ලංකාවේ කුල

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,647
    6,854
    113
    කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, ඒ මතය වෙනස් කිරීමකට නොව අතීත ලංකාව තුල එවැනි පන්ති පරතරයක් තිබූ බව අප දැන සිටිය යුතුය.

    පැරණි ශී‍්‍ර ලංකාවේ #යක්ෂ, #නාග, #රක්ෂ සහ #දේව ලෙස කණ්ඩායම් 4ක් සිට ඇත.
    නමුත් කුලය වශයෙන් හඳුනාගන්නා කණ්ඩායම් පැවතියේද යන්නට මූලාශ‍්‍ර නැත.

    ඉන්දියාවේ සිට විජය කුමරුන්ගේ ආගමනයත් සමග යක්ෂ, නාග, රක්ෂ හා දේවයන් ඉක්මවා විජයගේ සහපිරිවර මගින් නව ශිෂ්ටාචාරයක් ආරම්භ විය. මෙයමෙරට අද පවතින කුල ක‍්‍රමය ඇති වීමට යම් ආරම්භයක් වන්නට ඇත.
    විජය රජුගේ ආගමනය සේම ලංකාවේ කුල ක‍්‍රමය සංස්ථාපනයවීමට මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ප්‍රභල හේතුවක් විය.

    තවද ජය ශී‍්‍ර මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවූ සංඝමිත්තා තෙරණියගේ ආගමනයට සමාන්තරව විවිධ ශීල්පයන්හි ප‍්‍රවීණත්වය දැරූ #කුල_32 ක පිරිස් මෙරටට පැමිණිම සහ ඔවුන් අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් පදිංචිවී මෙරට සමාජයට අනුගත වීමද හේතු විය.
    මෙම කුලයන් අනුරාධපුර යුගය අවසාන භාගය වනවිට වෘත්තිය මත පදනම්ව ව්‍යාප්තවී; #උසස් කුල හා #නීච කුල වශයෙන් සමාජ ස්ථර දෙකක් මතු විය. පසුව 1017 සිට 1070 කාලයේ ඇතිවූ දකුණු ඉන්දීය ආක‍්‍රමණය නිසා ලංකාවට #දකුණු_ඉන්දීය_කුල ක‍්‍රමයේ අභාසයක්ද ලැබිණි.

    මේ යනාදී හෙතු සාධකයන් නිසා පැරණි ශී‍්‍ර ලංකාව තුළ ජනාවාසකරණය සිදුවූ ආකාරයට අනුව ප‍්‍රධාන කොටස් 03 කට; එනම්
    01. පහතරට කුල ක‍්‍රමය
    02. උඩරට කුල ක‍්‍රමය
    03. ද්‍රවිඩ කුල ක‍්‍රමය
    ලෙස මෙරට කුල ක‍්‍රමය සංස්ථාපනය විය.

    මෙම කුල ක්‍රමයන් යටතේ ලංකාවේ පැවති කුල නාම සමහරක් සැලකූ විට...
    (දූරාවලිය අනුපිලිවෙලින්)

    ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්‍රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)
    කරාව (මසුන් මැරීම )
    සලාගම -(කුරුදු තැලීම )
    දුරාව -(රා මැදීම )
    හුනු -(අළු හුනු කර්මාන්තය )
    ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )
    හේන /රදා -(රෙදි ඇපිල්ලීම )
    වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම)
    කුබල් /බඩහැල -(වළන් සෑදීම )
    දුර -i.වෙල්ලදුර (ශ්‍රි මහා බෝධිය රැක ගැනීම )
    ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )
    නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්‍ර )
    බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ )
    ගහල -(මළ බෙර ගැසීම )
    කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය )
    රොඩී/ හුළවාලි -(හිගමන )
    අහිගුණ්ඨක
    බඩහැල
    දෙමළ ගැත්තර
    ගැත්තර
    හන්නාලි
    භින්න
    පමුණ
    පොරෝකාර

    1. #රදළ
    ලංකාවේ ඉහලින්ම පැවති කුලයයි.
    රජ කුල සාමාජිකයෙකුට සහ ගොවිගම කතකට දාව ලැබෙන රාජකීය ලේ සහිත දරුවා රදළ කුලයට අයත් විය.

    2. #ගොවිගම
    ගොවි කුලයේ දෙවැනි මට්ටම ගොවිගම කුලයයි.
    ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා අතර වර්තමානයේ වැඩිපුරම පැතිරී තිබෙන කුලයයි.
    හාන්දුරු යනු ගොවි කුල පැලැන්තියේ සාමාජිකයනුයි.

    3. #බත්ගම/පදු
    නුවර කලාපීය කුලයකි.
    ගොවිතැන මෙන්ම උමං කැණීමට සමත් කමක් දක්වපු ඔවුන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කම්කරුවන් විය.
    විශේෂයෙන් අතීත වැව්, විහාර, දේවාල සහ ගම් නිර්මාණය කිරීමේදී මුල්තැන ගෙන කටයුතු කලේ මොවුන්ය.

    4. #කරාව
    රටේ රජතුමාගේ ආධිපත්‍යයෙන් පරිබාහිර වන ඕලන්ද පාලන ප්‍රදේශ වල ජීවත් විය.
    රජවාසල වෙත ලුණු සහ මත්ස්‍ය මාංශ සැපයූවේ මොවුන් විසිනි

    5. #රදා/රජක
    ප්‍රධාන ජීවිකාව ලෙස රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතු කල අය වෙයි.
    ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයටයි.
    තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මෙය දැකිය හැකියි.

    6. #නැකති
    නැකත් සහ සුභ වේලාවන් සම්බන්ධයෙන් සහ විවිධ ගුරුකම් හෝ හදි හූනියම් සම්බන්ධ කටයුතු කලේ මොවුන් විසිනි.
    ඔවුන්ට පරම්පරා ඇසුරින් ලැබුණු විශේෂිත දැනුම සහ අත්දැකීම්; එකල ඔවුන්ගේ ක්ෂේත්‍රයෙන් ඉහලට යන්නට හේතු විය.

    7. #සලාගම
    කුරුඳු ආශ්‍රිත කර්මාන්ත කරන බහුතරය වෙයි.

    8. #රොඩී
    අතීතයේ පටන් සිඟමන් යදිමින්, කුලී වැඩ කරමින් ජීවත් වූ; සහ සමාජයේ පහත්ම ස්ථරයේ ජීවත් වන්නන් ලෙස කොටස් කර තිබුනේ මොවුන්ය......
    මේ එ ඒ කුලයන්ට අනුව එදා බස් වහරද වෙනස් විය. දැන් නම් එය නැති තරම් ය.
    වාසගම ද කුලය හදුනා ගැනීමේ සාධකයක් විය.
    පහත් යයි සම්මත කුලවල මිනිස්සු අද උවද පුවත්පත් දැන්වීම් දමා නම් වෙනස් කරන්නේ ඒ නිසා ය.
    අදවනවිට කුල ක්‍රමයෙන් තමන්ට හිමිවූ රැකියාව කරන්නේ බොහොම අතලොස්සකි.
    මටනම් කොහොමටත් ගොවියාගේත්, රත්තරන් බඩු කාර්මිකයාගේත් රැකියාවේ උස් පහත් කමක් පේන්නේ නැත. අපද ඔවුන්ද රැකියාවක් කරනුයේ එදා වේල සරිකර ගැනීමට ය.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අපි නන් සබර ගමු රදල, හැබැයි මේකෙ ඉන්නෙ ගොඩක් අඩු කුලෙ එවුන්
    මූ වැල්ලවත්තෙ රොඩියෙක් @NRTG
    @NRTG මෙහෙ වරෙන් ඇවිල්ල උත්තර දීපන්...😅
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,809
    1
    62,945
    113
    Mother Earth
    මචන්ලා මං දවසක් දැක්ක පත්තරේ දාල තියෙන නම් වෙනස් කරන දැන්වීමක්. ඒකෙ උගේ කලින් වාසගම තිබිල තියෙන්නේ "ජම්බුගහමුලගෙදර" කියලා. වෙන එකකට වෙනස් කරන්. ඔය වගේ ඒවා රොඩී නම් නේද? පව් බන් ඔය වගේ ඒවා වැටුනම අනාතයි. 🌚
     
    • Like
    Reactions: Kalegana and NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, ඒ මතය වෙනස් කිරීමකට නොව අතීත ලංකාව තුල එවැනි පන්ති පරතරයක් තිබූ බව අප දැන සිටිය යුතුය.

    පැරණි ශී‍්‍ර ලංකාවේ #යක්ෂ, #නාග, #රක්ෂ සහ #දේව ලෙස කණ්ඩායම් 4ක් සිට ඇත.
    නමුත් කුලය වශයෙන් හඳුනාගන්නා කණ්ඩායම් පැවතියේද යන්නට මූලාශ‍්‍ර නැත.

    ඉන්දියාවේ සිට විජය කුමරුන්ගේ ආගමනයත් සමග යක්ෂ, නාග, රක්ෂ හා දේවයන් ඉක්මවා විජයගේ සහපිරිවර මගින් නව ශිෂ්ටාචාරයක් ආරම්භ විය. මෙයමෙරට අද පවතින කුල ක‍්‍රමය ඇති වීමට යම් ආරම්භයක් වන්නට ඇත.
    විජය රජුගේ ආගමනය සේම ලංකාවේ කුල ක‍්‍රමය සංස්ථාපනයවීමට මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ප්‍රභල හේතුවක් විය.

    තවද ජය ශී‍්‍ර මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවූ සංඝමිත්තා තෙරණියගේ ආගමනයට සමාන්තරව විවිධ ශීල්පයන්හි ප‍්‍රවීණත්වය දැරූ #කුල_32 ක පිරිස් මෙරටට පැමිණිම සහ ඔවුන් අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් පදිංචිවී මෙරට සමාජයට අනුගත වීමද හේතු විය.
    මෙම කුලයන් අනුරාධපුර යුගය අවසාන භාගය වනවිට වෘත්තිය මත පදනම්ව ව්‍යාප්තවී; #උසස් කුල හා #නීච කුල වශයෙන් සමාජ ස්ථර දෙකක් මතු විය. පසුව 1017 සිට 1070 කාලයේ ඇතිවූ දකුණු ඉන්දීය ආක‍්‍රමණය නිසා ලංකාවට #දකුණු_ඉන්දීය_කුල ක‍්‍රමයේ අභාසයක්ද ලැබිණි.

    මේ යනාදී හෙතු සාධකයන් නිසා පැරණි ශී‍්‍ර ලංකාව තුළ ජනාවාසකරණය සිදුවූ ආකාරයට අනුව ප‍්‍රධාන කොටස් 03 කට; එනම්
    01. පහතරට කුල ක‍්‍රමය
    02. උඩරට කුල ක‍්‍රමය
    03. ද්‍රවිඩ කුල ක‍්‍රමය
    ලෙස මෙරට කුල ක‍්‍රමය සංස්ථාපනය විය.

    මෙම කුල ක්‍රමයන් යටතේ ලංකාවේ පැවති කුල නාම සමහරක් සැලකූ විට...
    (දූරාවලිය අනුපිලිවෙලින්)

    ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්‍රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)
    කරාව (මසුන් මැරීම )
    සලාගම -(කුරුදු තැලීම )
    දුරාව -(රා මැදීම )
    හුනු -(අළු හුනු කර්මාන්තය )
    ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )
    හේන /රදා -(රෙදි ඇපිල්ලීම )
    වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම)
    කුබල් /බඩහැල -(වළන් සෑදීම )
    දුර -i.වෙල්ලදුර (ශ්‍රි මහා බෝධිය රැක ගැනීම )
    ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )
    නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්‍ර )
    බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ )
    ගහල -(මළ බෙර ගැසීම )
    කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය )
    රොඩී/ හුළවාලි -(හිගමන )
    අහිගුණ්ඨක
    බඩහැල
    දෙමළ ගැත්තර
    ගැත්තර
    හන්නාලි
    භින්න
    පමුණ
    පොරෝකාර

    1. #රදළ
    ලංකාවේ ඉහලින්ම පැවති කුලයයි.
    රජ කුල සාමාජිකයෙකුට සහ ගොවිගම කතකට දාව ලැබෙන රාජකීය ලේ සහිත දරුවා රදළ කුලයට අයත් විය.

    2. #ගොවිගම
    ගොවි කුලයේ දෙවැනි මට්ටම ගොවිගම කුලයයි.
    ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා අතර වර්තමානයේ වැඩිපුරම පැතිරී තිබෙන කුලයයි.
    හාන්දුරු යනු ගොවි කුල පැලැන්තියේ සාමාජිකයනුයි.

    3. #බත්ගම/පදු
    නුවර කලාපීය කුලයකි.
    ගොවිතැන මෙන්ම උමං කැණීමට සමත් කමක් දක්වපු ඔවුන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කම්කරුවන් විය.
    විශේෂයෙන් අතීත වැව්, විහාර, දේවාල සහ ගම් නිර්මාණය කිරීමේදී මුල්තැන ගෙන කටයුතු කලේ මොවුන්ය.

    4. #කරාව
    රටේ රජතුමාගේ ආධිපත්‍යයෙන් පරිබාහිර වන ඕලන්ද පාලන ප්‍රදේශ වල ජීවත් විය.
    රජවාසල වෙත ලුණු සහ මත්ස්‍ය මාංශ සැපයූවේ මොවුන් විසිනි

    5. #රදා/රජක
    ප්‍රධාන ජීවිකාව ලෙස රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතු කල අය වෙයි.
    ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයටයි.
    තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මෙය දැකිය හැකියි.

    6. #නැකති
    නැකත් සහ සුභ වේලාවන් සම්බන්ධයෙන් සහ විවිධ ගුරුකම් හෝ හදි හූනියම් සම්බන්ධ කටයුතු කලේ මොවුන් විසිනි.
    ඔවුන්ට පරම්පරා ඇසුරින් ලැබුණු විශේෂිත දැනුම සහ අත්දැකීම්; එකල ඔවුන්ගේ ක්ෂේත්‍රයෙන් ඉහලට යන්නට හේතු විය.

    7. #සලාගම
    කුරුඳු ආශ්‍රිත කර්මාන්ත කරන බහුතරය වෙයි.

    8. #රොඩී
    අතීතයේ පටන් සිඟමන් යදිමින්, කුලී වැඩ කරමින් ජීවත් වූ; සහ සමාජයේ පහත්ම ස්ථරයේ ජීවත් වන්නන් ලෙස කොටස් කර තිබුනේ මොවුන්ය......
    මේ එ ඒ කුලයන්ට අනුව එදා බස් වහරද වෙනස් විය. දැන් නම් එය නැති තරම් ය.
    වාසගම ද කුලය හදුනා ගැනීමේ සාධකයක් විය.
    පහත් යයි සම්මත කුලවල මිනිස්සු අද උවද පුවත්පත් දැන්වීම් දමා නම් වෙනස් කරන්නේ ඒ නිසා ය.
    අදවනවිට කුල ක්‍රමයෙන් තමන්ට හිමිවූ රැකියාව කරන්නේ බොහොම අතලොස්සකි.
    මටනම් කොහොමටත් ගොවියාගේත්, රත්තරන් බඩු කාර්මිකයාගේත් රැකියාවේ උස් පහත් කමක් පේන්නේ නැත. අපද ඔවුන්ද රැකියාවක් කරනුයේ එදා වේල සරිකර ගැනීමට ය.

    රොඩී waasagam monawada ban? Udaharana tikak kiyapanko
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,983
    4,429
    113
    පල්ලරු පඩත්තරු මුක්වරු ද පරවරු
    ඊවරු දුරා පදු කෙව්ලන් සහ හකුරු
    බෙරවා රදා ඔලිකින්නරු ද පුරවරු
    මින් මිස තොපේ ලිය අරගන්නේ කවුරු
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,404
    199,305
    113
    Colombo, Sri Lanka
    අපි නන් සබර ගමු රදල, හැබැයි මේකෙ ඉන්නෙ ගොඩක් අඩු කුලෙ එවුන්
    මූ වැල්ලවත්තෙ රොඩියෙක් @NRTG

    @NRTG මෙහෙ වරෙන් ඇවිල්ල උත්තර දීපන්...😅
    Aww Love GIF
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    ලංකාවේ ඔහොම අනුපිලිවෙලක් තිබ්බෙ නැ කුළ වලට,අනුපිලිවල් හැදුනේ මැතක,එ කියන්නෙ 19 වෙනි ශතවර් ෂයේ වගේ...මේ කියලා තියන සමහරක් එවා වැරදියි,ලංකාවේ කුල ක්‍රමය කාලයෙන් කාලයට වෙනස් වෙවි ආපු එකක්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    යක්ක, නාග, රාක්ෂ, දේව කියන්නේ නම් ඔරිජිනල් කුල සෙට් එක. ඔය නායක්කාරවරු තමයි ඔය වර්තමාන කුල ක්‍රමය ඇති කරේ
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එක කුලේ අයගෙ DNA සමානයි(ඒ නිසා ගතිගුණ ගොඩක් දුරට සමානයි) කියල දැනගත්ත දවසෙ ඉදන් කුළ ගැන හොයනවා. ඉස්සර නම් කුළ ගැන කතා කරන එවුන්ට බැන බැන හිටියේ … :yes: ඒත් මිනිස්සුන්ගේ සමහර ගතිගුණ දැකල "ඇයි මේ මිනිස්සු මේතරම් පහත් වැඩ කරන්නේ කියල" දුක්වෙද්දී කුළේ ගැන අදහස ඔලුවට ආව.