ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට වැඩක්

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට වැඩක්

    ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට වැඩක්

    වෙලවක් තියෙනවනම් මේ ෂෝර්ට් ෆිලම් එක බලපන් මචන්.චිත්රපටි කියන්නේ මිනිසුන්ගේ හදවත් වලට කතාකරන මාද්‍යක් සංගීතයත් එහෙමයි....දැන් එත් ගොඩක් සින්දු වගේම චිත්‍රපටිත් හැදෙන්නේ මිස්නිසුන්නේ ඇගට කතා කරන ඒවා.ඇගට කියුවම තෙරෙනේව නේ.මේ ෂෝර්ට් ෆිල්ම් එක බලපන් ලංකාවේ කොල්ලෙක් කරපු පට්ටම නිර්මාණයක්.මේ විනාඩි කීපයෙන් ඌ අපිට ලොකු කතාවක් කියනව සමහරුන්ට කොටි ගානක් වියදම් කරලා පැය ගානක චිත්රපටි කරත් කියන්න බැරි කතාවක්.(super six වැනි බොලද චිත්රපටි)

    මේ ෂෝර්ට් ෆිල්ම් එක හදපු එකාට දෙන සප් එකක් විදියට මචන් මේක ගැන උබලටත් කියන්න හිතුවේ.පුලුවන්නම් youtube එකේ කම්මෙන්ට් එකක් ලයික් එකක් දාපන් උට කරන උදව්වක් විදියට තවත් මේ වගේ වැඩ කරන්න

    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    වීඩියෝ එක පුංචි වුනාට වීඩියෝ එකෙන් කියවෙන කතාව ලොකු කතාවක්
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට වැඩක්

    වෙලවක් තියෙනවනම් මේ ෂෝර්ට් ෆිලම් එක බලපන් මචන්.චිත්රපටි කියන්නේ මිනිසුන්ගේ හදවත් වලට කතාකරන මාද්‍යක් සංගීතයත් එහෙමයි....දැන් එත් ගොඩක් සින්දු වගේම චිත්‍රපටිත් හැදෙන්නේ මිස්නිසුන්නේ ඇගට කතා කරන ඒවා.අගට කියුවම තෙරෙනේව නේ.මේ ෂෝර්ට් ෆිල්ම් එක බලපන් ලංකාවේ කොල්ලෙක් කරපු පට්ටම නිර්මාණයක්.මේ විනාඩි කීපයෙන් ඌ අපිට ලොකු කතාවක් කියනව සමහරුන්ට කොටි ගනම් වියදම් කරලා පැය ගානක් විදම් කරත් කියන්න බැරි කතාවක්.

    මේ ෂෝර්ට් ෆිල්ම් එක හදපු එකාට දෙන සප් එකක් විදියට මචන් මේක ගැන උබලටත් කියන්න හිතුවේ.පුලුවන්නම් youtube එකේ කම්මෙන්ට් එකක් ලයික් එකක් දාපන් උට කරන උදව්වක් විදියට තවත් මේ වගේ වැඩ කරන්න

    සහතික ඇත්ත මේ වගේ රහ තේරෙන අය අපිත් එක්ක ඉන්න එක ගැන හරිම සතුටුයි, උඹ කිව්වාත් වගේ ඒ විනාඩි 5 අද ලංකාවේ ෆැන්ටසී පැය දෙකහමාරවල්වලට රිදෙන්න කතා කරනවා, මහ ලොකුවට දගලන අය, මම මේ කියන්නේ ඔය පාට පාට සිනමාව විතරක් නෙමේ, කියවගන්න බැරි නමක් දාගෙන සමහරු කරන සම්භාව්‍ය සිනමාවත් මේකට අදාලයි, උඹේ යාලුවාට උණුසුම් සුභ පැතුම්.... 7+ :):):)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    සහතික ඇත්ත මේ වගේ රහ තේරෙන අය අපිත් එක්ක ඉන්න එක ගැන හරිම සතුටුයි, උඹ කිව්වාත් වගේ ඒ විනාඩි 5 අද ලංකාවේ ෆැන්ටසී පැය දෙකහමාරවල්වලට රිදෙන්න කතා කරනවා, මහ ලොකුවට දගලන අය, මම මේ කියන්නේ ඔය පාට පාට සිනමාව විතරක් නෙමේ, කියවගන්න බැරි නමක් දාගෙන සමහරු කරන සම්භාව්‍ය සිනමාවත් මේකට අදාලයි, උඹේ යාලුවාට උණුසුම් සුභ පැතුම්.... 7+ :):):)

    මම අදුරන කෙනෙක් කරපු ෆිල්ම් එකක් නෙවෙයි මචන් මෙක...මට මේක ගැන දාගන්න ලැබුනේ හිරු ට්ව එකේ යන කල්ට් වැඩසටහනේ ෆේස්බුක් පිටුවෙන් http://www.facebook.com/culteka

    පස්සේ තමයි දැනගත්තේ SLIIT එකේ ඉන්න මගේ යාලුවෙක්ගේ යාලුවෙක් තමයි මේක කරලා තියෙන්නේ

    මේ බ්ලොග් එකත් කියවන්න පුලුවන්නම් රසවිදින්න ගොඩක් දේවල් තියෙනවා http://c-u-l-t.blogspot.com/
     
    Last edited: