Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලංකාවේ කුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, ඒ මතය වෙනස් කිරීමකට නොව අතීත ලංකාව තුල එවැනි පන්ති පරතරයක් තිබූ බව අප දැන සිටිය යුතුය.

පැරණි ශී‍්‍ර ලංකාවේ #යක්ෂ, #නාග, #රක්ෂ සහ #දේව ලෙස කණ්ඩායම් 4ක් සිට ඇත.

නමුත් කුලය වශයෙන් හඳුනාගන්නා කණ්ඩායම් පැවතියේද යන්නට මූලාශ්‍ර නැත.

ඉන්දියාවේ සිට විජය කුමරුන්ගේ ආගමනයත් සමග යක්ෂ, නාග, රක්ෂ හා දේවයන් ඉක්මවා විජයගේ සහපිරිවර මගින් නව ශිෂ්ටාචාරයක් ආරම්භ විය. මෙයමෙරට අද පවතින කුල ක්‍රමය ඇති වීමට යම් ආරම්භයක් වන්නට ඇත.

විජය රජුගේ ආගමනය සේම ලංකාවේ කුල ක්‍රමය සංස්ථාපනයවීමට මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ප්‍රභල හේතුවක් විය.

තවද ජය ශී‍්‍ර මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවූ සංඝමිත්තා තෙරණියගේ ආගමනයට සමාන්තරව විවිධ ශීල්පයන්හි ප්‍රවීණත්වය දැරූ #කුල_32 ක පිරිස් මෙරටට පැමිණිම සහ ඔවුන් අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් පදිංචිවී මෙරට සමාජයට අනුගත වීමද හේතු විය.

මෙම කුලයන් අනුරාධපුර යුගය අවසාන භාගය වනවිට වෘත්තිය මත පදනම්ව ව්‍යාප්තවී; #උසස් කුල හා #නීච කුල වශයෙන් සමාජ ස්ථර දෙකක් මතු විය. පසුව 1017 සිට 1070 කාලයේ ඇතිවූ දකුණු ඉන්දීය ආක්‍රමණය නිසා ලංකාවට #දකුණු_ඉන්දීය_කුල ක්රමයේ අභාසයක්ද ලැබිණි.

මේ යනාදී හෙතු සාධකයන් නිසා පැරණි ශී‍්‍ර ලංකාව තුළ ජනාවාසකරණය සිදුවූ ආකාරයට අනුව ප්‍රධාන කොටස් 03 කට; එනම්

01. පහතරට කුල ක්‍රමය

02. උඩරට කුල ක්‍රමය

03. ද්‍රවිඩ කුල ක්‍රමය

ලෙස මෙරට කුල ක්‍රමය සංස්ථාපනය විය.

මෙම කුල ක්රමයන් යටතේ ලංකාවේ පැවති කුල නාම සමහරක් සැලකූ විට...

(දූරාවලිය අනුපිලිවෙලින්)

ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්‍රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)

කරාව (මසුන් මැරීම )

සලාගම -(කුරුදු තැලීම )

දුරාව -(රා මැදීම )

හුනු -(අළු හුනු කර්මාන්තය )

ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )

හේන /රදා -(රෙදි ඇපිල්ලීම )

වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම)

කුබල් /බඩහැල -(වළන් සෑදීම )

දුර -i.වෙල්ලදුර (ශ්‍රි මහා බෝධිය රැක ගැනීම )

ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )

නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්‍ර )

බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ )

ගහල -(මළ බෙර ගැසීම )

කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය )

රොඩී/ හුළවාලි -(හිගමන )

අහිගුණ්ඨක

බඩහැල

දෙමළ ගැත්තර

ගැත්තර

හන්නාලි

භින්න

පමුණ

පොරෝකාර

1. #රදළ

ලංකාවේ ඉහලින්ම පැවති කුලයයි.

රජ කුල සාමාජිකයෙකුට සහ ගොවිගම කතකට දාව ලැබෙන රාජකීය ලේ සහිත දරුවා රදළ කුලයට අයත් විය.

2. #ගොවිගම

ගොවි කුලයේ දෙවැනි මට්ටම ගොවිගම කුලයයි.

ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා අතර වර්තමානයේ වැඩිපුරම පැතිරී තිබෙන කුලයයි.

හාන්දුරු යනු ගොවි කුල පැලැන්තියේ සාමාජිකයනුයි.

3. #බත්ගම/පදු

නුවර කලාපීය කුලයකි.

ගොවිතැන මෙන්ම උමං කැණීමට සමත් කමක් දක්වපු ඔවුන් කෘෂිකර්ම ක්ෂේත්රයේ කම්කරුවන් විය.

විශේෂයෙන් අතීත වැව්, විහාර, දේවාල සහ ගම් නිර්මාණය කිරීමේදී මුල්තැන ගෙන කටයුතු කලේ මොවුන්ය.

4. #කරාව

රටේ රජතුමාගේ ආධිපත්‍යයෙන් පරිබාහිර වන ඕලන්ද පාලන ප්‍රදේශ වල ජීවත් විය.

රජවාසල වෙත ලුණු සහ මත්ස්‍ය මාංශ සැපයූවේ මොවුන් විසිනි

5. #රදා/රජක

ප්‍රධාන ජීවිකාව ලෙස රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතු කල අය වෙයි.

ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයටයි.

තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මෙය දැකිය හැකියි.

6. #නැකති

නැකත් සහ සුභ වේලාවන් සම්බන්ධයෙන් සහ විවිධ ගුරුකම් හෝ හදි හූනියම් සම්බන්ධ කටයුතු කලේ මොවුන් විසිනි.

ඔවුන්ට පරම්පරා ඇසුරින් ලැබුණු විශේෂිත දැනුම සහ අත්දැකීම්; එකල ඔවුන්ගේ ක්ෂේත්රයෙන් ඉහලට යන්නට හේතු විය.

7. #සලාගම

කුරුඳු ආශ්රිත කර්මාන්ත කරන බහුතරය වෙයි.

8. #රොඩී

අතීතයේ පටන් සිඟමන් යදිමින්, කුලී වැඩ කරමින් ජීවත් වූ; සහ සමාජයේ පහත්ම ස්ථරයේ ජීවත් වන්නන් ලෙස කොටස් කර තිබුනේ මොවුන්ය......

මේ එ ඒ කුලයන්ට අනුව එදා බස් වහරද වෙනස් විය. දැන් නම් එය නැති තරම් ය.

වාසගම ද කුලය හදුනා ගැනීමේ සාධකයක් විය.

පහත් යයි සම්මත කුලවල මිනිස්සු අද උවද පුවත්පත් දැන්වීම් දමා නම් වෙනස් කරන්නේ ඒ නිසා ය.

අදවනවිට කුල ක්‍රමයෙන් තමන්ට හිමිවූ රැකියාව කරන්නේ බොහොම අතලොස්සකි.

මටනම් කොහොමටත් ගොවියාගේත්, රත්තරන් බඩු කාර්මිකයාගේත් රැකියාවේ උස් පහත් කමක් පේන්නේ නැත. අපද ඔවුන්ද රැකියාවක් කරනුයේ එදා වේල සරිකර ගැනීමට ය.

[QUOTE="Dead Cupid, post: 28381051, member: 118969"] කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, ඒ මතය වෙනස් කිරීමකට නොව අතීත ලංකාව තුල එවැනි පන්ති පරතරයක් තිබූ බව අප දැන සිටිය යුතුය. පැරණි ශී‍්‍ර ලංකාවේ [URL='https://www.facebook.com/hashtag/%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#යක්ෂ[/URL], [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#නාග[/URL], [URL='https://www.facebook.com/hashtag/%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#රක්ෂ[/URL] සහ [URL='https://www.facebook.com/hashtag/%E0%B6%AF%E0%B7%9A%E0%B7%80?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#දේව[/URL] ලෙස කණ්ඩායම් 4ක් සිට ඇත. නමුත් කුලය වශයෙන් හඳුනාගන්නා කණ්ඩායම් පැවතියේද යන්නට මූලාශ්‍ර නැත. ඉන්දියාවේ සිට විජය කුමරුන්ගේ ආගමනයත් සමග යක්ෂ, නාග, රක්ෂ හා දේවයන් ඉක්මවා විජයගේ සහපිරිවර මගින් නව ශිෂ්ටාචාරයක් ආරම්භ විය. මෙයමෙරට අද පවතින කුල ක්‍රමය ඇති වීමට යම් ආරම්භයක් වන්නට ඇත. විජය රජුගේ ආගමනය සේම ලංකාවේ කුල ක්‍රමය සංස්ථාපනයවීමට මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ප්‍රභල හේතුවක් විය. තවද ජය ශී‍්‍ර මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවූ සංඝමිත්තා තෙරණියගේ ආගමනයට සමාන්තරව විවිධ ශීල්පයන්හි ප්‍රවීණත්වය දැරූ [URL='https://www.facebook.com/hashtag/%E0%B6%9A%E0%B7%94%E0%B6%BD_32?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#කුල_32[/URL] ක පිරිස් මෙරටට පැමිණිම සහ ඔවුන් අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් පදිංචිවී මෙරට සමාජයට අනුගත වීමද හේතු විය. මෙම කුලයන් අනුරාධපුර යුගය අවසාන භාගය වනවිට වෘත්තිය මත පදනම්ව ව්‍යාප්තවී; [URL='https://www.facebook.com/hashtag/%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#උසස්[/URL] කුල හා [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B1%E0%B7%93%E0%B6%A0?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#නීච[/URL] කුල වශයෙන් සමාජ ස්ථර දෙකක් මතු විය. පසුව 1017 සිට 1070 කාලයේ ඇතිවූ දකුණු ඉන්දීය ආක්‍රමණය නිසා ලංකාවට [URL='https://www.facebook.com/hashtag/%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94_%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA_%E0%B6%9A%E0%B7%94%E0%B6%BD?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#දකුණු_ඉන්දීය_කුල[/URL] ක්රමයේ අභාසයක්ද ලැබිණි. මේ යනාදී හෙතු සාධකයන් නිසා පැරණි ශී‍්‍ර ලංකාව තුළ ජනාවාසකරණය සිදුවූ ආකාරයට අනුව ප්‍රධාන කොටස් 03 කට; එනම් 01. පහතරට කුල ක්‍රමය 02. උඩරට කුල ක්‍රමය 03. ද්‍රවිඩ කුල ක්‍රමය ලෙස මෙරට කුල ක්‍රමය සංස්ථාපනය විය. මෙම කුල ක්රමයන් යටතේ ලංකාවේ පැවති කුල නාම සමහරක් සැලකූ විට... (දූරාවලිය අනුපිලිවෙලින්) ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්‍රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය) කරාව (මසුන් මැරීම ) සලාගම -(කුරුදු තැලීම ) දුරාව -(රා මැදීම ) හුනු -(අළු හුනු කර්මාන්තය ) ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ ) හේන /රදා -(රෙදි ඇපිල්ලීම ) වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම) කුබල් /බඩහැල -(වළන් සෑදීම ) දුර -i.වෙල්ලදුර (ශ්‍රි මහා බෝධිය රැක ගැනීම ) ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් ) නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්‍ර ) බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ ) ගහල -(මළ බෙර ගැසීම ) කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය ) රොඩී/ හුළවාලි -(හිගමන ) අහිගුණ්ඨක බඩහැල දෙමළ ගැත්තර ගැත්තර හන්නාලි භින්න පමුණ පොරෝකාර 1. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%BB%E0%B6%AF%E0%B7%85?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#රදළ[/URL] ලංකාවේ ඉහලින්ම පැවති කුලයයි. රජ කුල සාමාජිකයෙකුට සහ ගොවිගම කතකට දාව ලැබෙන රාජකීය ලේ සහිත දරුවා රදළ කුලයට අයත් විය. 2. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#ගොවිගම[/URL] ගොවි කුලයේ දෙවැනි මට්ටම ගොවිගම කුලයයි. ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා අතර වර්තමානයේ වැඩිපුරම පැතිරී තිබෙන කුලයයි. හාන්දුරු යනු ගොවි කුල පැලැන්තියේ සාමාජිකයනුයි. 3. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#බත්ගම[/URL]/පදු නුවර කලාපීය කුලයකි. ගොවිතැන මෙන්ම උමං කැණීමට සමත් කමක් දක්වපු ඔවුන් කෘෂිකර්ම ක්ෂේත්රයේ කම්කරුවන් විය. විශේෂයෙන් අතීත වැව්, විහාර, දේවාල සහ ගම් නිර්මාණය කිරීමේදී මුල්තැන ගෙන කටයුතු කලේ මොවුන්ය. 4. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B7%80?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#කරාව[/URL] රටේ රජතුමාගේ ආධිපත්‍යයෙන් පරිබාහිර වන ඕලන්ද පාලන ප්‍රදේශ වල ජීවත් විය. රජවාසල වෙත ලුණු සහ මත්ස්‍ය මාංශ සැපයූවේ මොවුන් විසිනි 5. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#රදා[/URL]/රජක ප්‍රධාන ජීවිකාව ලෙස රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතු කල අය වෙයි. ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයටයි. තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මෙය දැකිය හැකියි. 6. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B1%E0%B7%90%E0%B6%9A%E0%B6%AD%E0%B7%92?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#නැකති[/URL] නැකත් සහ සුභ වේලාවන් සම්බන්ධයෙන් සහ විවිධ ගුරුකම් හෝ හදි හූනියම් සම්බන්ධ කටයුතු කලේ මොවුන් විසිනි. ඔවුන්ට පරම්පරා ඇසුරින් ලැබුණු විශේෂිත දැනුම සහ අත්දැකීම්; එකල ඔවුන්ගේ ක්ෂේත්රයෙන් ඉහලට යන්නට හේතු විය. 7. [URL='https://www.facebook.com/hashtag/%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#සලාගම[/URL] කුරුඳු ආශ්රිත කර්මාන්ත කරන බහුතරය වෙයි. 8. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%BB%E0%B7%9C%E0%B6%A9%E0%B7%93?__eep__=6&__gid__=1748362135435422&__cft__[0]=AZWhIhfIY6ysyQ4ExwT-68gHL-_9-EcB11X7lurgSq23wJHd9WSe3YbfggFX_qOBO3qxLz2hDX2pgrD5eXX1KtUFyic7yR-g9lZdQ1Vieuost51Bn40FdXus4HQoObsRXURjiDzxQoQaYGcOj3kKN7Ti&__tn__=*NK-R']#රොඩී[/URL] අතීතයේ පටන් සිඟමන් යදිමින්, කුලී වැඩ කරමින් ජීවත් වූ; සහ සමාජයේ පහත්ම ස්ථරයේ ජීවත් වන්නන් ලෙස කොටස් කර තිබුනේ මොවුන්ය...... මේ එ ඒ කුලයන්ට අනුව එදා බස් වහරද වෙනස් විය. දැන් නම් එය නැති තරම් ය. වාසගම ද කුලය හදුනා ගැනීමේ සාධකයක් විය. පහත් යයි සම්මත කුලවල මිනිස්සු අද උවද පුවත්පත් දැන්වීම් දමා නම් වෙනස් කරන්නේ ඒ නිසා ය. අදවනවිට කුල ක්‍රමයෙන් තමන්ට හිමිවූ රැකියාව කරන්නේ බොහොම අතලොස්සකි. මටනම් කොහොමටත් ගොවියාගේත්, රත්තරන් බඩු කාර්මිකයාගේත් රැකියාවේ උස් පහත් කමක් පේන්නේ නැත. අපද ඔවුන්ද රැකියාවක් කරනුයේ එදා වේල සරිකර ගැනීමට ය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom