ලංකාවේ කළු ගල් ඉවරද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ කළු ගල් ඉවරද ?

    69561255_2418871808369020_3946465192811954176_n.jpg


    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SPACEBAR

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඕක තමයි මම කලින් දවසක කිව්වෙ. ජෙප්පන්ගෙ බොරු කියන ස්ටයිල් එක බයිසන්ලට දිරවන්නෙ නෑ:rolleyes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මීට සති 5 කට වගේ ඉස්සර පත්තරේ ක article එක්ක තිබුණ සිංහරාජයේ පැත්තේ ගමක් ගැන ගල් කොරි හින්දා එහෙ ඉන්න බැ කියලා. ඒකේ නම් කියලා තිබ්බ ඕක පටන් ගන්න ඉස්සර ගල් කොරි 3 ද 5 ද යි ලු තිබ්බේ දැන් 12 කට වැඩි කියලා.