ලංකාවේ එළවලු/මාලු mafia එක!

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අද දින මා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ආර්ථික මධ්‍යස්ථානයකට ගියේ එළවළු මිලදී ගැනීමටය. අද දිනයේ මගේ අරමුණ එළවළු මිලදී ගැනීමට වඩා එහා ගිය දෙයකි .එනම් ලංකාවේ එළවළු මෙතරම් ගිනි ගණන් ඇයි කියා සොයා බැලීමටය .මගේ මේ උත්සාහයෙන් අනාවරණය වූ දෙය අදහගාගැනීමට පවා නොහැකි පුදුම සහගත දෙයකි .
    මා ප්‍රථමයෙන් කලේ තොග වෙළඳාම් කරන කඩ පේලියට ගොස් වර්ග පහකින් එළවලු කිලෝ එක බැගින් මිලදී ගැනීමය . ඉන්පසුව මගේ කාර්යය වුයේ එම එළවළු ටික වාහනයට දමා සිල්ලර විකුණන කඩයකට ගොස් එම එළවළු වර්ග වලින්ම ග්‍රෑම් 500 බැගින් මිලදී ගැනීමය .කඩ දෙකෙන්ම මා බිල්පත් ලබාගැනීමට අමතක නොකළ අතර චායාරුපයේ ඇත්තේ එම බිල්පත් දෙකය .
    කරවිල තොග කිලෝ එකක් රුපියල් 200කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 480කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 280කි .
    වැටකොළු තොග කිලෝ එකක් රුපියල් 140කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 180කි .
    නෝකෝල් තොග කිලෝ එකක් රුපියල් 90කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් රුපියල් 230කි .
    බීට් තොග කිලෝ එකක් රුපියල් 110කි .බිට් සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපිමෙස 210කි .
    අප මෙතනින් එක වර්ගයක් අරගෙන පොඩ්ඩක් ලිහාගෙන බලමු .
    නෝකෝල් කිලෝ එකක තොග මිල රුපියල් 90කි .
    නෝකෝල් අලයක් ඵල දැරීමට මාස දෙක හමාරක් තුනක් පමණ කාලයක් ගතවේ . බිජ සිටුවීමේ සිට ඵල නෙලා ගන්නා තුරු එය රැකබලා ගත යුතුය .අව්ව වැස්ස නොතකා මහන්සිවිය යුතුය . එයට අමතරව පොහොරද සති තුනකට වතාවක් යෙදිය යුතුය . වැස්ස වැටුනේ නැත්නම් එම කාලය පුරාවට දිනපතා ජලය දැමිය යුතුය . දැඩි නියඟයක් හෝ අධික වර්ෂාවක් පතිතවුවහොත් වගාව මුළුමනින්ම විනාශවීමේ අවධානමක්ද ඇත . මේ සියලු අභියෝග වලට මුහුණ දෙමින් ඒ අසරණ ගොවියා කිලෝ එකක් විකුනනවා ඇත්තේ රුපියල් 50ක් වැනි මුදලකට වියයුතුය . හේතුව රුපියල් 110 කට ආර්ථික මධ්‍යස්ථානයේ විකිනීමට ලොරි රථ වල ප්‍රවාහන ගාස්තුව සහ ප්‍රවාහනය කරන්නන්ගේ ලාභය එයට එකතුවන නිසාය. එවිට ඔහුට කිලෝ එකකින් ලැබෙන ලාභය රුපියල් 20ක් පමණ වනු ඇත .
    මේ සියළු දේවල් කර ගොවියා කිලෝ එකකට රුපියල් 20ක් පමණ ලාභ ලබනවිට එළවළු වෙළෙන්දා පැයක් ඇතුලත කිලෝ එකකට රුපියල් 230ක ලාභයක් ලබයි.
    ගොවියාට මෙතරම් අසාධාරණයක් වන සහ වෙළෙන්ඳා මෙතරම් ලාභයක් ලබන රටක් මේ තුන් ලෝකයේම ඇතිදැයි සැක සහිතය. අනිත් අතින් මෙයින් වඩාත් පිඩාවට පත්වන්නේ ඔබ සහ මා වැනි පාරිභෝගිකයින්ය .
    මේ වෙළෙඳුන්ගේ අති අසාධාරණ ගසාකෑම නැවැත්වුවහොත් ගොවියාට ඔහුගේ මහන්සියට සරිලන අදායමකුත් පාරිභෝගිකයාට සාධාරණ මුදලකට එළවළුත් ලබාගැනීමට හැකි වනු ඇත .
    රටක ආණ්ඩුවක් ඉන්නේ මේවා සොයාබලා තීරණ ගැනීමට සහ නියාමනය කිරීමටය .මේ ආණ්ඩු සියල්ල නොකරන එකම දෙයත් එයමය .මේවා විසඳීමට ආණ්ඩුව බොහෝවිට කරන්නේ ආණ්ඩුවද එළවලු විකිනීමට පටන්ගැනීම වැනි නරි නාටකය.
    ලෝකයේ බොහෝ රටවල මෙවැනි දෑ පාලනය කිරීමට දියුණු ක්‍රමවේද ඇත .අපිට ක්‍රමයක් නැත්නම් ඒවායින් හෝ පාඩම් ඉගෙන නිවැරදි කල යුතුය .
    එසේ නොවුනහොත් ඉතාම නුදුරු දිනක ගොවින් ගොවිතැනින් ඉවත් වනු ඇත .එදාට ඔබ සහ මම කුමක් කල යුතුද ?
    ඊට පෙර මෙම ලිපිය හැකි තරම් ෂෙයාර් කිරීමෙන්ද නොසිතු ප්‍රතිඵල ගෙනදෙනු ඇත .
    Prasanga Alwis

    මේ බිස්නස් දෙකෙන්ම මාර ලාබයක් හොයන්න පුලුවන් හැබැයි හරි කරදරයි මං මේ පැත්තවත් බලන්නේ නැත්තේ එකයි. හෙන පටලැවිල්ලක් තියෙන්නේ මේකේ හරිනම් ලංකාවේ Keells,cargills වගේ chain වලට පට්ට අඩුවට මිනිස්සුන්ට මේවා දෙන්න පුලුවන් ඒ උනාට මේක හිරවෙලා තියෙන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    තොග බිස්නස් කරන අය පාන්දර 3 ට වගේ සේල් එක පටන් ගන්නේ. උදේ 9 වෙනකොට එයාලා ගෙවල් වලටත් යනවා.

    අනික් ඔක්කොම සිල්ලරට විකුණන අය.

    අනික තොග වෙළෙන්දෝ කිලෝ එකක් දෙන්නෙත් නැහැ. අඩුම කිලෝ 5 ක් වත් ගන්න ඕනි එක ජාතියෙන්.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    තොග බිස්නස් කරන අය පාන්දර 3 ට වගේ සේල් එක පටන් ගන්නේ. උදේ 9 වෙනකොට එයාලා ගෙවල් වලටත් යනවා.

    අනික් ඔක්කොම සිල්ලරට විකුණන අය.

    අනික තොග වෙළෙන්දෝ කිලෝ එකක් දෙන්නෙත් නැහැ. අඩුම කිලෝ 5 ක් වත් ගන්න ඕනි එක ජාතියෙන්.
    na eka awlk na katha karala ganna puluwan
     
    • Like
    Reactions: wawula

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ඉතින් තොග මිලට වඩා සිල්ලර මිල කොහොමත් වැඩියි තමයි. අනික මෙයා තොග ගත්ත එකේ quality යයි සිල්ලර එකේ quality යයි දෙකම එකක් කියන්න බෑනේ. තොග වෙළෙන්දා ගෙන් අරගෙන සිල්ලර වෙළෙන්දා විකුණද්දි එළවළු කුණු වුනොත් සිල්ලර කඩේ පාඩුව දරාගන්න ඕන. අනික කඩ කුලී,ලයිට් ,වතුර බිල්, ගෝල පඩි, ඕවා ඔක්කොම එකතු වෙනවා.
    අනික පාලන මිලක් නැත්නම් මෙන්න මේ මිල නීති විරෝධියි කියන්නෙ කොහොමද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    අතරමැදියා අයින් කරලා, ගොවියට ඩිරෙක්ට් මාකට් එකට සෙට් වෙන්න හදන්න ඕන.
    මං නම් හිතන්නෙ නෑ ඒක සාර්ථක ක්‍රමයක් කියලා, විශේෂයෙන් අද කාලෙ වගේ සමාජයක.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඉතින් තොග මිලට වඩා සිල්ලර මිල කොහොමත් වැඩියි තමයි. අනික මෙයා තොග ගත්ත එකේ quality යයි සිල්ලර එකේ quality යයි දෙකම එකක් කියන්න බෑනේ. තොග වෙළෙන්දා ගෙන් අරගෙන සිල්ලර වෙළෙන්දා විකුණද්දි එළවළු කුණු වුනොත් සිල්ලර කඩේ පාඩුව දරාගන්න ඕන. අනික කඩ කුලී,ලයිට් ,වතුර බිල්, ගෝල පඩි, ඕවා ඔක්කොම එකතු වෙනවා.
    අනික පාලන මිලක් නැත්නම් මෙන්න මේ මිල නීති විරෝධියි කියන්නෙ කොහොමද?
    1. ඒ ලොස් එක ඔච්චර profit margin එකකට සාධාරණීකරනය කරන්න බැරි තරම් ලොකු වෙනසක් තියෙනවා.
    2. මෙහෙම කියන්නම්කෝ උඹ ටිකක් ලොකු එළවලු කාඩෙකින් (ඔය තියෙන්නේ local chains එක එක පැතිවල කඩ කිහිපයක් තියෙන) වගේ එකක එලවලු මිළයි පොඩි එළවලු කඩේක මිළයි බලපන් අර ලොකු එකේ ගනන් අඩුයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    අතරමැදියා අයින් කරලා, ගොවියට ඩිරෙක්ට් මාකට් එකට සෙට් වෙන්න හදන්න ඕන.
    Hadana gaman inne system podak innako
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    1. ඒ ලොස් එක ඔච්චර profit margin එකකට සාධාරණීකරනය කරන්න බැරි තරම් ලොකු වෙනසක් තියෙනවා.
    2. මෙහෙම කියන්නම්කෝ උඹ ටිකක් ලොකු එළවලු කාඩෙකින් (ඔය තියෙන්නේ local chains එක එක පැතිවල කඩ කිහිපයක් තියෙන) වගේ එකක එලවලු මිළයි පොඩි එළවලු කඩේක මිළයි බලපන් අර ලොකු එකේ ගනන් අඩුයි.
    ඔව් නේද supermarket වල සාමාන්‍ය කඩේකට සාපේක්ෂව Quality වැඩියි ගාන අඩුයි ... කොහොම දෙනවද මන්ද උන් .... මන් හිතන්නෙ direct ගන්න හින්ද වෙන්න ඇති ගොවියන්ගෙගෙන් ... අනික deliver ඉඳන් සේරම කරන්නෙ උන් නිසා තුන්වෙනි පාර්ශවයකට යන වියදම් ගොඩක් අඩු ඇති 😴😴😴
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කතා කරලා ගනින් එහෙනං. ත්‍රෙඩ් දාගෙන අඩන්නේ නැතුව.
    ane moda huththo mama me wena deyak kiyanna try karanne oya post eka fb eken dakala gaththe mama mita awrudu ganakata kalin oya business eka karanna hadapu hinda mama dannawa oka athule thyena prashna
    mekata monawa hari idea tyenwada kiyala balanna anith memebers lata mokada meke wenas widiyata hithana ewun inna hinda/
    samahara wita diyunu wena ekek gemak gaha gani eken
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    අතරමැදියා අයින් කරලා, ගොවියට ඩිරෙක්ට් මාකට් එකට සෙට් වෙන්න හදන්න ඕන.
    මේක තමා කරන්න ඕනේ ගොවියාට කෙලින්ම ලොරි වලින් ගෙනැල්ල Market එකේ විකුණන පුළුවන් නම් මේ අතර මැදි හොරු ටික පන්නන පුළුවන්
     
    • Like
    Reactions: Tricle_Buwa

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේක තමා කරන්න ඕනේ ගොවියාට කෙලින්ම ලොරි වලින් ගෙනැල්ල Market එකේ විකුණන පුළුවන් නම් මේ අතර මැදි හොරු ටික පන්නන පුළුවන්
    ඉස්සර පොළ කියන concept එක තිබ්බේ ඒකට තමයි බං දැන් නම් තියෙන පොළ කියන්නේ මෙකෙම extention එකක්. අලුතෙන් පොලවල් හදනවා තියා මේ තියන ටිකත් වහලා දාන්න ඔනේ local බිස්නස් වලට grow වෙන්න බෑ එකෙන්.

    දැනුත් ලොරි වලින් ගමේ ඉදන් බඩු ටික එනවා හැබැයි ගොවියට වැඩකුත් නෑ customer ට වැඩකුත් නෑ

    දැන් තියෙන්නේ මොකක් හරි coperative model එකකට හරි යන්න මොකද ලංකාවේ මිනිස්සු ඉඩම් local or forigen investment එකකට දෙන්න කැමතිත් නැත්තන් ගොවියටම stake එක දිලා coperative model එකකට වත් යන්න වෙනවා. grow වෙද්දි ගොවියොන්ට ඒකෙන් අයින් වෙලා වෙන දෙයක් කරන්නත් පුලුවන් තමන්ගේ කාලයෙන් මොකද process automation වලට ඒ collecitves වලින් Investment කරන්න පුලුවන් හින්දා. ලංකාවේ හොදම ශ්‍රමය පොළවටම ඔට්ටු වෙන එක අපරාදේ අනිත් එක

    ඔව් නේද supermarket වල සාමාන්‍ය කඩේකට සාපේක්ෂව Quality වැඩියි ගාන අඩුයි ... කොහොම දෙනවද මන්ද උන් .... මන් හිතන්නෙ direct ගන්න හින්ද වෙන්න ඇති ගොවියන්ගෙගෙන් ... අනික deliver ඉඳන් සේරම කරන්නෙ උන් නිසා තුන්වෙනි පාර්ශවයකට යන වියදම් ගොඩක් අඩු ඇති 😴😴😴
    නෑ බං උනුත් හොදට ලාබ ගන්නවා හැබැයි overhead එක අඩුයි wastage අඩුයි ඔක්ක‌ොටම වැඩිය. අනිත් එක ඔය එලියේ කඩවලට වඩා වැඩි ගනන් වලට supermarket chains එයාලගේ suppliers ලගෙන් ගන්නේ. උන් අනිත් අයට වඩා premium එකක් ගෙවනවා
    ------ Post added on Oct 7, 2024 at 10:38 AM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    1. ඒ ලොස් එක ඔච්චර profit margin එකකට සාධාරණීකරනය කරන්න බැරි තරම් ලොකු වෙනසක් තියෙනවා.
    2. මෙහෙම කියන්නම්කෝ උඹ ටිකක් ලොකු එළවලු කාඩෙකින් (ඔය තියෙන්නේ local chains එක එක පැතිවල කඩ කිහිපයක් තියෙන) වගේ එකක එලවලු මිළයි පොඩි එළවලු කඩේක මිළයි බලපන් අර ලොකු එකේ ගනන් අඩුයි.
    1- භාණ්ඩයක මිල තීරණය කරද්දි ඒකට මෙච්චර ලාභය ඇති කියලා කියන්න තියෙන ක්‍රමය මොකක්ද? එකම භාණ්ඩය සපයද්දි සැපයුම් කරුවාට යන වියදම් වෙනස්. මොකද ණය ගන්න බැංකුව අනුව පොළිය වෙනස්, කඩ කුලී වෙනස්, ගෝල පඩි වෙනස්. අනික තමන්ගේ margin එකත් වෙනස්. අනික සරලම දේ කඩකාරයා දන්නවා නම් මේ ගාණට වික්කත් ගන්න මිනිස්සු ඉන්නවා කියලා, එතනින් එහාට වැඩක් නෑ.
    2- ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මොකද එක එක කඩේ වෙනස්. ලොකු මිලක් අය කරලා එකෙන්ම වැඩෙ දෙනවා වගේම පොඩි ලාභෙට ලොකු වෙළඳාමක් කරන අය ඉන්නවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ane moda huththo mama me wena deyak kiyanna try karanne oya post eka fb eken dakala gaththe mama mita awrudu ganakata kalin oya business eka karanna hadapu hinda mama dannawa oka athule thyena prashna
    mekata monawa hari idea tyenwada kiyala balanna anith memebers lata mokada meke wenas widiyata hithana ewun inna hinda/
    samahara wita diyunu wena ekek gemak gaha gani eken
    එළවලු ගන්න ගිහිං පුක පලාගෙන ආපු අනාථයෙක් .
     
    • Dislike
    Reactions: parallax

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    profit එක ගන්නේ ගොවියාට වඩා අතරමැදියා බන්. ඒක තමයි බිස්නස් කියන්නේ. bt ලංකාවේ පොඩි අවුලකට තියෙන්නේ සමහර කාල වලට profit margin එක සෑහෙන ලොකු වුනාට ගොවියාට එක යන්නේ නෑ.