Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ කටුස්සෝ ......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කටුස්සෝ ......

මට හිතුන අද ලංකාවේ ඉන්න කටුස්සෝ ගැන ටිකක් කතා කරොත් හොඳය් කියල.අපි හිතුවේ නැති වුනාට කටුස්සොත් ලංකාවට අභිමානයක් ගෙනාපු සෙට් එකක්. ඒ මොකද කියනවනම් ලංකාවේ ඉන්න කටුසු වර්ග 18න් 12 ක්ම ලන්කාවට විතරක් අවේනික වෙන නිසා.ලංකාවේ කටුස්සෝ වර්ග 18 උප කුලක 6 කට අයත් වෙනවා.ඒ තමය්

1. Calotes

2. Otocryptis

3. Cophotis

4. Sitana

5. Ceratophora

6. Lyriocephalus

මේ අතරින් Cophotis හා Ceratophora කියන උප විශේශයන් 2 ලංකාවට අවෙනිකය් . මේ Cophotis කියන විශේෂයේ කටුසු වර්ග 2ක් ඉන්නව. ඒ 2න්නම් ලංකාවේ විතරය් ඉන්නේ. එතකොට Cophotis කියන වර්ගේ කටුසු මල්ලිලා ඉන්නේ ලංකාවේ විතරය් .තේරුනාද?ඒ වගේම තමය් Ceratophora එකේ සෙට් එකත් .

1. Calotes

Calotes calotes පලා කටුස්සා

Calotes ceylonensis තොල විසිතුරු කටුස්සා (ආවේනික)

Calotes desilvai Bahir & Maduwage ඩි සිල්වා ගේ කටුස්සා (ආවේනික)

Calotes liocephalus Günther කොඳු දැති රහිත කටුස්සා (ආවේනික)

Calotes lioleps Boulenger සිවුරුහන්ලන කටුස්සා (ආවේනික)

Calotes nigrilabris Peters කළු කොපුල් කටුස්සා (ආවේනික)

Calotes versicolor versicolor ගරා කටුස්සා

2. Otocryptis

Otocryptis wiegmanni පිනුම් කටුස්සා

Otocryptis nigristigma පහතරට පිනුම් කටුස්සා (ආවේනික)

3. Cophotis

Cophotis ceylanica කඳුකර කුරු කටුස්සා (ආවේනික)

Cophotis dumbara දුම්බර කුරු කටුස්සා (ආවේනික)

4. Sitana

Sitana ponticeriana පුලින තැලි කටුස්සා

5. Ceratophora

Ceratophora aspera රැළුල් අං කටුස්සා (ආවේනික)

Ceratophora stoddarti කගමුව අං කටුස්ස (ආවේනික)

Ceratophora tennentii පෙති අං කටුස්ස (ආවේනික)

Ceratophora erdeleni එර්දෙලේන්ගේ අං කටුස්ස

Ceratophora karu කරුණාරත්නගේ අං කටුස්ස (ආවේනික)

6. Lyriocephalus

Lyriocephalus scutatus කරමල් බෝදිලිමා (ආවේනික)

දැන් තේරෙනවනේද අපි හැමදාම දකින කවුරුත් ගණන් ගන්නේ නැති කටුස්සන්ගේ අගේ. මෙච්චර අවේනික ප්රතිශතයක් තියෙන කටුසු ප්රභේද ගාණක් ඉන්නේ ලංකාවේ විතරය් .

තව ඉන්නව එක dial එකක් .හැබය් මෙය නම් කටුස්සෙක් නෙමෙය් හැබය් කටුස්සන්ගේ ලංගම නෑයෙක් . මේ ජාතියේ එක්කෙනෙකුත් ලංකාවේ ඉන්නවා. මෙය තමය් බෝදිලිමා

බලන්ඩකෝ එයාගේ හැටි

Chameleo zeylanicus බෝදිලිමා

ඉතින් ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනේ මේ සම්පත් ටික ආරක්ෂා කරන්ඩ ඕනේ කියලා. එළකිරි වගේ කට්ටියට දැන් තෙරුනනේ ද ?

අද ඉඳන් කටුස්සෙක් දැක්කොත් හොඳට බලන්ඩ එකා මොන ජාතියේ කටුස්සෙක්ද කියල.

