ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට වැඩක්
වෙලවක් තියෙනවනම් මේ ෂෝර්ට් ෆිලම් එක බලපන් මචන්.චිත්රපටි කියන්නේ මිනිසුන්ගේ හදවත් වලට කතාකරන මාද්යක් සංගීතයත් එහෙමයි....දැන් එත් ගොඩක් සින්දු වගේම චිත්රපටිත් හැදෙන්නේ මිස්නිසුන්නේ ඇගට කතා කරන ඒවා.ඇගට කියුවම තෙරෙනේව නේ.මේ ෂෝර්ට් ෆිල්ම් එක බලපන් ලංකාවේ කොල්ලෙක් කරපු පට්ටම නිර්මාණයක්.මේ විනාඩි කීපයෙන් ඌ අපිට ලොකු කතාවක් කියනව සමහරුන්ට කොටි ගානක් වියදම් කරලා පැය ගානක චිත්රපටි කරත් කියන්න බැරි කතාවක්.(super six වැනි බොලද චිත්රපටි)
මේ ෂෝර්ට් ෆිල්ම් එක හදපු එකාට දෙන සප් එකක් විදියට මචන් මේක ගැන උබලටත් කියන්න හිතුවේ.පුලුවන්නම් youtube එකේ කම්මෙන්ට් එකක් ලයික් එකක් දාපන් උට කරන උදව්වක් විදියට තවත් මේ වගේ වැඩ කරන්න



