ලංකාවේ කොල්ලන්ගේ ඔලුවලට ?

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ලංකාවේ කොල්ලන්ගේ ඔලුවලට ?

    අපේ ලංකාවේ අපේ කොල්ලො ටික හරිම ලස්සනට අන්තරජාලය බාවිතා කරමින් දැනුම. විනෝදය . අ‍ධ්‍යාපනය . අලුත් නිර්මාණ හරිම වැදගත් විදියට කරණ බව එලකිරියට එන අපි කව්රැත් දන්නවනේ..

    ඒත් මේ සිංහල සයිබර් අවකාශය තුල මානසික විකෘතිවලින් පෙලෙන . පහත් කාමුකත්වය ඇති පිරිසක් විසින් කිලුටු කරණ බව ඔබදන්නවා ඇති

    ඔහඅන්ගේ පහත් හැගීම් ඔහුන් විසින් සිංහලට නගමින් විවිද බ්ලොග් අඩවි සහ වෙඩ් අඩවි නිර්මාණය කරමින් අහින්සක තරැණයන්ගේ මනස විකෘති කරණවා

    ඔහුන් දැන හෝ නොදැන කරන මෙම වැරදි නිසා සිදුවන්නේ විශාල සමාජ පරිහානියක්
    ඇත්තෙම්ම කිව්වෙත් මෙවනි බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි තුලින් සිදුවන්නේ අලුතෙන් සත්රී දුශකයන් . බාල අපරාධ කරැවන් . විකෘති කාමුක ආශාවන් ඇති අය බිහිවීමෙන් තමුන්ගේ අම්මා.අක්කා.නංගි .මල්ලි .මිතුරියන්. කාන්තාවන් කව්දැයි කියා හදුනන්නේ නැති උදවියයි

    එවිනි සමාජයක් බිහිවෙනවාට ඔබ කැමතිද ?


    51zmk-dY7YL._BO2,204,203,200_PIsitb-sticker-arrow-click,TopRight,35,-76_AA300_SH20_OU01_.jpg

    එහෙනම් එලකිරියේ බුද්දිමත් ඔබ ගේ වගකීම වන්නේ කුමක්ද ?


    මෙවනි අන්තර්ජාලයේ ක්රියාතමක් වන විවිද විකෘති ක්රම හදුනාගෙන ඒවා මැඩලමු

    මේ සදහා ක්රියාත්මක් විය හැකි දැනුම ඇති ඕනෑකම ඇති ඔබගේ යුතුකම ඉටුකරන්න

    මතක ඇතිනේ පසුගිය දෙසැම්බරයේ රටට අත්වු විලිලැජාව ගුල් අඩවියේ sex නැමති වදන සෙවීමෙන් අංක එකේ රට වෙන්න අපිට හැකිවෙලා

    kirula90.jpg


    ඔබ කී වරක් නම් මේ වචන සර්ච් කරල
    මෙම අපකීර්තිය රටට ගේන්න දායක් උනාද ?


    මම කියන්නේ නෑ මම එහෙම සර්ච් කරේ නෑ කියල නමුත් මම කරපු වැරැද්ද මට දැන් තේරෙනවා

    දැන්වත් හැදෙමු .රටට ඇත්තටම ආදරය කරමු !

    මේ වසරේ මෙම තත්වයෙන් රට ගලව ගමු එහි වගකීම ඇත්තේ එලකිරි අඩවියේ ඔබ තමුන්නාසේලටයි !

    අපිට පිටරට දේවල් නවත්වන්න අමාරැයි නමුත් ඩුම තරමේ ලංකාවේ සිංහලෙන් තියන දේවල්වත් නවත්වන්න උස්සාහ ගමු !

    (මම වරක් අන්තර්ජාලයේ සැරිසරද්දි මෙවනි අඩවියක නෙත ගැටුනා නෙත අහකට ගන්න බැරි විදියට තමයි ඒවා හදල තියෙන්නේ එහි එක ලිපියක තිබුනේ තමන්ගේ අම්මත් එක්ක ලිංගික අසුරක් පවත්වපු ආකරය දනවන ලිපියික් )

    බලන්න බරපතලකම :no:

    හෙට මේ සයිබර් අවකාශයට එන ඔබේ නංගි මල්ලී මේ තත්වයේ සැබෑ ගොදුරක් වෙන්න ඉඩ තියමුද ? :oo:

    මීට වඩා ලියන්න මට නම් බෑ තීරණය ඔබේ අතේ අපි කුමක් කරමුද ?

    ( බකුනා නමින් පෙනීසිටින මගේ අසල්වැසි මල්ලිට මේම ත්රෙඩ් එක දැමීමට තමාගේ ගිණුම ලබාදුන්නාට ස්තූතියි )

    logo.gif
     
    Last edited:
    • Like
    Reactions: gosmart

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    sinhala witharak newei! english cyber awakashayath ohoma thamai. :)


    එහෙමයි කියලා නිකන්ම හිටියොත් හරිද ?

    විශාල සීනියර් ොටු ගණනක් ඇති මෙම්බර්ස්ලාත් බම්ප් එකක් දැමීම ප්ැමාණවත්ද ?


    මුස්ලිම් ම
    ිනිස්සුන්ට බනින්න නම් ඕනතරම් කට්ටිය එකතුවෙලා වැඩසටහන් කරණවා ේ වට බැරි ඇයි ?
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔබ කී වරක් නම් මේ වචන සර්ච් කරල
    මෙම අපකීර්තිය රටට ගේන්න දායක් උනාද ?

    :no::no: mama nam keyword eka gahanne porn kiyala hari nerhnam porn category name eken 'sex kiyala google gehuwata porn ewa enne nea .minissu porn walata kemathi eka natural deyak e kiyala amma nangi aduna ganna beri thathwayata wetenawanam ethana thamai weredda .
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    බකුනා;14647951 said:

    එහෙමයි කියලා නිකන්ම හිටියොත් හරිද ?

    විශාල සීනියර් ොටු ගණනක් ඇති මෙම්බර්ස්ලාත් බම්ප් එකක් දැමීම ප්ැමාණවත්ද ?


    මුස්ලිම් ම
    ිනිස්සුන්ට බනින්න නම් ඕනතරම් කට්ටිය එකතුවෙලා වැඩසටහන් කරණවා ේ වට බැරි ඇයි ?

    eka hari! ehema kiyala nikan inna baha. me wage dewal walakwaganna api apita puluwan de ape paththen karanna one.:yes: