Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ක්‍රිකට්වලට වුණේ මොකක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ ඒවා ලංකාවේ කීයක් තියෙනවා ද කියලා දන්නව ද?

මේකයි, sporting star කියලා තව එකයි. නිකමට බලන්න ටවුන් එකක කීයක් තියෙනවා ද කියලා. හැම නගරෙකම දෙක තුනක් තියෙනවා. කඩවත සිට පෑලියගොඩ දක්වා 10 කට කිට්ටු වෙන්න තියෙනවා.

අපි මේ ඉන්න අස්සයා දැක්කම හිතා ගෙන ඉන්නවා මේවෑ දුවන්නේ අස්ස රේස් විතරයි කියලා. සුනිල් එදිරිසිංහ ගයපු මිනිසෙකු පිට නැගි අසරුවෙකි සිංදුව උනත් ගත්තම අපේ ඔළුවටව්යබ්නේ රෙස් කොළේ දාන්නේ අස්සයන්ට කියලා. හැබැයි මේ තියෙන්නේ ලංකාවේ තියෙන ලොකුම සූදු ව්‍යාපාර දෙක.

කැසිනෝ ගැන විතරක් කතා කළාට, මේ ව්‍යාපාරය එයිට වැඩිය ගොඩක් විශාලයි.

ඉතිං මේවා උදේ එකොළහේ ඉඳලා රෑ එක දෙක වෙනකං ඇරලා. මිනිස්සු යනවා එනවා. අස්සයො විතරක් නෙවෙයි සියළුම ක්‍රීඩා වලට ඔට්ටු දානවා. ක්‍රිකට් වලට ඔට්ටු දැමිල්ල තමයි උපරිම.

ඊළඟ බෝලෙට වෙන්නේ මොකක්ද, ඊළඟ ඕවරේ ලකුණු කියක් ගහනව ද? එක එක ක්‍රීඩකයන් ලකුණු කීයක් ගහනවද? හයේ ඒවා කීයක් ගහනව ද? විතරක් නෙවෙයි ටොස් එක දිනන්නේ කවුද කියන එකත් ඔට්ටුවක්. මැච් එක දිනන පරදින එකට ඔට්ටු වෙනම.

ඒ කියන්නේ ක්‍රිකට් මැච් එකක් කියන්නෙම ඔට්ටු මහ ගොඩක්. ඒ නිසා මැච් එකක් කියන්නේ බුකියකට තමන්ගේ වෙළෙඳපොළට සල්ලි එන උල්පතක්. ඒ හින්දම මේ බුකි කරුවොයි ක්‍රීඩාවයි අතර තියෙන්නේ දැඩිව බැඳුණ අනියම් සම්බන්ධයක්. ඒ නිසාම මේ බුකි කරුවෝ සිල් රෙදි ඇඳගෙන වෙස් මූණ දාගෙන ඔය ක්‍රිඩා සංගම්, පාලක මණ්ඩල වලට රිංගනවා. ඊට පස්සේ ක්‍රීඩාව පිරිහෙනවා.

මේක ඉන්දියාවෙත් උනා, දකුණු අප්රිකාවෙත් උනා, මතක නම් සිදුවීම් ඇති. හැම මැච් එකටම බාහිර බලපෑම් කරලා මැච් එක වෙනස් කර ගන්න ඔවුන්ට පුළුවන්. ඒක නවත්වන්මනේ තරග පාවා දීම් නීති ගෙනත් තියෙන්නේ. ලංකාවේ ඒ නීතිත් දුර්වලයි.

ඉතිං මේ බුකි කරුවන්ගේ ග්‍රහණයට ලක් වුන විට ක්‍රීඩාවක් ගලව ගන්න ලේසි නෑ. මොකද ඒක මාෆියාවක්. අපි ආසාවෙන් ආදරයෙන් මැච් බැලුවට, ඒවා යටින් සිදු වන දේවල් සමහර විට අප්‍රසන්නයි. ඒ නිසා ක්‍රීඩාවේ යහගුණය රැකීම කියන්නේ ලේසි දෙයක් නෙවෙයි.

බුකි කරුවන්ගේ බලපෑම අවම කර ගන්න නම් ක්‍රීඩා නීතියට බුකි කරුවන් කිසිදු ක්‍රීඩා සංගමයකට හෝ මණ්ඩලයකට පත් වීම වළක්වන්න නීති ඕනේ. ක්‍රිකට් වලට අලුතින් හැදෙන ව්‍යවස්ථාවට ඒ නීති ඇතුලත් වෙන්න ඕනේ.

ICC තහනමට බිය විය යුතු නෑ. ඒකට යට විය යුතුත් නැ. කාලය අරගෙන අභ්‍යන්තරය සුද්ද කර ගමු. මේක හොඳ අවස්ථාව.

පැතුම් කර්නර්

#රටහදනහරිපාර

#පැතූනොමික්ස්

#හරිත

[QUOTE="riduna pm, post: 29361832, member: 567786"] මේ වගේ ඒවා ලංකාවේ කීයක් තියෙනවා ද කියලා දන්නව ද? මේකයි, sporting star කියලා තව එකයි. නිකමට බලන්න ටවුන් එකක කීයක් තියෙනවා ද කියලා. හැම නගරෙකම දෙක තුනක් තියෙනවා. කඩවත සිට පෑලියගොඩ දක්වා 10 කට කිට්ටු වෙන්න තියෙනවා. අපි මේ ඉන්න අස්සයා දැක්කම හිතා ගෙන ඉන්නවා මේවෑ දුවන්නේ අස්ස රේස් විතරයි කියලා. සුනිල් එදිරිසිංහ ගයපු මිනිසෙකු පිට නැගි අසරුවෙකි සිංදුව උනත් ගත්තම අපේ ඔළුවටව්යබ්නේ රෙස් කොළේ දාන්නේ අස්සයන්ට කියලා. හැබැයි මේ තියෙන්නේ ලංකාවේ තියෙන ලොකුම සූදු ව්‍යාපාර දෙක. කැසිනෝ ගැන විතරක් කතා කළාට, මේ ව්‍යාපාරය එයිට වැඩිය ගොඩක් විශාලයි. ඉතිං මේවා උදේ එකොළහේ ඉඳලා රෑ එක දෙක වෙනකං ඇරලා. මිනිස්සු යනවා එනවා. අස්සයො විතරක් නෙවෙයි සියළුම ක්‍රීඩා වලට ඔට්ටු දානවා. ක්‍රිකට් වලට ඔට්ටු දැමිල්ල තමයි උපරිම. ඊළඟ බෝලෙට වෙන්නේ මොකක්ද, ඊළඟ ඕවරේ ලකුණු කියක් ගහනව ද? එක එක ක්‍රීඩකයන් ලකුණු කීයක් ගහනවද? හයේ ඒවා කීයක් ගහනව ද? විතරක් නෙවෙයි ටොස් එක දිනන්නේ කවුද කියන එකත් ඔට්ටුවක්. මැච් එක දිනන පරදින එකට ඔට්ටු වෙනම. ඒ කියන්නේ ක්‍රිකට් මැච් එකක් කියන්නෙම ඔට්ටු මහ ගොඩක්. ඒ නිසා මැච් එකක් කියන්නේ බුකියකට තමන්ගේ වෙළෙඳපොළට සල්ලි එන උල්පතක්. ඒ හින්දම මේ බුකි කරුවොයි ක්‍රීඩාවයි අතර තියෙන්නේ දැඩිව බැඳුණ අනියම් සම්බන්ධයක්. ඒ නිසාම මේ බුකි කරුවෝ සිල් රෙදි ඇඳගෙන වෙස් මූණ දාගෙන ඔය ක්‍රිඩා සංගම්, පාලක මණ්ඩල වලට රිංගනවා. ඊට පස්සේ ක්‍රීඩාව පිරිහෙනවා. මේක ඉන්දියාවෙත් උනා, දකුණු අප්රිකාවෙත් උනා, මතක නම් සිදුවීම් ඇති. හැම මැච් එකටම බාහිර බලපෑම් කරලා මැච් එක වෙනස් කර ගන්න ඔවුන්ට පුළුවන්. ඒක නවත්වන්මනේ තරග පාවා දීම් නීති ගෙනත් තියෙන්නේ. ලංකාවේ ඒ නීතිත් දුර්වලයි. ඉතිං මේ බුකි කරුවන්ගේ ග්‍රහණයට ලක් වුන විට ක්‍රීඩාවක් ගලව ගන්න ලේසි නෑ. මොකද ඒක මාෆියාවක්. අපි ආසාවෙන් ආදරයෙන් මැච් බැලුවට, ඒවා යටින් සිදු වන දේවල් සමහර විට අප්‍රසන්නයි. ඒ නිසා ක්‍රීඩාවේ යහගුණය රැකීම කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. බුකි කරුවන්ගේ බලපෑම අවම කර ගන්න නම් ක්‍රීඩා නීතියට බුකි කරුවන් කිසිදු ක්‍රීඩා සංගමයකට හෝ මණ්ඩලයකට පත් වීම වළක්වන්න නීති ඕනේ. ක්‍රිකට් වලට අලුතින් හැදෙන ව්‍යවස්ථාවට ඒ නීති ඇතුලත් වෙන්න ඕනේ. ICC තහනමට බිය විය යුතු නෑ. ඒකට යට විය යුතුත් නැ. කාලය අරගෙන අභ්‍යන්තරය සුද්ද කර ගමු. මේක හොඳ අවස්ථාව. පැතුම් කර්නර් #රටහදනහරිපාර #පැතූනොමික්ස් #හරිත [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom