Ubatath 35+ neda, badinawada lagadiකසාදයක් බැදීම තමයි
35- 40 වෙලා බදිනවා නම් මාර සාර්ථකයි
පලවෙනි එක මොළේ පාවිච්ච කරල කරාම කිසි අහේනියක් නෑ.
උදාහරනෙකට අපිත් එක්ක ඉස්කෝළේ ගිය එකෙක් හිටියා හොඳට පෙනුම තියෙන හැබැයි අන්ත දුප්පත්. පවුලම ජීවත් වුනෙත් මාම කෙනෙක් දීපු කාමරයක. ඌ මොක වුනත් කෙල්ලෝ නම් හෙව්වේ පෝසත්ම කෙල්ලෝ. ගැවසුනෙත් සල්ලි තියෙන කෙල්ලො ඉන්න තැන්වල. දාගත් හැම කෙල්ලටම වගේ පට්ට සල්ලියක් තිබුන.
අනිතිමට හොඳටම සල්ලි තිබුන කෙල්ලට දාල යන්න බැරිවෙන්නම සැප දුන්නා. දෙමව්පියන් සම්බන්දේ නැතිකරන්න කොච්චර වෙහෙසුනත් බැරිවුනා, අන්තිමට පැනල යයි කියල බයට කසාද බැන්දුවා. එකම ඉල්ලීමයි කෙල්ලගේ පැත්තෙන් කලේ කොල්ලගේ දෙමව්පියන්ට ඒගොල්ලෝ දෙන ගෙදර තියාගන්න තහනම්.
බැන්ද දවසේ ඉඳලා සැප තමයි. කෙල්ලගේ මහ ගෙවල් බම්බලපිට්යේ. පදින්චියට ගෙයක් දුන්නේ වැල්ලවත්තේ, ඒකත් තට්ටු හයක විතර ෆ්ලැට් එකක්. ඉතූරු ගෙවල්වල ආදායමත් ඒ පවුලට. ඌ ඉතින් ඕව ටික බලාගෙන, අහල පහල මිනිස්සුන්ට රස්සාවක් කරනවා කියල පේන්න ඕන නිසා පොඩි රස්සාවක් කරගෙන සැපට ඉන්නවා. ළමයි ඉස්කෝලවලට දාන්න, වීසා ගන්න හොර ඩොකියුමන්ට්ස් හදන්න වගේ කිසි දෙයක් නෑ ළමයි ටික හදලා දෙමව්පියොත් හෙමිහිට ළඟට අරන් ගෑනිගේ පවුළේ ආනුභාවයෙන් සැපේ ඉන්නවා. ඌට අපි කන කට්ට දැක්කම හිනා.
![]()

eww what a miserable lifeපලවෙනි එක මොළේ පාවිච්ච කරල කරාම කිසි අහේනියක් නෑ.