ලංකාවේ කස්ටිය කොහොමද Windows License Keys අඩුවට විකුනන්නේ ?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    මචන්ස්ලා දැන් FB වලයි හැම site එකකම කස්ටිය windows keys , office keys කොහොමද rs 1000ට දෙන්නේ?
    ගාණ අඩු හින්ද මේවා වැඩ කරන්නේ නෑ කියන්න එපා . මේවා වැඩ කරනවා.
    කොහෙන්ද මේ keys ගන්නේ?
    මේවා illegal නැද්ද?
    ලංකාවේ Microsoft office එකෙන් මේවා හොයලා බලන්නේ නැද්ද?
    Microsoft එක මේ ගැන දන්නවද?

    පොඩ්ඩක් කියන්නකෝ මොකද මෙතන වෙන්නේ කියල.

    Vena mokakatawath nevei.. Mey wage deyak patang ganna kiyala. 🙄
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔය විකුණන්නේ වොලියුම් ලයිෂනින් කීස්. තොග කීස්. ආයතනවලට විකුණන්නයි උන් ඒවා දෙන්නෙ. බල්ක් කීස්.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔය විකුණන එකේගෙන් 1000ක් දීල කී එකක් අරගෙන ඒ කී එක ගූගල් කරලා බලපන්. රහස අහුවෙයි. :lol:
    නෑ බන් එහෙම ගූගල් කරලා ගන්න පුලුවන් කී නෙමෙයි විකුනන්නෙ
    අර කියලා තියන විදියට වොලියුම් ලයිසන් අරන් විකුනන්නෙ

    කලින් ebay එකේ තිබ්බෙ ඩොලර් 2-3 වගේ , ඒව අරන් විකුනනවා ඇති 1000 ගානේ.
    මම ebay එකෙන් ඔහොම කී අරන් තියනවා කවදාවත් අවුලක් වෙලා නැහැ, එක සැරේක අවුලක් උනා සෙලර්ට මැසේජ් එකක් දැම්මම අලුත් කී එකක් එවුවා, පස්සෙ දවසක වෙන කම්පියුටරේකට කී එකක් ඕන වෙලා නිකමට අර අවුල් ගියපු කී එක ගහල බැලුවා ඒකත් වැඩ බලනකොට.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    මාත් රු. 500 වින්ඩෝස් 10 දාල තියෙනව. තාම අවුලක් නෑ. අප්ඩේට් උනත් එනව. මයිකොසොෆ්ට් එකෙන් ගත්ත ඔරිජිනල් අයි.එස්.ඕ. එක කිසි අවුලක් නැතිව ඇක්ටිවේට් වුනා.
     
    • Like
    Reactions: Boralugoda01

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නෑ බන් එහෙම ගූගල් කරලා ගන්න පුලුවන් කී නෙමෙයි විකුනන්නෙ
    අර කියලා තියන විදියට වොලියුම් ලයිසන් අරන් විකුනන්නෙ

    කලින් ebay එකේ තිබ්බෙ ඩොලර් 2-3 වගේ , ඒව අරන් විකුනනවා ඇති 1000 ගානේ.
    මම ebay එකෙන් ඔහොම කී අරන් තියනවා කවදාවත් අවුලක් වෙලා නැහැ, එක සැරේක අවුලක් උනා සෙලර්ට මැසේජ් එකක් දැම්මම අලුත් කී එකක් එවුවා, පස්සෙ දවසක වෙන කම්පියුටරේකට කී එකක් ඕන වෙලා නිකමට අර අවුල් ගියපු කී එක ගහල බැලුවා ඒකත් වැඩ බලනකොට.
    google කරල ඕනෙ තරම් ඔය වගේ keys හොයාගන්න පුලුවන් බන්. ඒවා අතරේ volume/retail දෙකම තියනව. දවස ගානෙ keys අප්ඩේට් වෙන තැන් තියනව. ඒවලින් key එකක් හොයාගෙන ඒකේ වර්ගෙ, key එක කීදනෙක් පාවිච්චි කරලද, තව activations කීයක් ඉතුරුද, blacklist වෙලාද කියලත් බලාගන්න පුලුවන්. ඔය office phone activation keys එහෙම online activation limit පැනපුව විකුණන්නෙ. ඒව phone activation වැඩකරනව. key එක ගහල error code බලාගන්න, තව phone activation එකේදි අපිට දෙන activation code එක generate කරන API පවා තියනව. මේක තනිකර මාෆියාවක්.

    විස්වාස කරන්න අමාරුනම් මේ තියෙන්නෙ එහෙම google කරල හොයාගත්ත office 2016 proplus key එකක්. 2XHTJ-NXVXJ-3PRRF-W8BQF-7H7BB. තව activations 3927ක් ඉතුරුවෙලා තියනව.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඔය විකුණන එකේගෙන් 1000ක් දීල කී එකක් අරගෙන ඒ කී එක ගූගල් කරලා බලපන්. රහස අහුවෙයි. :lol:
    rahasa kiyapanko

    google කරල ඕනෙ තරම් ඔය වගේ keys හොයාගන්න පුලුවන් බන්. ඒවා අතරේ volume/retail දෙකම තියනව. දවස ගානෙ keys අප්ඩේට් වෙන තැන් තියනව. ඒවලින් key එකක් හොයාගෙන ඒකේ වර්ගෙ, key එක කීදනෙක් පාවිච්චි කරලද, තව activations කීයක් ඉතුරුද, blacklist වෙලාද කියලත් බලාගන්න පුලුවන්. ඔය office phone activation keys එහෙම online activation limit පැනපුව විකුණන්නෙ. ඒව phone activation වැඩකරනව. key එක ගහල error code බලාගන්න, තව phone activation එකේදි අපිට දෙන activation code එක generate කරන API පවා තියනව. මේක තනිකර මාෆියාවක්.

    විස්වාස කරන්න අමාරුනම් මේ තියෙන්නෙ එහෙම google කරල හොයාගත්ත office 2016 proplus key එකක්. 2XHTJ-NXVXJ-3PRRF-W8BQF-7H7BB. තව activations 3927ක් ඉතුරුවෙලා තියනව.
    mewa dala active karaganna eka honda nadda?
    ------ Post added on Sep 15, 2021 at 10:31 AM
     
    • Like
    Reactions: wqe123