ලංකාවේ එළවලු/මාලු mafia එක!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    ඕක ඔය කියන තරම් සරල නෑ
    තොග වෙළෙන්දා එළවලු තොගෙට මිලදී ගත්තට අයෙත් quality වෙන් කරලා වෙනම විකුනන්නේ
    ඔතන අපිට පෙන්නේ එක අතරමැදියෙක් උනාට එකේ layer 3,4 ක් තියෙනවා
     
    • Like
    Reactions: CohenLenstra

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    1- භාණ්ඩයක මිල තීරණය කරද්දි ඒකට මෙච්චර ලාභය ඇති කියලා කියන්න තියෙන ක්‍රමය මොකක්ද? එකම භාණ්ඩය සපයද්දි සැපයුම් කරුවාට යන වියදම් වෙනස්. මොකද ණය ගන්න බැංකුව අනුව පොළිය වෙනස්, කඩ කුලී වෙනස්, ගෝල පඩි වෙනස්. අනික තමන්ගේ margin එකත් වෙනස්. අනික සරලම දේ කඩකාරයා දන්නවා නම් මේ ගාණට වික්කත් ගන්න මිනිස්සු ඉන්නවා කියලා, එතනින් එහාට වැඩක් නෑ.
    2- ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මොකද එක එක කඩේ වෙනස්. ලොකු මිලක් අය කරලා එකෙන්ම වැඩෙ දෙනවා වගේම පොඩි ලාභෙට ලොකු වෙළඳාමක් කරන අය ඉන්නවා.
    1. මම ඒ බිස්නස් එක කරන්න ගිහින් තියෙනවා ටිකක් විශාල පරිමාණයෙන් ඒක හින්දා මම දන්න දේ කිව්වේ. ඔයා කියන අවස්ථා ඔනේ ව්‍යාපාරයකට තියෙන variables සහ ඒවා වෙනස් වෙනවා ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට. හැබැයි ඔය අන්තිමට කියලා තියෙන ප්‍රශ්නය සහ හරියට customer ට මිල compare කරගන්න බැරි හින්දයි prices වෙනස් වෙන්නේ නැත්තේ ල‌ොකුවට. මම දැකලා තියෙනවා farm shops පාර අයිනේ board දාලා එදා price එක indicate කරනවා. farmshop එකක එහෙම එලුවලු වගේ ලොකු range එකක් නැති හින්දා සහ ප්‍රසිද්ධියේ මෙහෙම මිල දාලා තියෙන හින්දා මාර price competition එකක් තියෙන්නේ ඒ shop අතර ඒක මරු (ඔයා කිව්වා වගේ ලංකාවේ customer base එකටත් කොන්ද පන නෑ)
    2. ඉතින් ඒක තමයි මම කියන්නේ customer පැත්තේනුයි රටේ ආර්ථිකය පැත්තෙනුයි වටින්නේ කෝකද? growth potential එකක් තියෙන තැන ඉස්සරහට යන්න ඔනේ කියන තැන මම ඉන්නේ. ගොඩක් ඔය පොඩි කඩ එක්කෝ කාලයක් කරන් ගිහින් වහලා දානවා නැත්තන් පටන් ගත්ත තැනමයි කඩේ එකාටවත් වැඩක් නෑ

    ඕක ඔය කියන තරම් සරල නෑ
    තොග වෙළෙන්දා එළවලු තොගෙට මිලදී ගත්තට අයෙත් quality වෙන් කරලා වෙනම විකුනන්නේ
    ඔතන අපිට පෙන්නේ එක අතරමැදියෙක් උනාට එකේ layer 3,4 ක් තියෙනවා
    එක තමයි මං කියන්නේ සරල නෑ මේක හෙන අවුල් ජාලයක් වෙලා තියෙන්නේ හරියට හාල් බිස්නස් එක වගේ.
    ------ Post added on Oct 7, 2024 at 11:04 AM

    profit එක ගන්නේ ගොවියාට වඩා අතරමැදියා බන්. ඒක තමයි බිස්නස් කියන්නේ. bt ලංකාවේ පොඩි අවුලකට තියෙන්නේ සමහර කාල වලට profit margin එක සෑහෙන ලොකු වුනාට ගොවියාට එක යන්නේ නෑ.
    production එකේ ඉදන්ම හෙන කේස් ගොඩක් තියෙනවා බං මේකේ පට්ටම අවුල් ජාලයක්.
    ------ Post added on Oct 7, 2024 at 11:08 AM
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    1. මම ඒ බිස්නස් එක කරන්න ගිහින් තියෙනවා ටිකක් විශාල පරිමාණයෙන් ඒක හින්දා මම දන්න දේ කිව්වේ. ඔයා කියන අවස්ථා ඔනේ ව්‍යාපාරයකට තියෙන variables සහ ඒවා වෙනස් වෙනවා ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට. හැබැයි ඔය අන්තිමට කියලා තියෙන ප්‍රශ්නය සහ හරියට customer ට මිල compare කරගන්න බැරි හින්දයි prices වෙනස් වෙන්නේ නැත්තේ ල‌ොකුවට. මම දැකලා තියෙනවා farm shops පාර අයිනේ board දාලා එදා price එක indicate කරනවා. farmshop එකක එහෙම එලුවලු වගේ ලොකු range එකක් නැති හින්දා සහ ප්‍රසිද්ධියේ මෙහෙම මිල දාලා තියෙන හින්දා මාර price competition එකක් තියෙන්නේ ඒ shop අතර ඒක මරු (ඔයා කිව්වා වගේ ලංකාවේ customer base එකටත් කොන්ද පන නෑ)
    2. ඉතින් ඒක තමයි මම කියන්නේ customer පැත්තේනුයි රටේ ආර්ථිකය පැත්තෙනුයි වටින්නේ කෝකද? growth potential එකක් තියෙන තැන ඉස්සරහට යන්න ඔනේ කියන තැන මම ඉන්නේ. ගොඩක් ඔය පොඩි කඩ එක්කෝ කාලයක් කරන් ගිහින් වහලා දානවා නැත්තන් පටන් ගත්ත තැනමයි කඩේ එකාටවත් වැඩක් නෑ

    එක තමයි මං කියන්නේ සරල නෑ මේක හෙන අවුල් ජාලයක් වෙලා තියෙන්නේ හරියට හාල් බිස්නස් එක වගේ.
    ------ Post added on Oct 7, 2024 at 11:04 AM

    production එකේ ඉදන්ම හෙන කේස් ගොඩක් තියෙනවා බං මේකේ පට්ටම අවුල් ජාලයක්.
    ------ Post added on Oct 7, 2024 at 11:08 AM

    math oya elawalu business eka gana hewwa kalayak, danatamat hoyanwa..athe koti 10-20 tiyenawanam monopoly ekak hadanna puluwan mole tiyena ekekta. oya elavalu market eka disrupt karanna puluwan.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    තොග නම් 1 KG දෙන්නේ නැහැ එක නම් බොරුවක්
    ekata thamai bn kiyala tyenne katha karala puluwan kiyala, danna eka dannawa katin gema gahana widiya, oya post eka dapu eka aththa seen eka kiyalama gaththada yaluwekge contact ekakin gaththada mkdda kiyala danne nane api oka mama liyapu ekak nemei
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ඉතින් එහෙම නම් හැමෝම තොග මිලට ගනියි නේ 🤣

    මාළු නම් තොග මිලට දෙන්නේ 5 KG ගන්න ඕනේ
    Dena aya adui , eth 5kg gannawa nm patta labayi
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    math oya elawalu business eka gana hewwa kalayak, danatamat hoyanwa..athe koti 10-20 tiyenawanam monopoly ekak hadanna puluwan mole tiyena ekekta. oya elavalu market eka disrupt karanna puluwan.
    එහෙම පුලුවන් නම් ධමිමික වගේ එකෙක් කරලනේ බං ඔක මේ වෙනකොට. උන්ට agro එකේ අල්ලන්න පුලුවන් හොදම ටික අල්ලලා පැත්තකට වෙලා ඉන්නේ ඒකයි. හාල් වලටත් පොර try කරලා අත ඇරලා දාලා තිබ්බා

    ඉතින් එහෙම නම් හැමෝම තොග මිලට ගනියි නේ 🤣

    මාළු නම් තොග මිලට දෙන්නේ 5 KG ගන්න ඕනේ
    beruwala ගිහින් බලපන් 5kg නම් ගන්න ඔනේ නෑ හැබැයි සාමාන්‍ය සයිස් කෙලවල්ලෙක් අඩුම 3kg වත් වෙනවානෙ මාලු වල සීන් එක quality ගැන දන්න කෙනෙක් යන්න ඔනේ
    ------ Post added on Oct 7, 2024 at 11:23 AM
     
    • Like
    Reactions: CohenLenstra

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එහෙම පුලුවන් නම් ධමිමික වගේ එකෙක් කරලනේ බං ඔක මේ වෙනකොට. උන්ට agro එකේ අල්ලන්න පුලුවන් හොදම ටික අල්ලලා පැත්තකට වෙලා ඉන්නේ ඒකයි. හාල් වලටත් පොර try කරලා අත ඇරලා දාලා තිබ්බා

    beruwala ගිහින් බලපන් 5kg නම් ගන්න ඔනේ නෑ හැබැයි සාමාන්‍ය සයිස් කෙලවල්ලෙක් අඩුම 3kg වත් වෙනවානෙ මාලු වල සීන් එක quality ගැන දන්න කෙනෙක් යන්න ඔනේ
    ------ Post added on Oct 7, 2024 at 11:23 AM

    dammika haal business eka atha ariya kiyala kauda kiwwe? dammikat oya plan eke thama karanne supply chain eke kotasak allagena ivarai, u hoda gemak play karanawa. elavalu market eka thawa aurudu 5 kin vena de balapn...seeds vala loku market share ekak dammikata tyienawa, fertilizer share ekak tiyenawa...mu yata idan udata enawa.
     
    • Like
    Reactions: CohenLenstra

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mama malu ganna paliyagoda fish market ekata giya

    menna ganan, me saturday gaththe,,

    Paraw - 2kg - 500i (ammapa deyyanpa)
    Dallo (podi) - 1kg -500i
    Thalapath (loku kutti) - 1.5Kg - 1500i

    handiye (Kalaniye) kade

    paraw - 500g - 1200rs (onna balapanko mun laaba thiya ganna widiha)
    dallo 500g - 780rs
    Thalapath - 500g - 1800rs

    henama gahapan kuhaka wesige puthalata, apahu jivitheta cargills / Keels / handiye kade/ oya kohenwath ganne na, ekenma Paliyagoda .

    asa siti oba samatha thuthi
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම බිස්නස් කීපයක්ම කරන්න බලලා නිකම් හිටියේ ඒකයි. ලාභ ගන්නනම් අපි ඩිරෙක්ට් කස්ටමර්ට බඩු විකුණන්න ඕනෙ. ඒක ප්‍රැක්ටිකල් නෑ. කඩවලට විකුණන්න ගන්න ගානයි උන් විකුණන ගානයි බලපුවම උන් තමයි සල්ලි හොයන්නෙ.

    ඔව් මාළු වලින්නම් පුදුම ලාභයක් තියෙන්නෙ.

    පෑලියගොඩදි උනත් අඩුම තැනිනුයි වැඩිම තැනිනුයි ගන්න එපා. මැද ගාණක් තියෙන තැනකින් ගනින්. අඩුම තියෙන්නෙ කුණු මාළු. වැඩිම තියෙන ඒවා ගණන් වැඩි එකම මාලුවට.
    ------ Post added on Oct 7, 2024 at 11:42 AM
     
    • Like
    Reactions: CohenLenstra

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    අතරමැදියා අයින් කරලා, ගොවියට ඩිරෙක්ට් මාකට් එකට සෙට් වෙන්න හදන්න ඕන.
    ඉස්සර පොළ ක්‍රමය තිබ්බෙ මේකට තමා. ඒත් දැන් මිනිස්සුන්ට පොලේ යන්න වෙලාවලුත් නෑ. දැන් පොලේ ඉන්නෙත් සිල්ලර වෙලෙන්දමද කොහෙද
     
    • Like
    Reactions: Honda.putha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    බිය නොවන්න, අනුර මේ සියල්ල වෙනස්කරනු ඇත.
    ගොවියාගේ දෙපතුලට ලගට ලොරිය එනු ඇත. 2/3 දෙන්න හරිද?
     
    • Haha
    Reactions: Rasika212

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    dammika haal business eka atha ariya kiyala kauda kiwwe? dammikat oya plan eke thama karanne supply chain eke kotasak allagena ivarai, u hoda gemak play karanawa. elavalu market eka thawa aurudu 5 kin vena de balapn...seeds vala loku market share ekak dammikata tyienawa, fertilizer share ekak tiyenawa...mu yata idan udata enawa.
    uma kiwwa thanaka haal business eka karala wadak na kiyala, eka thamai kiwwe agro eke hoda profit tyena allanna one than allala iwarai kiyala, grip eka awoth enter wei aye

    මම බිස්නස් කීපයක්ම කරන්න බලලා නිකම් හිටියේ ඒකයි. ලාභ ගන්නනම් අපි ඩිරෙක්ට් කස්ටමර්ට බඩු විකුණන්න ඕනෙ. ඒක ප්‍රැක්ටිකල් නෑ. කඩවලට විකුණන්න ගන්න ගානයි උන් විකුණන ගානයි බලපුවම උන් තමයි සල්ලි හොයන්නෙ.

    ඔව් මාළු වලින්නම් පුදුම ලාභයක් තියෙන්නෙ.

    පෑලියගොඩදි උනත් අඩුම තැනිනුයි වැඩිම තැනිනුයි ගන්න එපා. මැද ගාණක් තියෙන තැනකින් ගනින්. අඩුම තියෙන්නෙ කුණු මාළු. වැඩිම තියෙන ඒවා ගණන් වැඩි එකම මාලුවට.
    ------ Post added on Oct 7, 2024 at 11:42 AM
    dana capital ekata mahansi wenna one widiha balapuwama mona karumayakda kiyala hithuna (mahansi wena ganata profit hodai habai) show ekata loku business atawan inna hodai ithin hena hisaradayak kiyala mata nm hithune.
    ------ Post added on Oct 8, 2024 at 11:50 AM

    මාලු සීන් එකට නම් රජයට පොඩි ගේමක් දෙන්න පුලුවන් ධීවර සංස්ථාවෙන් ඔය වී අලෙවි මණ්ඩලය දාලා කරනවා වගේ (ඔය ලබ්බවල් දෙකෙන්ම පාඩුයි උනාට පොඩි හරි grip එකක් තියෙන්නේ ඔකෙන්)
    ලංකාව වගේ දූෂිත මිනිස්සු ඉන්න රටක cartel හදන් price manipulation තමයි හැම බිස්නස් එකක්ම කරන්න try කරන්නේ. මට මේ සීන් නෝට් උනේ අවුරුදු ගානකට කලින් alibaba එකේ නිකන් scroll කර කර ඉද්දි ලූනු export listing වගයක් දැකලා
     
    Last edited:

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    අද දින මා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ආර්ථික මධ්‍යස්ථානයකට ගියේ එළවළු මිලදී ගැනීමටය. අද දිනයේ මගේ අරමුණ එළවළු මිලදී ගැනීමට වඩා එහා ගිය දෙයකි .එනම් ලංකාවේ එළවළු මෙතරම් ගිනි ගණන් ඇයි කියා සොයා බැලීමටය .මගේ මේ උත්සාහයෙන් අනාවරණය වූ දෙය අදහගාගැනීමට පවා නොහැකි පුදුම සහගත දෙයකි .
    මා ප්‍රථමයෙන් කලේ තොග වෙළඳාම් කරන කඩ පේලියට ගොස් වර්ග පහකින් එළවලු කිලෝ එක බැගින් මිලදී ගැනීමය . ඉන්පසුව මගේ කාර්යය වුයේ එම එළවළු ටික වාහනයට දමා සිල්ලර විකුණන කඩයකට ගොස් එම එළවළු වර්ග වලින්ම ග්‍රෑම් 500 බැගින් මිලදී ගැනීමය .කඩ දෙකෙන්ම මා බිල්පත් ලබාගැනීමට අමතක නොකළ අතර චායාරුපයේ ඇත්තේ එම බිල්පත් දෙකය .
    කරවිල තොග කිලෝ එකක් රුපියල් 200කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 480කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 280කි .
    වැටකොළු තොග කිලෝ එකක් රුපියල් 140කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 180කි .
    නෝකෝල් තොග කිලෝ එකක් රුපියල් 90කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් රුපියල් 230කි .
    බීට් තොග කිලෝ එකක් රුපියල් 110කි .බිට් සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපිමෙස 210කි .
    අප මෙතනින් එක වර්ගයක් අරගෙන පොඩ්ඩක් ලිහාගෙන බලමු .
    නෝකෝල් කිලෝ එකක තොග මිල රුපියල් 90කි .
    නෝකෝල් අලයක් ඵල දැරීමට මාස දෙක හමාරක් තුනක් පමණ කාලයක් ගතවේ . බිජ සිටුවීමේ සිට ඵල නෙලා ගන්නා තුරු එය රැකබලා ගත යුතුය .අව්ව වැස්ස නොතකා මහන්සිවිය යුතුය . එයට අමතරව පොහොරද සති තුනකට වතාවක් යෙදිය යුතුය . වැස්ස වැටුනේ නැත්නම් එම කාලය පුරාවට දිනපතා ජලය දැමිය යුතුය . දැඩි නියඟයක් හෝ අධික වර්ෂාවක් පතිතවුවහොත් වගාව මුළුමනින්ම විනාශවීමේ අවධානමක්ද ඇත . මේ සියලු අභියෝග වලට මුහුණ දෙමින් ඒ අසරණ ගොවියා කිලෝ එකක් විකුනනවා ඇත්තේ රුපියල් 50ක් වැනි මුදලකට වියයුතුය . හේතුව රුපියල් 110 කට ආර්ථික මධ්‍යස්ථානයේ විකිනීමට ලොරි රථ වල ප්‍රවාහන ගාස්තුව සහ ප්‍රවාහනය කරන්නන්ගේ ලාභය එයට එකතුවන නිසාය. එවිට ඔහුට කිලෝ එකකින් ලැබෙන ලාභය රුපියල් 20ක් පමණ වනු ඇත .
    මේ සියළු දේවල් කර ගොවියා කිලෝ එකකට රුපියල් 20ක් පමණ ලාභ ලබනවිට එළවළු වෙළෙන්දා පැයක් ඇතුලත කිලෝ එකකට රුපියල් 230ක ලාභයක් ලබයි.
    ගොවියාට මෙතරම් අසාධාරණයක් වන සහ වෙළෙන්ඳා මෙතරම් ලාභයක් ලබන රටක් මේ තුන් ලෝකයේම ඇතිදැයි සැක සහිතය. අනිත් අතින් මෙයින් වඩාත් පිඩාවට පත්වන්නේ ඔබ සහ මා වැනි පාරිභෝගිකයින්ය .
    මේ වෙළෙඳුන්ගේ අති අසාධාරණ ගසාකෑම නැවැත්වුවහොත් ගොවියාට ඔහුගේ මහන්සියට සරිලන අදායමකුත් පාරිභෝගිකයාට සාධාරණ මුදලකට එළවළුත් ලබාගැනීමට හැකි වනු ඇත .
    රටක ආණ්ඩුවක් ඉන්නේ මේවා සොයාබලා තීරණ ගැනීමට සහ නියාමනය කිරීමටය .මේ ආණ්ඩු සියල්ල නොකරන එකම දෙයත් එයමය .මේවා විසඳීමට ආණ්ඩුව බොහෝවිට කරන්නේ ආණ්ඩුවද එළවලු විකිනීමට පටන්ගැනීම වැනි නරි නාටකය.
    ලෝකයේ බොහෝ රටවල මෙවැනි දෑ පාලනය කිරීමට දියුණු ක්‍රමවේද ඇත .අපිට ක්‍රමයක් නැත්නම් ඒවායින් හෝ පාඩම් ඉගෙන නිවැරදි කල යුතුය .
    එසේ නොවුනහොත් ඉතාම නුදුරු දිනක ගොවින් ගොවිතැනින් ඉවත් වනු ඇත .එදාට ඔබ සහ මම කුමක් කල යුතුද ?
    ඊට පෙර මෙම ලිපිය හැකි තරම් ෂෙයාර් කිරීමෙන්ද නොසිතු ප්‍රතිඵල ගෙනදෙනු ඇත .
    Prasanga Alwis

    මේ බිස්නස් දෙකෙන්ම මාර ලාබයක් හොයන්න පුලුවන් හැබැයි හරි කරදරයි මං මේ පැත්තවත් බලන්නේ නැත්තේ එකයි. හෙන පටලැවිල්ලක් තියෙන්නේ මේකේ හරිනම් ලංකාවේ Keells,cargills වගේ chain වලට පට්ට අඩුවට මිනිස්සුන්ට මේවා දෙන්න පුලුවන් ඒ උනාට මේක හිරවෙලා තියෙන්නේ
    uba elavalu gatta thoga kadawal wala name tika meeke daanna apitath elawalu ganna..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    මාලු සීන් එක නම් උඩ කියල තියනව වගේ ධීවර සංස්තාවට පුලුවන් competition එකක් හදන්න. උන්ට ඒකට infrastructure එක already තියනව. පොඩ්ඩක් අලු ගසල plan කරල වැඩේට බැස්සොත් retail මාලු කඩ වල price competitive කරල ගන්න පුලුවන්