ලංකාවේ උන්ගේ හිනාව (හා හා) 😂. 😐

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    Facebook eke haha option eka aada patan minissu gothayo Vela ema tharaha Yana Saha viruddhaya Palakaranona thena mun karanne Haha daneka!! MEKE VENNE EMA SERIOUS MATTER EKAMA NIKAN VIHILUVAK VELA MEKIYANEKA... GOTAGE POSTVALA GIHIN HAHA DALA KISI THERUMAK NA.. dhen minissun hithanne haha demmama unge vagakeem una kiyalada??

    aduma gane #Hashtag ekakvat trend kalanam vatinava ..meka loke issara Aran yanna hashtag eka honda option ekak

    Hashtag කියන්නේ මොකද්ද??
    අපි කතාවෙන මාතෘකාවේ ප්‍රධාන පොයින්ට් එක # මේ ටැග් එකත් එක්ක සලකුණු කරලා දානෙක්...
    උදරණයට ජනතිපතී fail කියනෙක #GOTAFAIL

    කියලා පෝස්ට් කරන්න පුළුවන් මේකේ වෙන්නේ ඔය ටැග් එකේම කට්ටිය වෙඩි වැඩියෙන් පෝස්ට් කලාම ඒක ලෝකයේ ඉස්සර කතාවෙන මාතෘකාව වෙනවා..

    හාහා දනවට වඩා මේක සේරටම වඩිනවා හැබැයි මේක ගොඩක් එවුන්ට දන්නේ නෑ
    Nice Try නානෝ :ROFLMAO::ROFLMAO:
    202499628_2976317902637673_93987292096537037_n.jpg
     
    • Haha
    Reactions: Rontmir