ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම

ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම

මම මේ කතා කරන්නේ යන්නේ වැඩිය අපේ කට්ටිය උනන්දුවක් දක්වන්නේ නැති topic එකක් ගැන. මේවා දැනගෙන ඉන්න එක හොඳයි නේ...:cool:.

2004-5 වෙන කොට ලංකාවේ එකෙක් රමේෂ් සෝමසුන්දරම් කියලා දෙමළ එකෙක් පොතක් ලිව්වා ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම කියලා.......ඒ පොත බටහිර රටවල විශ්ව විද්‍යාල වල පවා ළමයින්ට කියවන්න කියලා නිර්දේශ කරලා තියනවා..ඒ පොතෙන් ගත්ත කරුණු ටිකක් තමයි මම දාන්නේ...:confused:

ඒ පොතෙන් එයා කියන්න උත්සාහ කරන්නේ ඇයි ලෝක බලවතුන්ට ලංකාව වැදගත් කියලා

1. ලංකාවේ පිහිටිම - ලංකාව ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් තැනක පිහිටලා තියනවා. ලංකාව තියෙන්නේ ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනිසියාව, ඕස්ට්‍රේලියාව හා ඇමරිකාව යා කරන මුහුදු මාර්ග වලට ආසන්නව

2. අනික තමයි ත්‍රිකුණාමල වරාය - අපිට පොඩි කාලේ ඉගෙනගත්ත විදිහට සුද්දෝ අපේ රට අල්ල ගන්න හේතුව කිව්වේ කුළු බඩු කියලා නේ...නැ එහෙම ම නෙමේ....ලොකුම හේතුව ත්‍රිකුණාමල වරාය තමයි.....

මෙන්න මේ හේතුන් ටික බැලුවාම අපිට තේරෙනවා ඇයි ඉන්දියාව අපේ රට ගැන ඇහැ ගහගෙන ඉන්නේ විශේෂයෙන් ත්‍රිකුණාමල වරාය ගැන ඇහැ ගහගෙන ඉන්නේ කියලා.....
ත්‍රිකුණාමල වරාය නාවික කටයුතු වලට සැහෙන වැදගත් වෙනවා. විශේෂයෙන් අද කාලෙත් ඒක වැදගත් කමක් තියන තැනක්......න්‍යෂ්ටික සබ්මැරින් ගත්තාම...

ත්‍රිකුණාමලයේ වරායේ තියන වැදගත්කම වෙන්නේ එකේ තියන ගැඹුර නිසාලු.... එතන න්‍යෂ්ටික සබ්මැරින් වලට රේඩාර් වලට අහුවෙන්නේ නැතිව යට කිමිදෙන්න පුළුවන් ලු..:shocked:
..
1700-1800 ගණන් වල ඉංග්‍රිසින් හා ප්‍රංශ ජාතිකයින් මහනුවර රාජධානිය එක්ක සබඳතා ඇති කරගත්තේ අන්තිමට රට ඇල්ලුවේ පවා ත්‍රිකුණාමල වරාය නිසායි. මේ වරාය පාවිච්චි කරන ඕනැම රටකට පුළුවන් නාවික වශයෙන් ලොකු බලයක් ලබා ගන්න.....අනික තමයි මේ වරායේ විශාල වශයෙන් නැව් නතර කරලා තියන්න පුළුවන් විම....

ත්‍රිකුණාමල වරාය අයිති නාවික බලයකට පුළුවන් මුලු බෙංගාල බොක්කත් ඉන්දීය සාගරයත් පාලනය කරන්න...........

ඉංග්‍රීසින්ට මුලු ඉන්දියාවම අල්ලගන්නත් පාලනය කරන්නත් පුළුවන් වුනේ ත්‍රිකුණාමලයේ වරායේ බලය තමන් සතු කර ගත්ත නිසායි....

දෙවන ලෝක යුද්ධයේ දි ත්‍රිකුණාමලය ගොඩාක් ප්‍රයෝජනවත් වුණාලු......විශේෂයෙන් සිංගප්පුරුව ජපානය විසින් අත්පත් කරගත්තාට පස්සේ ත්‍රි...වරාය සැහෙන්න වැදගත් වුණා......
ත්‍රිකුණාමල වරාය අයිති වන පාලනය කරන බලය ඉන්දියානු සාගරය පාලනය කරයි...මේ සා වැදගත් සම්පතක් පිළිබඳව අපි හැමෝම දැනුවත් වන්නත් ඕන...රැක ගන්නත් ඕන...........
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ට්‍රින්කො වල ඇමරිකන් බේස් එකක් ගහනවා. ඇයි අව්ල්ද ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපි වගේ මෝඩ සිඞ්හලු රැලක් :( :(
    ලඞ්කාව යුදෙව්වන්ගෙ රටක් වෙන්න තිබ්බෙ..
    එහෙනං උන් ත්‍රිමලේ වරාය පාවිච්චි කල්ල මුළු ඉන්ඩියන් සාගරේම තියෙන කුණුවෙච්චි රටවල් සුද්ධ කරල :yes: :yes: :yes:
     
    අපි වගේ මෝඩ සිඞ්හලු රැලක් :( :(
    ලඞ්කාව යුදෙව්වන්ගෙ රටක් වෙන්න තිබ්බෙ..
    එහෙනං උන් ත්‍රිමලේ වරාය පාවිච්චි කල්ල මුළු ඉන්ඩියන් සාගරේම තියෙන කුණුවෙච්චි රටවල් සුද්ධ කරල :yes: :yes: :yes:

    අපේ එවුන් කොහොමත් මෝඩයි නේ බන්....

    හැබැයි...අපිට හරියට ත්‍රි මලේ පාවිච්චි කරන්න බැරිවුනේ යුද්ධය තිබ්බ නිසා....
    මෙතන්දි මම හිතන්නේ කරන්න අවශ්‍ය දේවල් තියනවා....
    ලංකාවේ නාවික හමුදාව නවීකරණය කිරීම, ත්‍රිමලේ වල ලොකු බේස් එකක් හැදිම, සිංහල ජනාවාස එහෙ ඇති කිරීම.....

    මේ දෙවල් දැන් නම් කොහොමත් කෙරෙන එකක් නැ....
     
    trinco_sampur_muthur_435.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ එවුන් කොහොමත් මෝඩයි නේ බන්....

    හැබැයි...අපිට හරියට ත්‍රි මලේ පාවිච්චි කරන්න බැරිවුනේ යුද්ධය තිබ්බ නිසා....
    මෙතන්දි මම හිතන්නේ කරන්න අවශ්‍ය දේවල් තියනවා....
    ලංකාවේ නාවික හමුදාව නවීකරණය කිරීම, ත්‍රිමලේ වල ලොකු බේස් එකක් හැදිම, සිංහල ජනාවාස එහෙ ඇති කිරීම.....

    මේ දෙවල් දැන් නම් කොහොමත් කෙරෙන එකක් නැ....

    අනේ තෝයි මායි දන්න ටැක්ටික්ස් :dull: :dull:
    පලයං ගිහිං දේශපාලන ත්‍රෙඩ් එහෙක ආතල් එකක් දියං බං :dull: :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නැ උඹට ඇරලා යයි එතකොට

    උඹට වගේ අනිත් උන්ටත් උන් අරිනවා කියල හිතන්න එපා බං උඹල වගේ දික් කොරන් ඉන්න උන්ට තමයි උන් ඇරලා යන්නේ. මහලොකු සිංහලකම නේ ඇමරිකන් කාරයෙක් ලංකාවට ආවම බයේ ගූ යනවනෙ තොපිලට :lol: නියම වහල්ලු
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැ උඹට ඇරලා යයි එතකොට
    ඔය ටිකක් බන් තව ගොඩක් දේවල් තිනවා ..අපේ උපාය මාර්ග ගැන කතා කරන එක මාර දුක්ක දායක දෙයක්
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මම අහල තියෙන විදියට ලෝකෙන් දෙවෙනියට ලොකුම ස්වභාවික වරාය තමයි, මේකේ කදු වලින් වට වෙලා තියෙන නිසා නැව් රේඩාර් වලට අහු නොවෙන්න හංගල නවත්තල තියන්න පුළුවන්.. ඔය ඔක්කොම හොදට විස්තර කරලා දෙනවා කෑම්ප් එක ඇතුලේ තියෙන කෞතුකාගරේ බලන්න ගියා නම්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සජින්වාස් කාරයා ඇතුලට ගියා විතරයි උගේ කුක්කා සරදියෙල් රිදිලා දුවගෙන ආව
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම අහල තියෙන විදියට ලෝකෙන් දෙවෙනියට ලොකුම ස්වභාවික වරාය තමයි, මේකේ කදු වලින් වට වෙලා තියෙන නිසා නැව් රේඩාර් වලට අහු නොවෙන්න හංගල නවත්තල තියන්න පුළුවන්.. ඔය ඔක්කොම හොදට විස්තර කරලා දෙනවා කෑම්ප් එක ඇතුලේ තියෙන කෞතුකාගරේ බලන්න ගියා නම්
    ඔතන ඉදලා ලෝකේ ගොඩක් තැන් වලට මිසයිල් ගහන්න පුළුවන් ,ලංකාව තියෙන්නේ මාද්‍ය ගතව ලෝකේ සිතියාම බැලුවහම ,එතකොට ඔතන හැදුවොත් මිසයිල් ලෝන්ච් කරන ප්‍රොජෙට් එකක් ගොඩක් රටවල් අල්ලේ නටවන්න පුළුවන්