ලංකාවේ උන්ට දියණු වෙන්න බැරි හේතුව?

හේතුව

  • කසාදයක් බැදීම

    Votes: 4 4.6%
  • ගෙයක් හදන්න පටන් ගැනී

    Votes: 4 4.6%
  • ළමයෙක් හදන්න පටන් ගැනීම

    Votes: 3 3.4%
  • ඉහත සේරම

    Votes: 29 33.3%
  • ඉහත එකක්වත් නෙමෙයි

    Votes: 47 54.0%

  • Total voters
    87

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පලවෙනි එක මොළේ පාවිච්ච කරල කරාම කිසි අහේනියක් නෑ.

    උදාහරනෙකට අපිත් එක්ක ඉස්කෝළේ ගිය එකෙක් හිටියා හොඳට පෙනුම තියෙන හැබැයි අන්ත දුප්පත්. පවුලම ජීවත් වුනෙත් මාම කෙනෙක් දීපු කාමරයක. ඌ මොක වුනත් කෙල්ලෝ නම් හෙව්වේ පෝසත්ම කෙල්ලෝ. ගැවසුනෙත් සල්ලි තියෙන කෙල්ලො ඉන්න තැන්වල. දාගත් හැම කෙල්ලටම වගේ පට්ට සල්ලියක් තිබුන.
    අනිතිමට හොඳටම සල්ලි තිබුන කෙල්ලට දාල යන්න බැරිවෙන්නම සැප දුන්නා. දෙමව්පියන් සම්බන්දේ නැතිකරන්න කොච්චර වෙහෙසුනත් බැරිවුනා, අන්තිමට පැනල යයි කියල බයට කසාද බැන්දුවා. එකම ඉල්ලීමයි කෙල්ලගේ පැත්තෙන් කලේ කොල්ලගේ දෙමව්පියන්ට ඒගොල්ලෝ දෙන ගෙදර තියාගන්න තහනම්.

    බැන්ද දවසේ ඉඳලා සැප තමයි. කෙල්ලගේ මහ ගෙවල් බම්බලපිට්යේ. පදින්චියට ගෙයක් දුන්නේ වැල්ලවත්තේ, ඒකත් තට්ටු හයක විතර ෆ්ලැට් එකක්. ඉතූරු ගෙවල්වල ආදායමත් ඒ පවුලට. ඌ ඉතින් ඕව ටික බලාගෙන, අහල පහල මිනිස්සුන්ට රස්සාවක් කරනවා කියල පේන්න ඕන නිසා පොඩි රස්සාවක් කරගෙන සැපට ඉන්නවා. ළමයි ඉස්කෝලවලට දාන්න, වීසා ගන්න හොර ඩොකියුමන්ට්ස් හදන්න වගේ කිසි දෙයක් නෑ ළමයි ටික හදලා දෙමව්පියොත් හෙමිහිට ළඟට අරන් ගෑනිගේ පවුළේ ආනුභාවයෙන් සැපේ ඉන්නවා. ඌට අපි කන කට්ට දැක්කම හිනා.
    😊

    ගෑනිගෙන් කතා අහන් ගූ වෙලා ඉන්න එක මොන සැපක්ද බං? :rolleyes:
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090

    eww what a miserable life
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    1. Cant Export Shit - Taxes are Too damn high and Process is very complicated,
    2. Cant Import Shit and Sell - Taxes are Too Damn high and Buying power is very low
    3. Cant do business efficiently - People always asks COD and shit
    4. People Sucks as Customers
    5. Lesser Opportunities Compared to Other countries
    6. Minimum Wage is Shit
    7. Pussy is Overrated
     
    • Sad
    Reactions: krisco

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රැල්ලට පුපදීලා සමාජය පිනවීමට යාම
    ස්වාධීන තීරන ගැනීමට කොන්දන් නැතිකම
    උද්දච්චකම පණ්ඩිතකම කුහකකම මෝඩකම
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,123
    34,701
    113
    උඹලට වැඩ කරන්න හිතෙන්නේ A/C තියෙන තැනකද? නැති තැනකද?
    පරිසර උෂ්ණත්වය මිනිසුන්ගේ ප්‍රඩක්ටිවිටි එකට සෘජුවම බලපානවා