ලංකාවේ කොලු කාරයෝ බිහි කරන ඉස්කෝල

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මමත් ලංකාවේ ප්‍රසිද්ද ඉස්කෝලෙකට ගිය කෙනෙක්. වෙස්ලි කොලේජ්. ඒත් ඇත්ත කියන්න ඕනේ. ලංකාවේ ළමා අපචාර වැඩියම සිද්ද වෙන්නේ පිරිමි ඉස්කෝල වල. වහාම ඔය ගැහැණු සහ පිරිමි කියල වෙන් වෙන්ව වශයෙන් පවත්වාගෙන යන ඉස්කෝල වෙනස් කරන්න ඕනේ. මේ විදිහට වෙන්ව පවත්වාගෙන යන ක්‍රම වේදය තනිකරම මිෂනාරි අන්තවාදී ක්‍රමයක්. ආදී කාලේ ආපු ක්‍රම වේදයන්.

    ආනන්ද , නාලන්ද , රෝයල් , වෙස්ලි, ඉසිපතන වගේ ඉස්කෝල වල තමයි වැඩිපුර කොල්ලෝ ගහන උන් බිහිවනේ. උන්ට කෙල්ලෙක් දකින්න නැහැ. ඉතින් තමන්ගේ සමවයසේ හරි නැත්නම් බාල පන්ති වල ඉන්න ළමයින්ව අපයෝජනයට ලක් කරනවා.

    අනෙක ඔය බිග් මැච් කාලෙට ගැහැණු ඉස්කෝලවලට පනින්නත් ඕක හේතුවක්. ළමයින්ගේ අසහනය. හරවත් සංවාදයකට විවෘතයි.
    ශුවර් එකට පාසල් කාලේ මොනවා හරි වෙලා වගේ . :)

    පිරිමි පාසලක හිටියයි කියල මොකෙක් වත් කොලු කාරයෙක් වෙන්නේ නෑ, ඒ වගේම තමයි ගෑණු පාසලක් හිටියයි කියලත් එහෙම වෙන්නෙත් නැහැ .

    ඕක හදා ගත්ත මිත්‍යාවක් වගේම , ඒක එහෙමයි කියල පෙන්නන්න හදන දෙයක් මිසක් . තමන්ගේ අසහනය තියෙනවා නම් , තැනේ හැටියට පාලනය කරගන්න බැරි කම / පාලනය කරගන්න හැටි නොදන්නා කම මිසක් ඒක පාසලේ වැරද්දක් නෙවෙයි .

    අපි ඉස්කෝලේ යනකොට ගුටිකාලා නැද්ද , ගිහින් ගෙදර ගිහින් ගුටි කෑවා කිව්වම , දෙවෙනි පාරට ගෙදරිනුත් ගුටි .

    දැන් එකේ අනිත් පැත්තනේ , ඉස්කෝලෙන් ගුටි කාල ගෙදර ගිහින් කිව්වම , ටීචර්ට තමයි පෝරියල් එක සෙට් වෙන්නේ . එතකොට හැදෙයිද ? විනයක් තියෙයිද ?

    විනයක් නැත්තම් , එතන පාසල ගැහැණු එකක්ද / පිරිමි එකක්ද / මිශ්‍ර එකක්ද කියන එක කාරණව අදාළ නැහැ බන් . බොරු කතා සමාජ ගත නොකර , පාසල් වල විනය පවත්වා ගැනීමේ අඩුපාඩුව තේරුම් ගනින් .
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පිරිමි පාසලක හිටියයි කියල මොකෙක් වත් කොලු කාරයෙක් වෙන්නේ නෑ, ඒ වගේම තමයි ගෑණු පාසලක් හිටියයි කියලත් එහෙම වෙන්නෙත් නැහැ .

    ඕක හදා ගත්ත මිත්‍යාවක් වගේම , ඒක එහෙමයි කියල පෙන්නන්න හදන දෙයක් මිසක් . තමන්ගේ අසහනය තියෙනවා නම් , තැනේ හැටියට පාලනය කරගන්න බැරි කම / පාලනය කරගන්න හැටි නොදන්නා කම මිසක් ඒක පාසලේ වැරද්දක් නෙවෙයි .


    meke inne godak naki set ekak, unge oluw hama welema thiyenne "sex sex sex sex..." witharai, ekata hethuwa sex labenn one kaledi sex nolabima, anika me wde mongal thread dana unt set wenneth e type ekema mongal ganu, badinnth ehem un

    muge kalin sex related threads blnn okkoma tyenne, "lankave ganu ai mehema...asaven katat gnnaththe ai...ghnn hadaddi kakul deka hira kran inne ai.." kiyala patan gnn ewa bahutharayk, mu muge mattame inn mongal ganunge type eken tmi lankave inn anith ganunwth mninne

    ithin dating/ marriage life eketh satisfaction ekak naha, e trauma thmi me

    homosexuality kiynne genetically wena deyak misak straight ekek balen homosexual kenek krnn baha
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    Meanwhile in Mixed Schools,
     

    Attachments

    • Screenshot_2024-10-29-12-31-19-1.png
      Screenshot_2024-10-29-12-31-19-1.png
      494 KB · Views: 55

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,718
    113
    octagon
    ඔය දෙකේම ඉඳලා තියෙනවා. ඔළුවල අඩුවෙන්ම ඇකඩමික් තිබ්බේ මික්ස් එකේ උන්ගේ. වෙන දේවල් තමා ඔලු වල තිබ්බේ. ලොකු වෙනසක් තියෙනවා ඔය දෙකේ. හැබැයි ඔය කියපු සෙක්ස් , love වගේ ඉමොෂනල් දේවල් වලින්න්නම් නෙවේ .
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    Oya kathawa waradi ban. lol
    Oya popular school wala kollanta thama wadima illumak kellangen thiyenne. Set wenneth supiri kello.
    Aneka boys school giya kilayala un school bus wala/public transport wala yanne nadda? Classes walata yanne nadda?? ovage kello nathida? lol
     
    • Like
    Reactions: Fiona Dabare

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,722
    2,617
    113
    නිධානයක් උඩ
    හිර ගෙවල් ගෑණු පිරිමි කියල බෙදන එක අවුලක් නැද්ද? ඒවගේ තමයි වැඩිම ගේ සීන් වෙන්නේ.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    Ponnaya big match kaledi athal ekakwt aragena naha wage mata nam penne😂 huttige putho hoda scl ekakta yanna bari una ekata hulla hulla inna epa. Thota bari una nam thoge lamayekwawt ehema ekakta daala untawt ea athal eka ganna deepan. Tho ge mullata wela heena dakkata ehema kollo gahan naha boys school wala. Kolu karayo kiyana un mix walat innawa boys ewaget innawa. Appa gahana kello girls scl walat innwa mix ewaget innawa.
     
    • Like
    Reactions: Fiona Dabare