sourse-srilankanreptiles.com

[QUOTE="gayathra28, post: 13879157, member: 34855"] [b]ලංකාවේ කටුස්සෝ ......[/b] [SIZE="5"][COLOR="Blue"]මට හිතුන අද ලංකාවේ ඉන්න කටුස්සෝ ගැන ටිකක් කතා කරොත් හොඳය් කියල.අපි හිතුවේ නැති වුනාට කටුස්සොත් ලංකාවට අභිමානයක් ගෙනාපු සෙට් එකක්. ඒ මොකද කියනවනම් ලංකාවේ ඉන්න කටුසු වර්ග 18න් 12 ක්ම ලන්කාවට විතරක් අවේනික වෙන නිසා.ලංකාවේ කටුස්සෝ වර්ග 18 උප කුලක 6 කට අයත් වෙනවා.ඒ තමය් [COLOR="Red"]1. Calotes 2. Otocryptis 3. Cophotis 4. Sitana 5. Ceratophora 6. Lyriocephalus [/COLOR] මේ අතරින් Cophotis හා Ceratophora කියන උප විශේශයන් 2 ලංකාවට අවෙනිකය් . මේ Cophotis කියන විශේෂයේ කටුසු වර්ග 2ක් ඉන්නව. ඒ 2න්නම් ලංකාවේ විතරය් ඉන්නේ. එතකොට Cophotis කියන වර්ගේ කටුසු මල්ලිලා ඉන්නේ ලංකාවේ විතරය් .තේරුනාද?ඒ වගේම තමය් Ceratophora එකේ සෙට් එකත් .[/COLOR][/SIZE] [SIZE="5"]1. Calotes[/SIZE] [SIZE="5"][COLOR="Blue"]Calotes calotes පලා කටුස්සා [/COLOR][/SIZE] [IMG]http://img832.imageshack.us/img832/7974/ccalotesb.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]Calotes ceylonensis තොල විසිතුරු කටුස්සා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img405.imageshack.us/img405/6407/calotesceylonensis1big.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"]Calotes desilvai Bahir & Maduwage ඩි සිල්වා ගේ කටුස්සා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img20.imageshack.us/img20/6097/calotesdesilvai.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"]Calotes liocephalus Günther කොඳු දැති රහිත කටුස්සා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img802.imageshack.us/img802/9736/calotesliocephalusb1.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"]Calotes lioleps Boulenger සිවුරුහන්ලන කටුස්සා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img811.imageshack.us/img811/5582/calotesliolepis3big.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"]Calotes nigrilabris Peters කළු කොපුල් කටුස්සා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img641.imageshack.us/img641/9021/calotesnigrilabrisfbig.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"]Calotes versicolor versicolor ගරා කටුස්සා [/COLOR][/SIZE] [IMG]http://img208.imageshack.us/img208/4843/cversicolorb.jpg[/IMG] [SIZE="5"] 2. Otocryptis [/SIZE] [COLOR="blue"][SIZE="5"]Otocryptis wiegmanni පිනුම් කටුස්සා [/SIZE][/COLOR] [IMG]http://img607.imageshack.us/img607/5594/otocryptisweigmanni3big.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]Otocryptis nigristigma පහතරට පිනුම් කටුස්සා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img717.imageshack.us/img717/7577/otocryptisnigristigma2b.jpg[/IMG] [SIZE="5"] 3. Cophotis [/SIZE] [SIZE="5"][COLOR="blue"]Cophotis ceylanica කඳුකර කුරු කටුස්සා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img59.imageshack.us/img59/7091/cophotisceylanica1b.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"]Cophotis dumbara දුම්බර කුරු කටුස්සා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img22.imageshack.us/img22/552/cophotisdumbara3.jpg[/IMG] [SIZE="5"] 4. Sitana[/SIZE] [SIZE="5"][COLOR="blue"]Sitana ponticeriana පුලින තැලි කටුස්සා [/COLOR][/SIZE] [IMG]http://img853.imageshack.us/img853/5219/sitamb.jpg[/IMG] [SIZE="5"]5. Ceratophora [/SIZE] [SIZE="5"][COLOR="blue"]Ceratophora aspera රැළුල් අං කටුස්සා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img31.imageshack.us/img31/672/ceratophoraasperabig.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"]Ceratophora stoddarti කගමුව අං කටුස්ස (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img855.imageshack.us/img855/5636/cerastoddb.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"]Ceratophora tennentii පෙති අං කටුස්ස (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img255.imageshack.us/img255/9079/tenenti.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"] Ceratophora erdeleni එර්දෙලේන්ගේ අං කටුස්ස [/COLOR][/SIZE] [IMG]http://img5.imageshack.us/img5/5343/ceratophoraerdeleni.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"]Ceratophora karu කරුණාරත්නගේ අං කටුස්ස (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img255.imageshack.us/img255/9665/ceratophorakaru03000029.jpg[/IMG] [SIZE="5"]6. Lyriocephalus [/SIZE] [SIZE="5"][COLOR="blue"]Lyriocephalus scutatus කරමල් බෝදිලිමා (ආවේනික)[/COLOR][/SIZE] [IMG]http://img266.imageshack.us/img266/2406/lyriocephalusb.jpg[/IMG] [COLOR="Green"][SIZE="5"]දැන් තේරෙනවනේද අපි හැමදාම දකින කවුරුත් ගණන් ගන්නේ නැති කටුස්සන්ගේ අගේ. මෙච්චර අවේනික ප්රතිශතයක් තියෙන කටුසු ප්රභේද ගාණක් ඉන්නේ ලංකාවේ විතරය් . [/SIZE][/COLOR] [COLOR="green"][SIZE="5"] තව ඉන්නව එක dial එකක් .හැබය් මෙය නම් කටුස්සෙක් නෙමෙය් හැබය් කටුස්සන්ගේ ලංගම නෑයෙක් . මේ ජාතියේ එක්කෙනෙකුත් ලංකාවේ ඉන්නවා. මෙය තමය් බෝදිලිමා බලන්ඩකෝ එයාගේ හැටි [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]Chameleo zeylanicus බෝදිලිමා [/COLOR][/SIZE] [IMG]http://img827.imageshack.us/img827/6237/chameleoncbig.jpg[/IMG] [SIZE="5"][COLOR="blue"] ඉතින් ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනේ මේ සම්පත් ටික ආරක්ෂා කරන්ඩ ඕනේ කියලා. එළකිරි වගේ කට්ටියට දැන් තෙරුනනේ ද ? අද ඉඳන් කටුස්සෙක් දැක්කොත් හොඳට බලන්ඩ එකා මොන ජාතියේ කටුස්සෙක්ද කියල.[/COLOR][/SIZE] sourse-srilankanreptiles.com [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom