ලංකාවේ උපාසක අම්මලා 😂

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඈයි බන් මිනිස්සු මෙහෙම සෙට් වෙන්නේ. යකෝ මේක බෝවෙනවා කියලා කන පිරෙනකන් කියන ගමන් ක්වුද මේ වගේ ඒවා සන්විදානය කරන්න අවසර දෙන පින්ගුත්තරයා? රෑවුලයි කෑදයි දෙකම නෑති වෙලා උපාසක අම්මාත් ඉටි බෑග් එකේ යන වෑඩක් මේක
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER