නෙඌ සාකෑස්ටික් කතාවක්නෙවේද කියල තියෙන්නෙ උබ සිරා උත්තර දෙන්නෙ
මේ රටේ ඉන්න සැදැහැවතුන් පන්තිය එක්ක මේක ගොඩ දාන්න බෑමචන් දැන්ටත් ලංකාවේ මේ ක්‍රමය සමහර රජෙයේ හොස්පිටල්වල තියනවා. වැඩේ සාර්ථකයි. යූටියිබ් එකේ මේකේ පයිලට් ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත කාලේ ඉදන් විස්තර තියනවා. මේක රජයේ හොස්පිටල්වල විතරක් තිබිලා විතරක් මදි. මේක ප්‍රයිවට් හොස්පිටල්, ආයුර්වේද එක්කත් ලින්ක් වෙන්න ඕනි. කොහොම හරි මේක ක්‍රියාත්මක වෙද්දි මිනිස්සුන් ගේ දත්ත පිටට විකුණනවා, ඉන් දියවාට අපේ දත්ත දෙන්න හදනවා කියලා මැරෙන්න හ්දාන උන් ටීකක් ඉන්නවනේ. උන් මේවට උසාවි ගියාම මේවා ඇදි ඇදි කල් යනවා.
අදටත් රජයේ හොස්පිටල්වලටFingerprint මැෂීන් හයි කරන්න බෑ. ප්‍රතිපාදන වෙන් උනත්, ඩෝකාලා මේවා හයිකරන්න දෙන්නෙ නෑ. මොකක් හරි කරලා ගේම අදිනවා. මේ ළගදිත් වැඩේ ආපහු පටන් ගන්න ගියාම කේස් එක ඇදලා තිබුනා
උබ පිලිගත්තේ මොකද්ද කිසිම දෙයක් නෑ ලැජ්ජාවට . තියන වලත්ත වැඩ ඔක්කම කරලා සුදනා සීන් එකේ උබ ඉන්නේ . උබ තරම් ලෝක බඩුවක් ලොවෙත් නෑube amma policiytaa dunna kathawa thoma pili gaththna neda, mn ehema dewal pili gaththe naha
opd එහෙම මාර නාස්තියක් වෙනවා. එකක් අපි පොඩි පොඩි ලෙඩවලට අනවශ්‍ය විදිහට බෙහෙත් බොන්න ඇබ්බැහි වෙලා හින්දා. free දෙන හින්ද කඩෙන් පැනඩෝල් බොන්නේ නැතුව opd ඇවිල්ල අරගෙන ගිහින් ඉතුරු ටික විසික් කරනවාමම දන්න ඩොක්ටර් කෙනෙක් කිවුව මිනිස්සු එකම ලෙඩේට ඉස්පිරිතාල දෙකකින් බෙහෙත් ගන්න අවස්ථා තියනවල . එය කිවුවේ එනිසා ගොඩක් බෙහෙත් නසිති වෙනවා කියල .
මම එක එචර පිළිගත්තේ නේ ඒ වෙලාවේ . එත් අද අපේ අකක කෙනෙක් කිවුව එයා බණ්ඩාරගම ඉස්පිරිතාලේ න බෙහෙත් ගත්තළු සීනි වලට . ඒ බෙහෙත් ගෙදර ගෙනාවට පස්සේ දාපු තෙන මතක නැති
වෙලා අයෙත් බෙහෙත් ගත්ටලු හොරණ ඉස්පිරිතාලෙන් මොකුත් බලන්න නැතුව අයෙත් ඔකොම test කරලා අලුතෙන්ම බෙහෙත් දුන්නලු
ඉතින් අපි ගෙවන tax වලට වෙන දේ ඔකතම
![]()
direct tax system ekak implment kala nam, Minissuta denenawa me vinasa wenne mage salli kiyala. Atha kota automatically system eka change wenawaopd එහෙම මාර නාස්තියක් වෙනවා. එකක් අපි පොඩි පොඩි ලෙඩවලට අනවශ්‍ය විදිහට බෙහෙත් බොන්න ඇබ්බැහි වෙලා හින්දා. free දෙන හින්ද කඩෙන් පැනඩෝල් බොන්නේ නැතුව opd ඇවිල්ල අරගෙන ගිහින් ඉතුරු ටික විසික් කරනවා