ලංකාවේ කොපි කිරීමේ කලාව.

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113

    after ikman add the payment system; our guys thought they can start and success a site that giving ads free.

    ikman didn't start as paid, they stated as free. they know how lk system works.

    still, Sri Lankans have good opportunities,

    think differently; definitely, you can succeed with gods help :yes::yes:

    Yes, not only in classified ads market segment, there is a huge opportunity in job search side as well. :no::no::no::no::no:
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Yahoo company එක මුළු ලෝකෙම අල්ලලා තිබ්බේ. Google ලත් එහෙම හිතුව නම් අනේ search engine එකක් තියෙනවනේ කියල අද google නෑ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    Yahoo company එක මුළු ලෝකෙම අල්ලලා තිබ්බේ. Google ලත් එහෙම හිතුව නම් අනේ search engine එකක් තියෙනවනේ කියල අද google නෑ.

    ඔයාට වැරදිලා මචං. ගූගල් ලා කවදාවත් යාහු කොපි කළේ නෑ. යාහු එකට ගියාම තාම එන්නෙ සර්ච් බාර් එකත් එක්ක නිවුස් ෆීඩ් එකක්. ඒත් ගූගල් අර යාහු එකේ, බිංග් එකේ වැරැද්ද අඳුර ගත්තා. එයාලා ප්ලේන් සර්ච් ඉන්ටර්ෆෙස් එකක් ගෙනාවේ. නිවුස් ෆීඩ් විකාර මොකුත් නෑ. අනික සර්ච් ඇල්ගොරිදම් එක යාහු එකෙන්වත් බින්ග් එකෙන්වත් හොරකම් කළේ නෑ.
    ඒකයි මම අන්තිමට කිව්වේ "අලුත් දෙයක් කරන්න, අලුත් විදිහට හිතන්න."
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Yahoo company එක මුළු ලෝකෙම අල්ලලා තිබ්බේ. Google ලත් එහෙම හිතුව නම් අනේ search engine එකක් තියෙනවනේ කියල අද google නෑ.

    අන්න පුතා වරද්දගත්ත තැන ....යහූ - google කියන්නේ හත්පසිම වෙනස් concept 2ක්.​
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    "අලුත් දෙයක් කරන්න, අලුත් විදිහට හිතන්න."
    සුපර් මචන්
    තෑන්ක්ස් :yes:;)
     
    • Like
    Reactions: Profile_01

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    Machan ehema aluth ewa hama welema karandath ba ne. api kiyamu eka hardweare shop ekak tiyenawa kiyala town ekaka. ea kiyala thawa ewa arin nathiwa inne na ne. ea wage.
    loke blogs ehema kochara thibbath ekama topic eken nich 1n blog tiynwane ona thram.
    eth ikman eka gana kathawa nam hari thama

    eka aththa mokada hamoma balanne thamanta deyak karaganna uthsaha karanna... ona kenekta ona deyak kiyanna puluwan. e nisa anith eya kiyana dewal adalama na. :)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,638
    113
    හරියට හරි.මචං... කොපි කරන්න පුලුවන්. කන්සෙප්ට් එක තමා වටින්නේ.
     
    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    දොස්තර හොද හිත එකේ උන්න ඩෑල් එකක් මොනවැඩේ කරන්න ගියත්
    "ඕක හරි යන්නේ නෑ" කියන, උබත් ඒ වගේ බන්. ෆේස්බුක් හදන්න කලින් මාර්ක් මේක දැක්කනම් අපිට තාම හයිෆයි තමයි යූස් කරන්න වෙන්නෙ තව ටිකක් යූසර්ෆ්‍රෙන්ඩ්ලි විදියට අලුත් ඔප්ශන් තිකක් දාල හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගත්තනම් හරි. ෆේස්බුක් ඇඩ් ලන්කාවෙ ගියනිසා නේමේනෙ අපි ෆේස්බුක් ගියෙ කට වචනෙන් ඇහිලනේ, අනික වැඩේ හොද නම් මිනිස්සු නිකන්ම ඒවි. හිතපන් හිලටන් එක තිබ්බ කියල සින්නමන් එක නොදා උන්නෙ නෑනෙ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    දොස්තර හොද හිත එකේ උන්න ඩෑල් එකක් මොනවැඩේ කරන්න ගියත්
    "ඕක හරි යන්නේ නෑ" කියන, උබත් ඒ වගේ බන්. ෆේස්බුක් හදන්න කලින් මාර්ක් මේක දැක්කනම් අපිට තාම හයිෆයි තමයි යූස් කරන්න වෙන්නෙ තව ටිකක් යූසර්ෆ්‍රෙන්ඩ්ලි විදියට අලුත් ඔප්ශන් තිකක් දාල හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගත්තනම් හරි. ෆේස්බුක් ඇඩ් ලන්කාවෙ ගියනිසා නේමේනෙ අපි ෆේස්බුක් ගියෙ කට වචනෙන් ඇහිලනේ, අනික වැඩේ හොද නම් මිනිස්සු නිකන්ම ඒවි. හිතපන් හිලටන් එක තිබ්බ කියල සින්නමන් එක නොදා උන්නෙ නෑනෙ.

    මචන් ත්‍රෙඩ් එක බාගෙට කියවල ඩුවගෙන ඇවිත් කමෙන්ට් කරන්නේ නැතුව සම්පූර්ණෙන් කියවල කමෙන්ට් කළොත් නරකද?
    ඊට පස්සේ අපි මේක ගැන තර්ක කරමු. :yes::yes::yes::yes::yes:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28

    :yes: