ලංකාවේ කොපි කිරීමේ කලාව.

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    Yahoo company එක මුළු ලෝකෙම අල්ලලා තිබ්බේ. Google ලත් එහෙම හිතුව නම් අනේ search engine එකක් තියෙනවනේ කියල අද google නෑ.

    Yahoo කියන්නේ Web Directory service එකක් විදිහට පටන්ගත්ත එකක්. ගූගල් පටන්ගන්නකොටත් Yahoo එහෙම්මම තමා තිබ්බේ. Google කියන්නේ කෙලින්ම Search Engine එකක්. සපුරා වෙනස් :D

    Yahoo ත් පස්සෙ Search Engine එකක් උනා 2003 දිද කොහෙද.
     
    • Like
    Reactions: casc_rokz

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    දොස්තර හොද හිත එකේ උන්න ඩෑල් එකක් මොනවැඩේ කරන්න ගියත්
    "ඕක හරි යන්නේ නෑ" කියන, උබත් ඒ වගේ බන්. ෆේස්බුක් හදන්න කලින් මාර්ක් මේක දැක්කනම් අපිට තාම හයිෆයි තමයි යූස් කරන්න වෙන්නෙ තව ටිකක් යූසර්ෆ්‍රෙන්ඩ්ලි විදියට අලුත් ඔප්ශන් තිකක් දාල හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගත්තනම් හරි. ෆේස්බුක් ඇඩ් ලන්කාවෙ ගියනිසා නේමේනෙ අපි ෆේස්බුක් ගියෙ කට වචනෙන් ඇහිලනේ, අනික වැඩේ හොද නම් මිනිස්සු නිකන්ම ඒවි. හිතපන් හිලටන් එක තිබ්බ කියල සින්නමන් එක නොදා උන්නෙ නෑනෙ.

    අංක 01 : Hi5 පටන්ගත්තෙ Facebook එකට පස්සේ..

    අංක 02 : Hi5 එකෙයි Facebook එකෙයි කන්සෙප්ට් දෙක දෙකක්. Hi5 කෙලින්ම තියෙන්නේ අලුත් යාලුවන්ව අඳුනාගන්න ප්ලැට්ෆෝම් එකක් කියන කන්සෙප්ට් එක. Facebook එක Private Social network එකක්.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka

    anunta upades nodi thamanta deyak karaganna balapan kollo :no::no:
    :rolleyes:

    You still angry with him about your .us domain
    he is trying to help you and others.
    he never said don't start anything your own. he trying to say "make a good plan and give a shot"
    nothing personal Machan;
    i am not jealous of you or your site, try to think what you can add different things to your site to get more visitors
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    Yahoo company එක මුළු ලෝකෙම අල්ලලා තිබ්බේ. Google ලත් එහෙම හිතුව නම් අනේ search engine එකක් තියෙනවනේ කියල අද google නෑ.

    yahoo and google is very different from the base, also this thread is not about making same concept sites, it's about copying / following same interface and logos from others and didn't follow their / own strategies.
     
    • Like
    Reactions: a2mdb

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    දොස්තර හොද හිත එකේ උන්න ඩෑල් එකක් මොනවැඩේ කරන්න ගියත්
    "ඕක හරි යන්නේ නෑ" කියන, උබත් ඒ වගේ බන්. ෆේස්බුක් හදන්න කලින් මාර්ක් මේක දැක්කනම් අපිට තාම හයිෆයි තමයි යූස් කරන්න වෙන්නෙ තව ටිකක් යූසර්ෆ්‍රෙන්ඩ්ලි විදියට අලුත් ඔප්ශන් තිකක් දාල හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගත්තනම් හරි. ෆේස්බුක් ඇඩ් ලන්කාවෙ ගියනිසා නේමේනෙ අපි ෆේස්බුක් ගියෙ කට වචනෙන් ඇහිලනේ, අනික වැඩේ හොද නම් මිනිස්සු නිකන්ම ඒවි. හිතපන් හිලටන් එක තිබ්බ කියල සින්නමන් එක නොදා උන්නෙ නෑනෙ.

    :baffled: :baffled: seems like you didn't understand the post
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    Yahoo කියන්නේ Web Directory service එකක් විදිහට පටන්ගත්ත එකක්. ගූගල් පටන්ගන්නකොටත් Yahoo එහෙම්මම තමා තිබ්බේ. Google කියන්නේ කෙලින්ම Search Engine එකක්. සපුරා වෙනස් :D

    Yahoo ත් පස්සෙ Search Engine එකක් උනා 2003 දිද කොහෙද.

    අංක 01 : Hi5 පටන්ගත්තෙ Facebook එකට පස්සේ..

    අංක 02 : Hi5 එකෙයි Facebook එකෙයි කන්සෙප්ට් දෙක දෙකක්. Hi5 කෙලින්ම තියෙන්නේ අලුත් යාලුවන්ව අඳුනාගන්න ප්ලැට්ෆෝම් එකක් කියන කන්සෙප්ට් එක. Facebook එක Private Social network එකක්.

    :yes::yes::yes::yes::yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    ඉක්මන් උන්ගෙම නේද අර පට් පට් එකත්.....?? :rolleyes:

    ඒක නම් හරියටම දන්නේ නෑ. ඒත් වෙබ් ඩෙවලොප්මන්ට් කම්පැනිය නම් වෙනස්.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    :rolleyes:

    You still angry with him about your .us domain
    he is trying to help you and others.
    he never said don't start anything your own. he trying to say "make a good plan and give a shot"
    nothing personal Machan;
    i am not jealous of you or your site, try to think what you can add different things to your site to get more visitors

    yahoo and google is very different from the base, also this thread is not about making same concept sites, it's about copying / following same interface and logos from others and didn't follow their / own strategies.

    :baffled: :baffled: seems like you didn't understand the post

    Thanks bro :)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දොස්තර හොද හිත එකේ උන්න ඩෑල් එකක් මොනවැඩේ කරන්න ගියත්
    "ඕක හරි යන්නේ නෑ" කියන, උබත් ඒ වගේ බන්. ෆේස්බුක් හදන්න කලින් මාර්ක් මේක දැක්කනම් අපිට තාම හයිෆයි තමයි යූස් කරන්න වෙන්නෙ තව ටිකක් යූසර්ෆ්‍රෙන්ඩ්ලි විදියට අලුත් ඔප්ශන් තිකක් දාල හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගත්තනම් හරි. ෆේස්බුක් ඇඩ් ලන්කාවෙ ගියනිසා නේමේනෙ අපි ෆේස්බුක් ගියෙ කට වචනෙන් ඇහිලනේ, අනික වැඩේ හොද නම් මිනිස්සු නිකන්ම ඒවි. හිතපන් හිලටන් එක තිබ්බ කියල සින්නමන් එක නොදා උන්නෙ නෑනෙ.

    thread eka hariyata kiyawapn bn :rolleyes::rolleyes:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Classified ad sites were nothing new for sri lanka before ikman. I think the main reason for ikman success is their huge advertising and promotion budget.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Yahoo කියන්නේ Web Directory service එකක් විදිහට පටන්ගත්ත එකක්. ගූගල් පටන්ගන්නකොටත් Yahoo එහෙම්මම තමා තිබ්බේ. Google කියන්නේ කෙලින්ම Search Engine එකක්. සපුරා වෙනස් :D

    Yahoo ත් පස්සෙ Search Engine එකක් උනා 2003 දිද කොහෙද.

    Yahoo search provider google e kale idanma..lagadi nam wenas una mama hithanne..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඉක්මන් උන්ගෙම නේද අර පට් පට් එකත්.....?? :rolleyes:

    CDB bank bn, fattama marketing plan ekak ekka duwanne ;) maybe, place ekak ganna beri wena ekak nehe neda. eth interface ekanam mata set ne :no: :sorry: